මේ හිරු එක වාර්තාකරන ආකාරයට මාර ප්‍රශ්ණ ගොඩක් මතුවෙනව. විශේෂඥ වෛද්‍යවරියක් වෙලා ඇය දන්නෙ නැද්ද රේප් උනා නම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕන කියල. දැන් කෝ DNA? දෙන්න එක්ක හින්දි සිංදුත් ඇහැව්වලු, එයාව බය කරල එයාගෙම ෆෝන් එකේ ලොක් එක ඇරගෙන. කට බැන්දලු, එයාගෙ පිංතූර අරං බය කළාලු. එයා රුවන්වැලි සෑය වැඳල කාමරේට එනකොටලු මේ මිනිහ කාමරේ දොරගාව හිටියෙ. පොලිසියෙන් ඌව හොයනව බේරගන්න කියල කාමරේ ඇතුලට ආවලු ආදී වශයෙන්…
උගේ පිහියට බයවෙලා කියපු ඒව කරන්න එකඟ වුනාලු. ඒක නම් වෙන්න පුලුවන්. ඒත් කාමරේ ඇතුලට නොගෙන කෑගහන්නත් තිබ්බ. හරි ගත්ත කියමු පිහියට බයවෙලා, කියපු ඒව කළාත් කියමුකො. ඒත් නෑවෙ මොකද? විශේෂඥ වෛද්‍යවරියක් වෙලා ඇය දන්නෙ නැද්ද රේප් උනා නම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕන කියල. අනික ඉස්පිරිතාල වපසරියෙදිමනෙ මේ ඛේදවාචකය උනේ.
අනේ මන්ද මේ නඩුව කොහෙන් කෙලවර වෙයිද කියලා.
ගැහැනු උනත් කවුරු උනත් රේප් උනානම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට හෝ පොලිසියට යන්න කියන එක. ඒකයි first rule ඒක. ඒක ගැන විසේසග්න වෛද්‍යවරියන්ගෙ සිට පහලට දැනුවත් කරන ව්‍යාපාරයක් හදමු!
#AnuRapeCase
wash එකක් එහෙම දාගෙන එලියට ඇවිල්ලා. මුන් දෙන්නා නිකන් valentine එකට couple එකක් room ගියා වගේනේ හැසිරිලා තියෙන්නේ 
