🩺 දූශණය කර නැහැ, හොරකමක් පමණයි - භාරත 🤧

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    RuEh9Nj.png


    මේ හිරු එක වාර්තාකරන ආකාරයට මාර ප්‍රශ්ණ ගොඩක් මතුවෙනව. විශේෂඥ වෛද්‍යවරියක් වෙලා ඇය දන්නෙ නැද්ද රේප් උනා නම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕන කියල. දැන් කෝ DNA? දෙන්න එක්ක හින්දි සිංදුත් ඇහැව්වලු, එයාව බය කරල එයාගෙම ෆෝන් එකේ ලොක් එක ඇරගෙන. කට බැන්දලු, එයාගෙ පිංතූර අරං බය කළාලු. එයා රුවන්වැලි සෑය වැඳල කාමරේට එනකොටලු මේ මිනිහ කාමරේ දොරගාව හිටියෙ. පොලිසියෙන් ඌව හොයනව බේරගන්න කියල කාමරේ ඇතුලට ආවලු ආදී වශයෙන්…

    උගේ පිහියට බයවෙලා කියපු ඒව කරන්න එකඟ වුනාලු. ඒක නම් වෙන්න පුලුවන්. ඒත් කාමරේ ඇතුලට නොගෙන කෑගහන්නත් තිබ්බ. හරි ගත්ත කියමු පිහියට බයවෙලා, කියපු ඒව කළාත් කියමුකො. ඒත් නෑවෙ මොකද? විශේෂඥ වෛද්‍යවරියක් වෙලා ඇය දන්නෙ නැද්ද රේප් උනා නම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕන කියල. අනික ඉස්පිරිතාල වපසරියෙදිමනෙ මේ ඛේදවාචකය උනේ.

    අනේ මන්ද මේ නඩුව කොහෙන් කෙලවර වෙයිද කියලා.

    ගැහැනු උනත් කවුරු උනත් රේප් උනානම් නාන්නෙ නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට හෝ පොලිසියට යන්න කියන එක. ඒකයි first rule ඒක. ඒක ගැන විසේසග්න වෛද්‍යවරියන්ගෙ සිට පහලට දැනුවත් කරන ව්‍යාපාරයක් හදමු!

    #AnuRapeCase
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඔව් එක තැනක කියනවා ඇස් අතපය බැඳලා දැම්මලු තව තැනක කියනවා වාට්ටුවට ගියාලු
    කියන දේවල් වල පරස්පර තාවයක් තියෙනවා
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,025
    4,580
    113
    මට පේන විදිහට මෙතන වෙන ආතල් එකක් යන්න එක එක වෙලාවට එක එක ඒවා කියනවා අනිත් එක මනුස්සය ඇතුළට ඇවිල්ලා ඔය ටික කරලා යනකං කිසිම කෙනෙක්ට ඇහිල නැද්ද කෑගහන්නෙ නැද්ද
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    එකියන්නේ අරූ ඇතුලේ නෙවෙයි මුණටද යවලා තියෙන්නේ :eek: wash එකක් එහෙම දාගෙන එලියට ඇවිල්ලා. මුන් දෙන්නා නිකන් valentine එකට couple එකක් room ගියා වගේනේ හැසිරිලා තියෙන්නේ :unsure::LOL: ඒ අස්සේ හුත්තේ පොලිසිය phone එකේ වැල තිබ්බ එකෙක්වත් අල්ලලා තිබුණා :LOL:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,577
    5,736
    113
    ඔව් එක තැනක කියනවා ඇස් අතපය බැඳලා දැම්මලු තව තැනක කියනවා වාට්ටුවට ගියාලු
    කියන දේවල් වල පරස්පර තාවයක් තියෙනවා

    ගැටගහල තිබිල කොහොම හරි ලිහාගෙන ගියා කියල තමයි කියන්නෙ නේ?

    කෑගහන්නත් බෑනෙ බන් පිහියක් දික් කලාම කෑගැහුවොත් තෝ මරනව කිව්වද දන්නෙ නෑනෙ.

    ඒත් ඩොකාල කියනව වගේ උන්ට රත්තරන් හුට්ටක් නම් නෑ. උන් උසස් කුලේක වෙන්නත් අනිත් හැමෝම කෙල්ලො/ගෑනු අඩු කුලේ වෙන්නත් බෑනෙ.

    කාව රේප් උනත් රේප් නම් රේප්. රේප් වලට සපෝට් කරන්න නම් බෑ. දඩුවම් නම් හම්බෙන්න ඕනෙ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,793
    54,208
    113
    Colombo
    ආව් නෙලුම් මලෙන් උපන් ජාතිය, සුදු ඔසරිය ඇන්දන් ද දන්නෙ නැ කමරෙන් එලියට ආවෙ

    උඹටත් මාර ෆැන්ටසි තියෙන්නෙ නේද නාන ? :lol:
     
    • Haha
    Reactions: War Fighter