අපිත් AI නේ බං .. ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් මේ අපි කෘතිම බුද්ධිය හදනව.. නියුරල් නෙට්වර්ක් හදනව .. සෙල්ෆ් ලර්නින් ඇල්ගොරිදම් හදනව කිය කිය හදන්නෙ මේ අපේම ඇඟේ ... මොලේ තියෙන මිකැනිසම් එකනෙ බං.. දැං එතකොට මේ අපේ ඇඟේ තියෙන හැම පුංචි සයිලයකටම ආවේණික ප්‍රෝග්‍රෑම් එකක් තියෙනව.. ඒවත් නෙට්වර්ක් වෙලා හැදිච්ච පද්ධති තියෙනව.. සෙන්ට්‍රල් ප්‍රොසෙසිස්න් යුනිට් එක කියල මොලේ තියෙනව.. අපි හරියට නිකන් බයෝ සර්කිට් වලිං හැදිච්ච බයෝ කම්පියුටර් එකක් වගේ.. ඒ ඒ අවස්තා වලට රන් වෙන ප්‍රෝග්‍රැම් තියෙනව..

    ඇත්තටම මේ වගේ සංකීර්ණ ප්‍රෝග්‍රෑමිං එකක්, ඒ ප්‍රෝග්‍රෑම් රන් කරන්න සිස්ටම් එකක් නිකංම හැදෙන්නෙ නෑ නෙ බං? :unsure:
    එතකොට අපිව කවුරු හරි හැදුව නං අපිත් කාගෙ හරි කෘතිම බුද්ධියක් නෙ..

    නිකං ඉන්නකොට හිතෙන ඒව බං ඔය :baffled:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,914
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඔහොම කිව්වාම MATRIX ෆිලුම මතක් උනා
    තව එකක් west world TV Series.
    ඔච්චර හිතුවොත් පිස්සු හැදිලා නතර වෙන්න පුළුවන්
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    එහෙම තමා වෙන්නේ. AI කියල කරන්නේ අපිවම clone කරගෙන යන එක.

    නිකං හැදෙන්න බෑ හේතුවක් ඇතුව තමා බිල්ඩ් වෙන්නේ.

    https://en.m.wikipedia.org/wiki/Conway's_Game_of_Life

    මේ ගේම් එක බලන්න.
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    බොහොම සිත් ඇදගන්නා සුළු මාතෘකාක් නිසා දවස් ගණන් වුනත් සාකච්ඡා කරන්න පුලුවන් විදිහේ දෙයක්.

    ඇත්තටම කිව්වොත්... මිනිස් මොළය ඩිජිටල් කොම්පියුටර් එකක් නෙමෙයි... ඒකට ඔපරේටින් සිස්ටම් එකක් නැහැ... සෙන්ට්‍රල් ප්‍රෙරොසෙසින් යුනිට් එකක් නැහැ.. (මොළය එහෙම එකක් කියල ඉස්සර මිනිස්සු හිතුවත් දැන් එහෙම එකක් නැහැ කියන එක විද්‍යාඥයෝම පිළිගන්නව. ඔය නියුරල් නෙට්වර්ක් කතාවත් කරලියට එන්නේ ඒ වගේ සංකල්ප මැද්දේ) මේක ඇතුලෙ ප්‍රෙරෝග්‍රෑමින් එකක් හෝ රන් වෙන ප්‍රෙරෝග්‍රෑම් නැහැ... ඇල්ගොරිදම් නැහැ... මිනිස්සුන්ට පැහැදිලි කරගන්න අමාරු සංකීර්ණ ගොඩනැගීමක් (Construct) එකක් ගැන අවබෝධ කරගන්න නම් හිතන්න වෙන්නෙ තමන් දන්න මාතෘකා ඔස්සේ සහ සංකල්පමය අදහස් ගලපමින්නෙ... ඒවා වැරදි පාරවල් වල යන්න 99% ක් ම ඉඩ තියෙනව

    A.I. කියන්නෙ මිනිසාගේ බුද්ධිය මෙහෙයවා මිනිසා විසින්ම තනන ලද තාක්ෂණික ක්‍රමයක්... ඔව් අපිට නිකම් හිතෙනව අපිත් එහෙමද දන්නෙ නෑ කියල මේ යන විදිහට. ඒකත් අර අපි දැනටමත් ඉන්නෙ සිමියුලේෂන් එකකද කියල හිතනව වගේ දෙයක්...

    ඒත් අපි කොයි තරම් වෛවාරණ සංකල්ප හිතල බැලුවත්... අපි අනිවාර්යෙන්ම ප්‍රශ්න නගන හිරවෙන තැන් එනව.

    සරලවම ගත්තොත්... මේ හැමදේම දෙවියන් හෝ යම් ප්‍රබල බලයක් විසින් මවන ලද කියල හිතුවත්... ඔය කතාවම තමයි ආයෙත් වෙන රූපයකින් එලියට එන්නෙ. එතකොට තියෙන ප්‍රශ්නෙ...
    ඇයි අපිට උපතක් මරණයක් තියෙන්නෙ... ඇයි අපිට හැඟීම් කියල දෙයක් දැනෙන්නෙ... ඇයි අපි ඒවා මත විඳවන්නෙ... ඇයි අපි ජීවිතයේ සතුටින් ඉන්නවට වඩා දුකට පීඩාවට පත්වෙන්නෙ... ඇයි අපි වයසට යන්නෙ.. ඇයි අඩු වයසින් මැරෙන්නෙ... ඇයි ජීවිත කාලයටම ලෙඩ ඇඳකට වෙලා ඉන්න වෙන තරමේ අසනීපයන්ට ගොදුරු වෙන්නෙ... කොටින්ම කිව්වොත් අපිට ජීවිතය අපිට ඕන විදිහට පාලනය කරගන්නවත් බැරි ඇයි.... ඔය වගේ තව විසඳන්න අමාරු ප්‍රශ්න ගොඩක් තියෙනව...

    හැබැයි එක කාරණයක් තියෙනව... “මේ වගේ දෙයක් නිකම්ම හැදෙන්න බෑ නේද කියල.“ අහපු ප්‍රශ්නය.! ඔව් එහෙම හිතෙන එක සාධාරණයි.
    හැබැයි... කොතනකින් හරි අරමුණක් ඇතුව මේවා සකස් කලා නම්, අර මුලින් ආපු ප්‍රශ්න ටික ආයෙම අහන්න වෙනව. මෙහෙම අර්ථයක් නැතිව ඉපදිලා මොනව හරි කරල කෙටි කාලයකට සතුටු වෙලා දුකට පත්වෙලා අකමැති දේවල් වලට මූණ දීල ඒ සේරම අතෑරල දාල ආයෙම මැරෙන්න අපි හැමෝටම සිද්ධ වෙනවා නම්... මොකද්ද අරමුණ ඒ විදිහට නිර්මාණය කරන්න. එහෙම නැතිව සර්ව සම්පූර්ණ සිස්ටම් එකක් හදන්න තිබුණනෙ නේද? ඕකට දෙන්න තියෙන එකම උත්තරය එක්කෝ ඒවා විශ්ව රහස් ඒවා ගැන කතා කරන එක හොඳ නැහැ... නැත්තං ඒක ඉතින් දන්නෙ හදපු කෙනාම තමයි කියන එක. උත්තර හොයන්න බැරි ගැටලු.

    කොහොම වුනත්, මේක ඔය වගේ සරලව හිතල ලිහා ගන්න පුලුවන් ගැටලුවක් නෙමෙයි. විශ්වයේම සැකසුම ගැන හොයන්න ගත්තත් තවමත් ස්ථිරවම මේක හරි කියල කියන්න පුලුවන් විදිහේ සොයාගැනීම් නැහැ. (මේ කියන්නෙ අද වෙද්දි ලෝකයේ භෞතික විද්‍යාව හා තාක්ෂණික හැකියාව ඉතා ඉහල මට්ටමක ඇති යන අදහසින් යුතුව ) මූලික බලයන් ශක්තීන් ස්වාභාවික සංසිද්ධීන් සොයාගෙන තිබුණත් ඒවාට සියල්ලට හේතු තාමත් හැමදෙයක්ම හොයාගෙන නැහැ. විශ්වය පැත්තකින් තියල අපි ගැනම විතරක් හෙව්වත්... ඒකෙත් පැහැදිලිව හොයාගන්න බැරි දේවල් තාමත් තියෙනව. සියල්ල හේතු කාරණා සහිතව සොයාගෙන ඇති නම් සියලු මානසික ගැටලුවල / “පිස්සු හැදුනු“ අයට ක්ෂණිකව ප්‍රතිකාර කරන්න පුලුවන් හැකියාව තියෙන්න ඕනෙ. ඒවගේ ප්‍රශ්නවලින් පීඩා විඳින මිනිස්සු අනන්තවත් ඉන්නව ලෝකෙ... ඉතින් ඒ වගේ... විසඳාගන්න බැරි ගැටලු ගොඩක් මේ ලෝකේ පුරා තියෙනකොට (ඉතිහාසගත සිදුවීම් වුනත් අමතක කරන්න බැරි නිසාම) අපිට සරලව හිතන්න අමාරුයි මේක ඇත්තටම එහෙමමයි කියල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔහොම කිව්වාම MATRIX ෆිලුම මතක් උනා
    තව එකක් west world TV Series.
    ඔච්චර හිතුවොත් පිස්සු හැදිලා නතර වෙන්න පුළුවන්
    මට ට්‍රැක පැනගෙන යනකොට ඕව තමයි කල්පනා වෙන්නෙ.. :ROFLMAO:
    ආයෙ මොනවට හරි බිසී උනහම හරි 😅

    එහෙම තමා වෙන්නේ. AI කියල කරන්නේ අපිවම clone කරගෙන යන එක.

    නිකං හැදෙන්න බෑ හේතුවක් ඇතුව තමා බිල්ඩ් වෙන්නේ.

    https://en.m.wikipedia.org/wiki/Conway's_Game_of_Life

    මේ ගේම් එක බලන්න.
    ඒක මරු !
    ------ Post added on Mar 7, 2025 at 2:15 PM

    ඇත්තටම කිව්වොත්... මිනිස් මොළය ඩිජිටල් කොම්පියුටර් එකක් නෙමෙයි... ඒකට ඔපරේටින් සිස්ටම් එකක් නැහැ... සෙන්ට්‍රල් ප්‍රෙරොසෙසින් යුනිට් එකක් නැහැ.. (මොළය එහෙම එකක් කියල ඉස්සර මිනිස්සු හිතුවත් දැන් එහෙම එකක් නැහැ කියන එක විද්‍යාඥයෝම පිළිගන්නව. ඔය නියුරල් නෙට්වර්ක් කතාවත් කරලියට එන්නේ ඒ වගේ සංකල්ප මැද්දේ) මේක ඇතුලෙ ප්‍රෙරෝග්‍රෑමින් එකක් හෝ රන් වෙන ප්‍රෙරෝග්‍රෑම් නැහැ... ඇල්ගොරිදම් නැහැ...

    ඒත් බං එහෙම්මම කියන්නත් බෑ නේද ? ඇඟට වයිරස් එකක් ගියහම සුදු රුදිරානු කඩාගෙන බිඳගෙන ඇවිල්ල ඇටෑක් කරන්නෙ.. ඒක ප්‍රෝග්‍රැමින් එකක් නේද එක්තරා විදිහකට ? එහෙම නැත්තං සුදු රුදිරානු කියන්නෙත් වෙනම කොන්ශස් එකක් තියෙන ජීවී කොට්ටාශයක් වෙනවනෙ.. 🤯

    ඇත්තටම ඔව් බං.. මේක තේරුම් ගන්න අමාරු දෙයක්.. ඉස්සෙල්ල ආවෙ කුකුලද බිත්තරේද වගේම තමයි .. මං දෙයියෝ විශ්වාස කරන්නෙ නෑ .. හැබැයි පරිණාමය ගැනත් සැක කරනව.. ජීවයේ ආරභය බොහෝ දුරට වෙන ලෝකෙකින් ආව හෝ ප්ලාන්ට් කරා වෙන්න බැරිද ? එක්කො අපි දැන් මේ හදනව වගේම වෙන සෙට් එකක් කෘතිම බුද්ධියක් හදල, අපි උන්ව අතික්‍රමණය කරල ලෝකෙන් ලෝකෙට යමින් පැවත එනව වෙන්නත් පුලුවන්.. 😃 ආතල් බං.. ඇත්තටම ට්‍රැක පනිනව මේවට
    ------ Post added on Mar 7, 2025 at 2:20 PM
     
    • Like
    Reactions: kingcapton

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,914
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට ට්‍රැක පැනගෙන යනකොට ඕව තමයි කල්පනා වෙන්නෙ.. :ROFLMAO:
    ආයෙ මොනවට හරි බිසී උනහම හරි 😅

    ------ Post added on Mar 7, 2025 at 2:15 PM
    නරකද ඔහේ අනුරාධරා කාරයත් එක්ක චැටක් දැම්මා නම්
    හරියට සෙට් උනොත් ලෝකේ ජයගන්න පුළුවන් වේවි
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නරකද ඔහේ අනුරාධරා කාරයත් එක්ක චැටක් දැම්මා නම්
    හරියට සෙට් උනොත් ලෝකේ ජයගන්න පුළුවන් වේවි
    ඌ ට්‍රැකක් නෙවෙයි බං.. උගෙ ඉස්සර මේකෙ පරණ අවතාරයක් හිටිය වයිට් වෝකර් කියල.. උගේ සැබෑ චරිතෙ තිබ්බෙ ඒකෙ තමයි මට හිතෙන විදිහට😅 ඌ වයිට් වෝකර් නං උට තියෙන දැණුම මට නෑ :baffled:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    බොහොම සිත් ඇදගන්නා සුළු මාතෘකාක් නිසා දවස් ගණන් වුනත් සාකච්ඡා කරන්න පුලුවන් විදිහේ දෙයක්.

    ඇත්තටම කිව්වොත්... මිනිස් මොළය ඩිජිටල් කොම්පියුටර් එකක් නෙමෙයි... ඒකට ඔපරේටින් සිස්ටම් එකක් නැහැ... සෙන්ට්‍රල් ප්‍රෙරොසෙසින් යුනිට් එකක් නැහැ.. (මොළය එහෙම එකක් කියල ඉස්සර මිනිස්සු හිතුවත් දැන් එහෙම එකක් නැහැ කියන එක විද්‍යාඥයෝම පිළිගන්නව. ඔය නියුරල් නෙට්වර්ක් කතාවත් කරලියට එන්නේ ඒ වගේ සංකල්ප මැද්දේ) මේක ඇතුලෙ ප්‍රෙරෝග්‍රෑමින් එකක් හෝ රන් වෙන ප්‍රෙරෝග්‍රෑම් නැහැ... ඇල්ගොරිදම් නැහැ... මිනිස්සුන්ට පැහැදිලි කරගන්න අමාරු සංකීර්ණ ගොඩනැගීමක් (Construct) එකක් ගැන අවබෝධ කරගන්න නම් හිතන්න වෙන්නෙ තමන් දන්න මාතෘකා ඔස්සේ සහ සංකල්පමය අදහස් ගලපමින්නෙ... ඒවා වැරදි පාරවල් වල යන්න 99% ක් ම ඉඩ තියෙනව

    A.I. කියන්නෙ මිනිසාගේ බුද්ධිය මෙහෙයවා මිනිසා විසින්ම තනන ලද තාක්ෂණික ක්‍රමයක්... ඔව් අපිට නිකම් හිතෙනව අපිත් එහෙමද දන්නෙ නෑ කියල මේ යන විදිහට. ඒකත් අර අපි දැනටමත් ඉන්නෙ සිමියුලේෂන් එකකද කියල හිතනව වගේ දෙයක්...

    ඒත් අපි කොයි තරම් වෛවාරණ සංකල්ප හිතල බැලුවත්... අපි අනිවාර්යෙන්ම ප්‍රශ්න නගන හිරවෙන තැන් එනව.

    සරලවම ගත්තොත්... මේ හැමදේම දෙවියන් හෝ යම් ප්‍රබල බලයක් විසින් මවන ලද කියල හිතුවත්... ඔය කතාවම තමයි ආයෙත් වෙන රූපයකින් එලියට එන්නෙ. එතකොට තියෙන ප්‍රශ්නෙ...
    ඇයි අපිට උපතක් මරණයක් තියෙන්නෙ... ඇයි අපිට හැඟීම් කියල දෙයක් දැනෙන්නෙ... ඇයි අපි ඒවා මත විඳවන්නෙ... ඇයි අපි ජීවිතයේ සතුටින් ඉන්නවට වඩා දුකට පීඩාවට පත්වෙන්නෙ... ඇයි අපි වයසට යන්නෙ.. ඇයි අඩු වයසින් මැරෙන්නෙ... ඇයි ජීවිත කාලයටම ලෙඩ ඇඳකට වෙලා ඉන්න වෙන තරමේ අසනීපයන්ට ගොදුරු වෙන්නෙ... කොටින්ම කිව්වොත් අපිට ජීවිතය අපිට ඕන විදිහට පාලනය කරගන්නවත් බැරි ඇයි.... ඔය වගේ තව විසඳන්න අමාරු ප්‍රශ්න ගොඩක් තියෙනව...

    හැබැයි එක කාරණයක් තියෙනව... “මේ වගේ දෙයක් නිකම්ම හැදෙන්න බෑ නේද කියල.“ අහපු ප්‍රශ්නය.! ඔව් එහෙම හිතෙන එක සාධාරණයි.
    හැබැයි... කොතනකින් හරි අරමුණක් ඇතුව මේවා සකස් කලා නම්, අර මුලින් ආපු ප්‍රශ්න ටික ආයෙම අහන්න වෙනව. මෙහෙම අර්ථයක් නැතිව ඉපදිලා මොනව හරි කරල කෙටි කාලයකට සතුටු වෙලා දුකට පත්වෙලා අකමැති දේවල් වලට මූණ දීල ඒ සේරම අතෑරල දාල ආයෙම මැරෙන්න අපි හැමෝටම සිද්ධ වෙනවා නම්... මොකද්ද අරමුණ ඒ විදිහට නිර්මාණය කරන්න. එහෙම නැතිව සර්ව සම්පූර්ණ සිස්ටම් එකක් හදන්න තිබුණනෙ නේද? ඕකට දෙන්න තියෙන එකම උත්තරය එක්කෝ ඒවා විශ්ව රහස් ඒවා ගැන කතා කරන එක හොඳ නැහැ... නැත්තං ඒක ඉතින් දන්නෙ හදපු කෙනාම තමයි කියන එක. උත්තර හොයන්න බැරි ගැටලු.

    කොහොම වුනත්, මේක ඔය වගේ සරලව හිතල ලිහා ගන්න පුලුවන් ගැටලුවක් නෙමෙයි. විශ්වයේම සැකසුම ගැන හොයන්න ගත්තත් තවමත් ස්ථිරවම මේක හරි කියල කියන්න පුලුවන් විදිහේ සොයාගැනීම් නැහැ. (මේ කියන්නෙ අද වෙද්දි ලෝකයේ භෞතික විද්‍යාව හා තාක්ෂණික හැකියාව ඉතා ඉහල මට්ටමක ඇති යන අදහසින් යුතුව ) මූලික බලයන් ශක්තීන් ස්වාභාවික සංසිද්ධීන් සොයාගෙන තිබුණත් ඒවාට සියල්ලට හේතු තාමත් හැමදෙයක්ම හොයාගෙන නැහැ. විශ්වය පැත්තකින් තියල අපි ගැනම විතරක් හෙව්වත්... ඒකෙත් පැහැදිලිව හොයාගන්න බැරි දේවල් තාමත් තියෙනව. සියල්ල හේතු කාරණා සහිතව සොයාගෙන ඇති නම් සියලු මානසික ගැටලුවල / “පිස්සු හැදුනු“ අයට ක්ෂණිකව ප්‍රතිකාර කරන්න පුලුවන් හැකියාව තියෙන්න ඕනෙ. ඒවගේ ප්‍රශ්නවලින් පීඩා විඳින මිනිස්සු අනන්තවත් ඉන්නව ලෝකෙ... ඉතින් ඒ වගේ... විසඳාගන්න බැරි ගැටලු ගොඩක් මේ ලෝකේ පුරා තියෙනකොට (ඉතිහාසගත සිදුවීම් වුනත් අමතක කරන්න බැරි නිසාම) අපිට සරලව හිතන්න අමාරුයි මේක ඇත්තටම එහෙමමයි කියල.
    මේක ඔයා ලියපු එකක්ද? කොපි කරපු එකක්ද? (කොපි කරපු එකක් නම් තියන පරස්කතා ගැන සංවාද කරන්න බැ)
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,914
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඌ ට්‍රැකක් නෙවෙයි බං.. උගෙ ඉස්සර මේකෙ පරණ අවතාරයක් හිටිය වයිට් වෝකර් කියල.. උගේ සැබෑ චරිතෙ තිබ්බෙ ඒකෙ තමයි මට හිතෙන විදිහට😅 ඌ වයිට් වෝකර් නං උට තියෙන දැණුම මට නෑ :baffled:
    ඒ අර රෙප් තියන කාලෙනේ
    දැන් ඉන්නේ මූ තමා. ඌත් එක්ක සෙට් වෙයන්. ඔය වගේ මාතෘකා වලට ඌ තමා දැනට සෙට් වෙන්නේ
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    දැන් මේ අපි කෘතිම බුද්ධිය හදනව.. නියුරල් නෙට්වර්ක් හදනව .. සෙල්ෆ් ලර්නින් ඇල්ගොරිදම් හදනව කිය කිය හදන්නෙ මේ අපේම ඇඟේ ... මොලේ තියෙන මිකැනිසම් එකනෙ බං.. දැං එතකොට මේ අපේ ඇඟේ තියෙන හැම පුංචි සයිලයකටම ආවේණික ප්‍රෝග්‍රෑම් එකක් තියෙනව.. ඒවත් නෙට්වර්ක් වෙලා හැදිච්ච පද්ධති තියෙනව.. සෙන්ට්‍රල් ප්‍රොසෙසිස්න් යුනිට් එක කියල මොලේ තියෙනව.. අපි හරියට නිකන් බයෝ සර්කිට් වලිං හැදිච්ච බයෝ කම්පියුටර් එකක් වගේ.. ඒ ඒ අවස්තා වලට රන් වෙන ප්‍රෝග්‍රැම් තියෙනව..

    ඇත්තටම මේ වගේ සංකීර්ණ ප්‍රෝග්‍රෑමිං එකක්, ඒ ප්‍රෝග්‍රෑම් රන් කරන්න සිස්ටම් එකක් නිකංම හැදෙන්නෙ නෑ නෙ බං? :unsure:
    එතකොට අපිව කවුරු හරි හැදුව නං අපිත් කාගෙ හරි කෘතිම බුද්ධියක් නෙ..

    නිකං ඉන්නකොට හිතෙන ඒව බං ඔය :baffled:
    owa baba AI bn apee kaalet final year karaa machine learning tensorflow use karala

    මට ට්‍රැක පැනගෙන යනකොට ඕව තමයි කල්පනා වෙන්නෙ.. :ROFLMAO:
    ආයෙ මොනවට හරි බිසී උනහම හරි 😅

    ඒක මරු !
    ------ Post added on Mar 7, 2025 at 2:15 PM

    ඇත්තටම කිව්වොත්... මිනිස් මොළය ඩිජිටල් කොම්පියුටර් එකක් නෙමෙයි... ඒකට ඔපරේටින් සිස්ටම් එකක් නැහැ... සෙන්ට්‍රල් ප්‍රෙරොසෙසින් යුනිට් එකක් නැහැ.. (මොළය එහෙම එකක් කියල ඉස්සර මිනිස්සු හිතුවත් දැන් එහෙම එකක් නැහැ කියන එක විද්‍යාඥයෝම පිළිගන්නව. ඔය නියුරල් නෙට්වර්ක් කතාවත් කරලියට එන්නේ ඒ වගේ සංකල්ප මැද්දේ) මේක ඇතුලෙ ප්‍රෙරෝග්‍රෑමින් එකක් හෝ රන් වෙන ප්‍රෙරෝග්‍රෑම් නැහැ... ඇල්ගොරිදම් නැහැ...

    ඒත් බං එහෙම්මම කියන්නත් බෑ නේද ? ඇඟට වයිරස් එකක් ගියහම සුදු රුදිරානු කඩාගෙන බිඳගෙන ඇවිල්ල ඇටෑක් කරන්නෙ.. ඒක ප්‍රෝග්‍රැමින් එකක් නේද එක්තරා විදිහකට ? එහෙම නැත්තං සුදු රුදිරානු කියන්නෙත් වෙනම කොන්ශස් එකක් තියෙන ජීවී කොට්ටාශයක් වෙනවනෙ.. 🤯

    ඇත්තටම ඔව් බං.. මේක තේරුම් ගන්න අමාරු දෙයක්.. ඉස්සෙල්ල ආවෙ කුකුලද බිත්තරේද වගේම තමයි .. මං දෙයියෝ විශ්වාස කරන්නෙ නෑ .. හැබැයි පරිණාමය ගැනත් සැක කරනව.. ජීවයේ ආරභය බොහෝ දුරට වෙන ලෝකෙකින් ආව හෝ ප්ලාන්ට් කරා වෙන්න බැරිද ? එක්කො අපි දැන් මේ හදනව වගේම වෙන සෙට් එකක් කෘතිම බුද්ධියක් හදල, අපි උන්ව අතික්‍රමණය කරල ලෝකෙන් ලෝකෙට යමින් පැවත එනව වෙන්නත් පුලුවන්.. 😃 ආතල් බං.. ඇත්තටම ට්‍රැක පනිනව මේවට
    ------ Post added on Mar 7, 2025 at 2:20 PM
    genetic program ekak tiyenwada DNA wala quantum computing wage
    ------ Post added on Mar 7, 2025 at 2:48 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    මේක ඔයා ලියපු එකක්ද? කොපි කරපු එකක්ද? (කොපි කරපු එකක් නම් තියන පරස්කතා ගැන සංවාද කරන්න බැ)
    කොපි කරන්න ඔට්ටු නෑ...

    ඇත්තටම ඔය ගැන කොච්චර හිතුවත් කෙලවරක් දකින් බෑ විශ්වය වගේම තමා.
    ඇත්තටම අපේ ශරීරයේ හැම සෛලයක් ම තනිවම හෝ එකතුව යම්කිසි කාර්යයක් කරනව ජීවය පවත්වාගෙන යාමට, මොළය තමයි විධායකය ඕක රටකට හෝ ලෝකයටම ආදේශ කරල බලන්නත් පුලුවන්, මිනිස්සු සෛල හැටියට හිතල. මම නම් හිතන්නෙ මේවා ස්වභාවිකව කාලයත් සමග ගොඩනැගුනා කියලයි.
    ------ Post added on Mar 7, 2025 at 7:48 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,243
    26,695
    113
    Kandy
    ඌ ට්‍රැකක් නෙවෙයි බං.. උගෙ ඉස්සර මේකෙ පරණ අවතාරයක් හිටිය වයිට් වෝකර් කියල.. උගේ සැබෑ චරිතෙ තිබ්බෙ ඒකෙ තමයි මට හිතෙන විදිහට😅 ඌ වයිට් වෝකර් නං උට තියෙන දැණුම මට නෑ :baffled:
    ara zombio gana pissu watila hitapu dial eka neda
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඔහොම කිව්වාම MATRIX ෆිලුම මතක් උනා
    තව එකක් west world TV Series.
    ඔච්චර හිතුවොත් පිස්සු හැදිලා නතර වෙන්න පුළුවන්
    තව Human Mind එක internet එකට upload කරන episode එකක් තිබුණා X - files වල kill switch කියල.

    Transcendence movie එකත් මරු. Johnny depp හිටියේ.

    • Love
    Reactions: wqe123

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,350
    113
    මැදමහනුවර
    දැන් මේ අපි කෘතිම බුද්ධිය හදනව.. නියුරල් නෙට්වර්ක් හදනව .. සෙල්ෆ් ලර්නින් ඇල්ගොරිදම් හදනව කිය කිය හදන්නෙ මේ අපේම ඇඟේ ... මොලේ තියෙන මිකැනිසම් එකනෙ බං.. දැං එතකොට මේ අපේ ඇඟේ තියෙන හැම පුංචි සයිලයකටම ආවේණික ප්‍රෝග්‍රෑම් එකක් තියෙනව.. ඒවත් නෙට්වර්ක් වෙලා හැදිච්ච පද්ධති තියෙනව.. සෙන්ට්‍රල් ප්‍රොසෙසිස්න් යුනිට් එක කියල මොලේ තියෙනව.. අපි හරියට නිකන් බයෝ සර්කිට් වලිං හැදිච්ච බයෝ කම්පියුටර් එකක් වගේ.. ඒ ඒ අවස්තා වලට රන් වෙන ප්‍රෝග්‍රැම් තියෙනව..

    ඇත්තටම මේ වගේ සංකීර්ණ ප්‍රෝග්‍රෑමිං එකක්, ඒ ප්‍රෝග්‍රෑම් රන් කරන්න සිස්ටම් එකක් නිකංම හැදෙන්නෙ නෑ නෙ බං? :unsure:
    එතකොට අපිව කවුරු හරි හැදුව නං අපිත් කාගෙ හරි කෘතිම බුද්ධියක් නෙ..

    නිකං ඉන්නකොට හිතෙන ඒව බං ඔය :baffled:
    Human Brain isn't an Artifact