Nebaska could go bankrupt in 6 months

2osama

Well-known member
  • Oct 25, 2010
    81,323
    72,508
    113
    මාලඹේ
    ගොබ්බ රටක්නෙ. රට කාලා කෙලෝගත්තම ඒක හදාගන්න ලෝකෙ කනවා
    මගේ එක යාලුවෙක් දාපු පළවෙනි පාරම ඇදුණා. දැන් ඌ එහේ ඉන්නෙ.
    අපි ඇතුලුව අනිත් අය ගොඩක් අවුරුදු ගානක් දැම්මා. ආවෙ නෑ

    එහෙම තමා ඉතින් ලොතරැයි 😁
    අනේ අපොයි ඔසි ඉඳන් USA යන්න ග්‍රීඉන් කාර්ඩ් වලට දාපු එකෙක් කියන කතාවක් ද මේක🤣🤣
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,890
    1
    28,016
    113
    ඒ කියන්නේ economy එක run කරන්න slavery ඕන කියන එක. දැන් ඉතිං මහලොකුවට human rights ගැන කෑ ගහන USA දීපන්කො උත්තර
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    උන්ගේ farms දුවන්නේ illegal cheap immigrants ලා නිසා . ඉස්සර දිව්වේ වහල්ලු විදිහට මිනිස්සු බලෙන් අරං

    ඊට පස්සේ ලෝකෙට වාහන machines පෙන්නලා ඇත්තටම farms දුවන්නේ illegal cheap immigrants ලා මරවල වැඩ අරගෙන

    බලපන් ඇත්ත ඇමරිකන් farm වැඩ වෙන විදිහ

    yep i know! american un kudu gahala wani wani inawa.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    immigration was doing fine in the 80s, until America messed with the middle east and turned moderate westernized Islamic countries in to Islamic hellholes

    Now immigration has become a dirty word and mindless islam spreading like cancer
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    Nebaska newe hutto Nebraska :lol:
    Is that all you got?? :lol: :lol:

    uba hithanne mama tax gewanawa kiyalada? :p
    උඹ කොහෙද බන් ලන්කාවේ වත් ටැක්ස් ගෙවන්නේ, උඹ මේ අම්මගෙන් ඉල්ලන් කන හුජ්ජා කොල්ලෙක්නේ :lol: :lol:
    ------ Post added on Mar 12, 2025 at 12:23 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක
    අනේ අපොයි ඔසි ඉඳන් USA යන්න ග්‍රීඉන් කාර්ඩ් වලට දාපු එකෙක් කියන කතාවක් ද මේක🤣🤣

    😆😆😆 ස්වයං වින්දනේ කරන මෝඩ බයි httpලගෙ ආතල් කඩන රිප්ලයි 👇🏻😆😆

    උඹත් යූ ඇස් ට්‍රයි කරනවද ? ඔසී අවුලක් නැහැ නෙ ?

    නිකන් දෙන PR එකට ට්‍රයි කරනවා. ආවොත් ස්ථීර පදිංචි වෙන්න යන්නෙ නෑ කීයටවත්.

    😆
    ඔසී පාස්පෝට් එක ගන්න අදහසක් තියෙන නිසා ඉස්සරහට දාන එකක් නැති වෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,323
    72,508
    113
    මාලඹේ
    😆😆😆 ස්වයං වින්දනේ කරන මෝඩ බයි httpලගෙ ආතල් කඩන රිප්ලයි 👇🏻😆😆

    😆
    ඔසී පාස්පෝට් එක ගන්න අදහසක් තියෙන නිසා ඉස්සරහට දාන එකක් නැති වෙයි.
    පස්සේ ලැජ්ජාවට කියපු කතා 🤣🤣

    නිකන් තියාගෙන ඉන්න Green Card දෙන්නේ නැහැ බූරුවෝ එහේ අඩුම මාස 6 ක් ඉන්න ඕනේ

    උබ නම් තෑරි දාර මෝඩයෙක්🤣🤣
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    issara kalin chanda waladi nam trump ta lankawe un chanda dunne , hilary wesi koti case eka nisa.

    ------ Post added on Mar 12, 2025 at 11:09 AM

    අපොයි ඔව් ලංකාවෙං ආපු, යූ එස් ෆොරින් පොලිසි එක ගැන මෙලෝ මලදානයක් දන්නේ නැති ගංකබරයෝ නම් දුන්නා තමයි. හිලරි කොටියා කියන්නේ අමු බුරු කතාවක් කියලා ඕනේ ගොනෙක්ට තේරෙනවා- ඒක කියන්නේ ලෝකෙට නේ. ඇත්ත හේතුව ගෑනියෙක්ට ඇමරිකාව වගේ රටක ප්‍රසිඩන්ට් වෙලා වැඩක් කරන්න බෑ කියන අමු ගෝත්‍රික පුරුෂෝත්තමවාදය. මෙහේ ඉන්න තම්බි, හිස්පැනික්, කලු, හුඟක් එවුන්ගේ ඇටුවන් බැහැපු මිත්‍යා මතයක්නේ ඕක! මේ පාරත් වුනේ ඒකම තමයි, කලු ගෑනියෙක් වුනාම වැඩේ තවත් අමාරු වුනා. කම්බ ගොඩේ බයියෝ ජීවත් වෙන්නේ 1950!
    මේ එලකිරියෙත් ඉන්නව ඔය මහ ලොකුවට ඇන්ඩ්‍රෝමීඩා ගැලැක්සිය ගැන කතා කලාට, මාලිමාව වෙනුවෙන් කතා කලාට, කඩේ ගියේ ට්‍රම්ප් වගේ කන්වික්ටඩ් ෆෙලන් කෙනෙක්ට! :ROFLMAO:
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    //ඔය මහ ලොකුවට ඇන්ඩ්‍රෝමීඩා ගැලැක්සිය ගැන කතා කලාට//

    wonder who is that?? :baffled: