Meka indian da?(Suzuki Fronx 1.0L turbo )

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,287
    2,342
    113
    brad new ewala country eka wadak naa ban, gewana ganata fetures tiywnada balapan. Kotiyak deela toyata eke gahana balama labba gannwata watinawa wena brand wala a ganta hoda ekak ganna puluwan.
     
    • Like
    Reactions: kinkon

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Indian look ekak nm nee. Lassanai
    The Suzuki Fronx 2024 is designed in Japan by Suzuki but is primarily manufactured in India by Maruti Suzuki, a subsidiary of Suzuki Motor Corporation. It is produced at Maruti Suzuki's Gujarat and Haryana plants.

    While the design and engineering come from Suzuki's global expertise, the Fronx is specifically tailored for markets like India and other export destinations.
     
    • Like
    Reactions: windows_ubuntu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,836
    1
    100,251
    113
    33
    Kalutara

    2004 ආපු CHEVROLET CRUZE කියන මොඩ්ල් ඒක ඔරිජිනල් USA ද බන් ලංකාවට ආවේ? මෑතකදී ලංකාවට ආපු එකම USA වාහනේද ඒක? ඊට පස්සේ ඒ බ්‍රෑන්ඩ් එකෙන් ඒක වාහනයක් වත් ලංකාවට ගෙන්නුවේ නැත්තේ ඇයි?​

     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,742
    5,706
    113
    සුසුකි ඉන්දියන් කියලා අවුලක් නැහැ බන්. මේ හයිලන්ඩ් වාහන ඉන්දියාවේ ගහන. කොලිටිය ජපන් මට්ටමට තියනවා. එකම අවුල ඔය ගානට වටිනවාද කියන එකයි ඉන්දියාවේ ගානක් එක්ක. බෙලීනෝ ඒකේ ගානක් එක්ක බලලා එකම මට්ටමේ වනවානම් ගනින්. හොදම මොඩ්ල් එක 4.8 වෙනවා ඉන්දියාවේ බේස් මොඩ්ල් එක 2.8.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,010
    25,264
    113
    Fantasy
    සුසුකි ඉන්දියන් කියලා අවුලක් නැහැ බන්. මේ හයිලන්ඩ් වාහන ඉන්දියාවේ ගහන. කොලිටිය ජපන් මට්ටමට තියනවා. එකම අවුල ඔය ගානට වටිනවාද කියන එකයි ඉන්දියාවේ ගානක් එක්ක. බෙලීනෝ ඒකේ ගානක් එක්ක බලලා එකම මට්ටමේ වනවානම් ගනින්.
    හයිලන්ඩ් කියන්නේ මොකක්ද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,306
    6,470
    113

    2004 ආපු CHEVROLET CRUZE කියන මොඩ්ල් ඒක ඔරිජිනල් USA ද බන් ලංකාවට ආවේ? මෑතකදී ලංකාවට ආපු එකම USA වාහනේද ඒක? ඊට පස්සේ ඒ බ්‍රෑන්ඩ් එකෙන් ඒක වාහනයක් වත් ලංකාවට ගෙන්නුවේ නැත්තේ ඇයි?​

    නෑ ජපානෙ හැදුව ඒවා ආවෙ
     
    • Wow
    Reactions: Heshan Daminda