මම මෙච්චර දවස් Windows Defender විතරයි use කරේ, ලගකදි ඉදලා නිකන් බයක් වගේ ආවා ඔන්ලයින් පේමන්ට්ස් ඒම use කරන නිසා. Vote කරන් යමු 


Slow wenne ehema nadda bn PC eka
- Bitdefender Total Security
නැහැ. දැනෙන්නේ වත් නැහැSlow wenne ehema nadda bn PC eka

- Bitdefender Total Security
මගේ ලැප් එකට මම ගත්තේ daraz එකෙන් 1000ක් වගේ මතක 1 year. දැන් මාස 8ක් විතරBitdefender Total Security. ඒත් දැන් keys ගන්න විදියක් නෑ නේ
activation කී අඩුවට ගන්න තැනක් දන්නවද?
------ Post added on Mar 7, 2025 at 11:45 PM
dan 2200 iමගේ ලැප් එකට මම ගත්තේ daraz එකෙන් 1000ක් වගේ මතක 1 year. දැන් මාස 8ක් විතර
මගේ ලැප් එකට මම ගත්තේ daraz එකෙන් 1000ක් වගේ මතක 1 year. දැන් මාස 8ක් විතර
daraz Bitdefender store එකේ Total Security එක නෑ. Internet security එක විතරයි තියෙන්නේ.dan 2200 i
thama thiyeda bn AVG, mata mathakai podi dawaswala desktop walata ehema dagena hitiya, dan wadiya famous naneavg. downloads and website visits wala kisi parissamak nane. one link ekak click karanawa ona ekaka download karanawa. e nisa ransomware protection ekata url scam ekatai avg full paid dagena inne