DV Lottery 2025 - Green Card is open now

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,199
    749
    113
    Based on the information provided, the Entry HAS NOT BEEN SELECTED for further processing for the Electronic Diversity Visa program at this time.
     
    • Sad
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,239
    8,103
    113
    11 million apply karala ලොකෙන්ම 55000 කට විතරයි ඇදෙන්නේ...

    0.5% චාන්ස් එකක් තියෙන්නේ ඇදෙන්න

    මට ඇදිලත් නෑ

    මේ තියෙන්නෙ 2022 ඇදුන 55000 ගානා එක එක රටට ඇදුන ගාන

    https://travel.state.gov/content/da...lReports/FY2022AnnualReport/FY22_TableVII.pdf

    ලංකාවේ මිට්ටෝ 41000 දාලා applivation 583 ඇදිලා තියෙන්නේ
     
    • Like
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,006
    86,209
    113
    ආශ්චර්යමත් රටක
    MAMA 10 YEARS wada apply karala thiyanawa, pata boruwak wage

    මගේ එක යාලුවෙක් දාපු පළවෙනි පාරම ඇදුණා. දැන් ඌ එහේ ඉන්නෙ.
    අපි ඇතුලුව අනිත් අය ගොඩක් අවුරුදු ගානක් දැම්මා. ආවෙ නෑ

    එහෙම තමා ඉතින් ලොතරැයි 😁
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    මගේ එක යාලුවෙක් දාපු පළවෙනි පාරම ඇදුණා. දැන් ඌ එහේ ඉන්නෙ.
    අපි ඇතුලුව අනිත් අය ගොඩක් අවුරුදු ගානක් දැම්මා. ආවෙ නෑ

    එහෙම තමා ඉතින් ලොතරැයි 😁
    උඹත් යූ ඇස් ට්‍රයි කරනවද ? ඔසී අවුලක් නැහැ නෙ ?
     
    • Love
    • Haha
    Reactions: 2osama and shenat

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නිකන් දෙන PR එකට ට්‍රයි කරනවා. ආවොත් ස්ථීර පදිංචි වෙන්න යන්නෙ නෑ කීයටවත්.
    Aussie pr එක දෙන්නෙ නෑද්ද මචන්
     
    • Like
    Reactions: shenat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    adunoth US wala sponsor kenekuth ona, dana ewun ehema ekak hoyala contact eke thiya ganin..
    adunata passe visa interview yanna issella ehema ekek hoyanna welawak nathi wei..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,006
    86,209
    113
    ආශ්චර්යමත් රටක
    Aussie pr එක දෙන්නෙ නෑද්ද මචන්

    දෙනවා මචන්. ඇයි?

    USA PR ආවොත් එකෙන් USA ට්‍රැවල් කරනවා. විසිට් වීස එකට වැඩිය අඩු කොස්ට් එකක් යයි. ඊට වඩා බෙනිෆිට් වැඩියි restrictions අඩුයිනෙ. 🫢

    නැත්තං ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට Ausi දාලා USA යන්න පිස්සුවක් තියෙන්න ඕන.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මෙච්චර පොඩි ලංකාවෙත් කොහෙවත් ගිහින් නැති එකෙ usa citizenship අරන් කොහෙ ඔච්චර ලොකු රටක ඇවිදින්න ද. ඔන්න ඔහේ ලංකාවේම ඉන්නවා
     
    • Sad
    Reactions: Hankook and shenat

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    නැත්තං ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට Ausi දාලා USA යන්න පිස්සුවක් තියෙන්න ඕන.
    Ausi hodai ban retirement vage unta, gun violence adu hinda, Business or opportunities athin US decades ahead than Ausi.

    Entertainment and Film Industry eka vitharak gaththath Ausi hena set ekak innava Hollywood giya Ausi vala opportunities nethi hinda.

    Califonia's GDP is 4 Trillion, just one state, Ausi Entire country's Economy is 1.6 Trillion, okath vedi hariyak natural Resource valin, Stable income nemai, Resource iwara vonoth Saudi Arabia vage thamai.