දැන් මේ අපි කෘතිම බුද්ධිය හදනව.. නියුරල් නෙට්වර්ක් හදනව .. සෙල්ෆ් ලර්නින් ඇල්ගොරිදම් හදනව කිය කිය හදන්නෙ මේ අපේම ඇඟේ ... මොලේ තියෙන මිකැනිසම් එකනෙ බං.. දැං එතකොට මේ අපේ ඇඟේ තියෙන හැම පුංචි සයිලයකටම ආවේණික ප්‍රෝග්‍රෑම් එකක් තියෙනව.. ඒවත් නෙට්වර්ක් වෙලා හැදිච්ච පද්ධති තියෙනව.. සෙන්ට්‍රල් ප්‍රොසෙසිස්න් යුනිට් එක කියල මොලේ තියෙනව.. අපි හරියට නිකන් බයෝ සර්කිට් වලිං හැදිච්ච බයෝ කම්පියුටර් එකක් වගේ.. ඒ ඒ අවස්තා වලට රන් වෙන ප්‍රෝග්‍රැම් තියෙනව..
ඇත්තටම මේ වගේ සංකීර්ණ ප්‍රෝග්‍රෑමිං එකක්, ඒ ප්‍රෝග්‍රෑම් රන් කරන්න සිස්ටම් එකක් නිකංම හැදෙන්නෙ නෑ නෙ බං?
එතකොට අපිව කවුරු හරි හැදුව නං අපිත් කාගෙ හරි කෘතිම බුද්ධියක් නෙ..
නිකං ඉන්නකොට හිතෙන ඒව බං ඔය
ඇත්තටම මේ වගේ සංකීර්ණ ප්‍රෝග්‍රෑමිං එකක්, ඒ ප්‍රෝග්‍රෑම් රන් කරන්න සිස්ටම් එකක් නිකංම හැදෙන්නෙ නෑ නෙ බං?
එතකොට අපිව කවුරු හරි හැදුව නං අපිත් කාගෙ හරි කෘතිම බුද්ධියක් නෙ..
නිකං ඉන්නකොට හිතෙන ඒව බං ඔය