අපොයි ඔව් ලංකාවෙං ආපු, යූ එස් ෆොරින් පොලිසි එක ගැන මෙලෝ මලදානයක් දන්නේ නැති ගංකබරයෝ නම් දුන්නා තමයි. හිලරි කොටියා කියන්නේ අමු බුරු කතාවක් කියලා ඕනේ ගොනෙක්ට තේරෙනවා- ඒක කියන්නේ ලෝකෙට නේ. ඇත්ත හේතුව ගෑනියෙක්ට ඇමරිකාව වගේ රටක ප්‍රසිඩන්ට් වෙලා වැඩක් කරන්න බෑ කියන අමු ගෝත්‍රික පුරුෂෝත්තමවාදය. මෙහේ ඉන්න තම්බි, හිස්පැනික්, කලු, හුඟක් එවුන්ගේ ඇටුවන් බැහැපු මිත්‍යා මතයක්නේ ඕක! මේ පාරත් වුනේ ඒකම තමයි, කලු ගෑනියෙක් වුනාම වැඩේ තවත් අමාරු වුනා. කම්බ ගොඩේ බයියෝ ජීවත් වෙන්නේ 1950!
මේ එලකිරියෙත් ඉන්නව ඔය මහ ලොකුවට ඇන්ඩ්‍රෝමීඩා ගැලැක්සිය ගැන කතා කලාට, මාලිමාව වෙනුවෙන් කතා කලාට, කඩේ ගියේ ට්‍රම්ප් වගේ කන්වික්ටඩ් ෆෙලන් කෙනෙක්ට!