S24 Ultra ද?, S25 Ultra ද?, 16 pro max ද?

කොයිකදේ... ?

  • Total voters
    77

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    බෝයිස්.. ජංගම දුරකථනයක් ගන්න ඔනා..
    අවුරුදු 5ක් 6ක් වත් ස්ලෝ වෙන්නැතුව පාවිච්චි කරන්න තමයි බලන්නෙ..

    S24 Ultra එක - අනේ මන්ද බං S 24 ultra එක සොලිඩ් ෆෝන් එක... 25 එකට වඩා ලොකු වෙනසකුත් නෑ... බජට් එකත් අර දෙකට වඩා 40% විතර අඩුයි.. පස්සෙ අප්ඩේට් එනකොට අවුල් යයිද ? S series එකේ එහෙම සීන් තිබ්බෙ නෑ නෙ හැබැයි ?

    S 25 Ultra එක - අලුත් ස්නැප් ඩ්‍රැගන් චිප්සෙට් එකයි ලුක් එකක් හොඳයි .. ආසයි. ගන්නවත් වෙලා අලුත්ම එක ගන්නවද කියල හිතෙනව, s pen එක නෝ බ්ලූටූත් හැබැයි.. ඕක පාවිච්චි වෙනවත් අඩුයි.

    Iphone 16 pro max - මීට කලිං අයිෆෝන් පාවිච්චි කරලම නෑ බං, හැබැයි දැන් ටිකක් වීඩියෝ වැඩ වලට ෆෝන් එක පාවිච්චි වෙන නිසා සහ කැමරා කොලිටියට කැමතියී.. ios නං සෙට් නැති වෙයිද කියලත් හිතෙනව..

    උඹල මොකද හිතන්නෙ ? ගත්ත අය සිටීද ? විශේශයෙන් Android වලිං ios වලට ලඟදි ශිෆ්ට් වෙච්ච අය අප්ඩේට් වලිං පස්සෙ.. බැට්‍රි ලයිෆ් එක එහෙම කොහොමද?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    S25 ekakma ganna :yes: uba android kalin use karala thiyanawanam custom anam manam karanawa s25 u best ,

    normal usage day to day without any custom works 16 proM is best battery eka ehama patta

    mama ubanam S25U ekak ganne :cool: mage thiyenneth s23 u , upgrade ehakta yanna e tharam worth nae but new phone ekak gannawanam s25U :yes:

    mata Android වලින් එහාට යන්න බැරි හේතුව...

    me widget v2 witharai.

    tasker kiyanne android walata deyyo deepu app ekak

    uba monada oken karanne :eek: , example deka thunak dapanko balanna , day to day ewa
    ------ Post added on Mar 14, 2025 at 5:57 PM
     
    • Like
    Reactions: silent one

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    mata Android වලින් එහාට යන්න බැරි හේතුව...

    me widget v2 witharai.

    tasker kiyanne android walata deyyo deepu app ekak

    Iphone එකකට ගියොත් secondary device එකක් විදිහට පොඩි ඇන්ඩ්‍රොයිඩ් එකක් තියාගන්න වෙයිද කියලත් හිතෙනව 😅

    S25 ekakma ganna :yes: uba android kalin use karala thiyanawanam custom anam manam karanawa s25 u best ,

    normal usage day to day without any custom works 16 proM is best battery eka ehama patta

    mama ubanam S25U ekak ganne :cool: mage thiyenneth s23 u , upgrade ehakta yanna e tharam worth nae but new phone ekak gannawanam s25U :yes:

    uba monada oken karanne :eek: , example deka thunak dapanko balanna , day to day ewa
    ------ Post added on Mar 14, 2025 at 5:57 PM
    යකෝ මල්කුමාර.. දැක්ක කල්.. :D
    ඒක තමයි මාත් බැලුවෙ.. IOS , Android වලිං නං Android තමා සෙට්.. S23 එක කොහොමද දැනට ? අවුලක් නැතුව වැඩ ද ?
    ------ Post added on Mar 14, 2025 at 6:07 PM
     
    • Love
    Reactions: 1118lakmalkumara

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    1. Gym එකට යනකොට gym එකේ WiFi නෙට්වර්ක් එකේ නම නියර්බයි එකට අහු උන ගමන් ෆෝන් එක දන්නවා මන් gym එකට ඇවිල්ල තියෙන්නේ කියල. (Wifi connect වෙන්න ඕනේ නැහැ gym එකේ නමින් වයිෆයි එක නිකන් අප් වෙලා තියෙන්න විතරයි ඕන)
    එතකොට Automatically:
    • ඩේට ඔන් වෙලා VPN එක ස්ටාට් වෙනවා v2ray enable වෙනව.
    • බ්ලුටූත් කනෙක්ට් වෙනවා, gym එකේ අහන music track ටික ලෝඩ් වෙනවා spotify.
    • ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එකේ ශෝට්කට් ටික මාරු වෙලා හැදෙනවා schedule ඇන්ද timers ටික හෝම් ස්ක්‍රීන් එකට එනවා.
    • schedule app එක ඕපන් කරපුවහම ස්ක්‍රීන් ටයිම් අවුට් ටයිම් එක වැඩි වෙනවා(gym එක ඇතුලෙදි ම ඒ app එක ඕපන් කරන අවස්ථාවේ විතරක් ටයිම් අවුට් එක හැදෙන්නේ , අනික් වෙලාවේ නෝමල්)
    • කවුරු හරි ෆෝන් එක අතට ගත්තත් schedule app එකෙන් වෙන app එකකට switch කරන්න බැරි වෙන්න ස්ක්‍රීන් එකට pin වෙලා ෆින්ගර් ප්‍රින්ට් lock ඉල්ලනවා වෙන app එකකට switch කරන්න හදද්දී.
    • ගැලරි, ෆයිල්මනේජර් අනවශ්‍ය app සේරම lock වෙනවා. හදිස්සියේ යාලුවෙක් ගේ අතට උනත් බය නැතුව ෆෝන් එක දෙන්න පුළුවන් එතකොට.
    2. අයෙ පාටි මූඩ් එකට සෙට් වෙනවා පාටි ස්පිකර් වලට බ්ලුටූත් කනෙක්ට් උනාම. ස්ක්‍රීන් එක දෙකට බෙදිලා උඩ කැරෝකේ, පල්ලෙහා කලර් ලයිට්.
    3. ගෙවල් කිට්ටුවට එනකොට ගෙවල් ළඟ තියෙන සෙල් ටවර් වල Unique identifier නම්බර් එකෙන් දැනගන්නවා මම ගේ කිට්ටුවට ඇවිත් කියල , එතකොට වයිෆයි ඔටෝ ඔන් වෙනවා. වයිෆයි කනෙක්ට් වෙච්ච ගමන් දන්නවා මම ගෙදරට ආව කියල.
    එතකොට Automatically:
    • ෆැන් ලයිට් වැඩ කරනව (ස්මාර්ට් ප්ලග් වලට සිග්නල් යනව ඔටෝ).
    • lock screen, screen ටයිම් අවුට්, ලෝක්ස්ක්රින් ශෝට්කට් අරව මේවා ඔක්කොම වෙනස් වෙලා ගෙදර විදිහට හැදෙනවා.
    • ගෙදර ඉන්නකොට විතරක් ෆෝන් එකේ පවර් බටන් එක ඩබල් ටැප් කරොත් කම්පිට්යුටර් එක තියෙන වයිෆයි එකට කනෙක්ට් වෙලා PC එක ඔන් වෙනවා.
    • youtube ශෙයා ලින්ක් එක ඔබල ටස්කර් කස්ටම් ලෝන්චර් එකකට ශෙයා කරපුවහම ෆෝන් එකෙන් මගේ ලිනක්ස් මැෂින් එකට ssh කනෙක්ට් වෙලා කම්පියුටර් එක ගෙදර බ්ලුටුත් ස්පිකර් එකට කනෙක්ට් වෙනවා (කම්පියුටර් එකේ බ්ලුටුත් වලින්, ෆෝන් එකේ බ්ලුටුත් වලින් නෙමෙයි) ඒ යුටියුබ් එකේ වීඩියෝ එක නැතුව ඕඩියෝ track එක විතරක් තියෙන ලින්ක් එක හොයල (yt-dlp script) එක mpd සර්වර් එකෙන් ස්ට්‍රිම් කරන්න ගන්නව music background track දවසේ ටයිම් එක අනුව සිලෙක්ට් වෙලා mood එකට අනුව ඔය විදිහට computer එකේ mpd සර්වර් එකට queue වෙනව.
    • ෆෝන් එකේ විජට් වලින් කම්පියුටර් එකේ ගොඩක් ඒවා වෙනව (මෙතන ලියන්න බැරි ඒවා).

    • මියුසික් app ඕපන් කරොත් විතරක් ෆෝන් එක පොට්‍රේට් mood හරවනකොට ඔටෝ ෆුල් ස්ක්‍රීන් වෙනවා, වෙන app වලට මාරු වෙද්දී පොට්‍රෙට් මුඩ් ඔෆ් වෙනවා
    • whatsapp වල ඉමේජ් එහා පැත්තෙන් බීන් අයිකන් එකක් හදල තියෙනවා එක ඔබපු ගමන් ඌ එවපු ඉමේජ් පමනන්ට් ඩිලීට් කරලා දානවා. (storage save)
    • whatsapp ස්ටෝරේජ් ලොකු වෙනකොට මට ඕන ගෘප් වල තියෙන මිඩියා ෆයිල් විතරක් මකනවා
    • මන් හදපු ටෙලිග්‍රෑම් බෝට් වලින් එන මැසේජ් වලට කමාන්ඩ් සෙන්ඩ් කරනවා, එව වලින් තව සර්වර් වල ඔටෝමෙට් ස්ක්‍රිප්ට් රන් වෙනවා.
    • කම්පියුටර් එකේ lock ස්ක්‍රීන් එක පස්ස්වාර්ඩ් ගහල අන්ලොක් කරපු ගමන් අනික් කාඹර වල ෆැන් එහෙම ඔෆ්ෆ් වෙනවා.
    • කම්පියුටර් එකේ pycharm ඕපන් කරපු ගමන් මම වැඩ කරන මූඩ් එකට ෆෝන් එක ඔටෝ ස්විට්ච් වෙනවා. නොටිෆිකේෂන් එන්නේ අත්‍යවශ්‍ය අයගෙන් විතරයි , අනික් ඒවා හෝල්ඩ් වෙලා තිබිල app එක ක්ලෝස් කරලා ෆේස්බුක් හරි මොකක් හරි එකක් ඕපන් කරපු ගමන් නෝමල් මුඩ් එකට වැටිලා නොටිෆිකේෂන් ඔක්කොම අන්බ්ලොක් වෙනවා , හෝල්ඩ් වෙච්ච පෙන්නනවා, ඒවායේ සමරි එකක් කම්පියුටර් එකේ පොපප්ප් වෙනවා, කම්පියුටර් එකෙන්ම ඕන නම් dismiss කරන්න පුළුවන් , එතකොට ෆෝන් දෙකේම අනවශ්‍ය නොටිෆිකේෂන් විතරක් මැකිලා අනික් ඒවා ඉතුරු වෙනවා.
    • එක ෆෝන් එකක් හොයාගන්න බැරි උනොත් අතේ තියෙන ෆෝන් එකේ පවර් බටන් එක ඔබාගෙන අල්ලාගෙන තප්පරයක් අල්ලන් ඉඳල ආයේ ඩබල් ටැප් කරපුවහම අනික් නැතිවුණ ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් පත්තු වේවි වයිබ්රේට් වේවි සයිරන් එකක් ප්ලේ වෙනවා හොයාගන්න. මේක ෆෝන් දෙකෙන් ඕන එකකින් කරන්න පුළුවන් අනික් එකට.
    • උදේ නැගිට්ට ගමන් gym එකට යන්න තියෙනවා නම් එදාට ගහන workout එක මොකක්ද කියල පර්සනල් ට්‍රේනර් ට ඔටෝ whatsapp මැසේජ් එකක් යනව.
    • gym එකට ආපුවහම ඔටෝ හොට්ස්පොට් ඔන් කරලා බලනවා පර්සනල් ට්‍රේනර් කාරය ගේ ෆෝන් එක detect වෙනවද කියල (ඌ ට එක පාරක් මන් හොට්ස්පොට් දීල ෆෝන් එක මගේ එකට කනෙක්ට් කරලා ඉන්ටර්නෙට් දීල තියෙන නිසා මගේ හොට්ස්පොට් ඕන කරපුවාම උගේ ෆෝන් එක මගේ එකට කනෙක්ට් වෙනවා) - මම මුලින්ම දාන කාඩියෝ ටික කරන අතරේ, කෙලින්ම යන්නේ එතනට, අරු ව බලන්නේ නැහැ) - උගේ ෆෝන් එක detect උනොත් ෆෝන් එක දන්නවා පර්සනල් ට්‍රෙන කාරය ඇවිල්ල ඉන්නේ කියල, ඇවිල්ල නැත්තන් මම ජිම් එකේ කියල ඌ ට මැසේජ් එකක් whatsapp වලින් යනව, යවල මිස්කෝල් එකකුත් ඔටෝ වදිනව, මාත් එක්ක වර්කව්ට් කරන පාට්නර් ටත් ඔය ටිකම වෙනව
    තව අම්බානෙකට තියෙනවා බන් ඔය ටිකක් විතරයි ලියන්න අමාරුයි ඒ තරම් තියෙනවා. otp code handle කරන ඒවා bank වලින් සල්ලි ගද්දි sms නොටිෆිකේෂන් රීඩ් කරලා වෙන දේවල් එහෙම. කෝටියක් දේවල් තියෙනවා මේකෙන් කරන. වහා android වලට ඇබ්බැහි වෙන සුළු වෙනවා ටාස්කර් නිසා. android ආගමක් වෙනවා ඔය tasker හින්ද . මට බයයි මේක develop කරන එකාට අනතුරක් වෙයි කියල :P ඒ තරම් මේක වටිනවා. මුගේ යුටියුබ් වීඩියෝ වලත් මිනිස්සු ඔහොම කමෙන්ට් කරලා තියෙනවා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    Iphone එකකට ගියොත් secondary device එකක් විදිහට පොඩි ඇන්ඩ්‍රොයිඩ් එකක් තියාගන්න වෙයිද කියලත් හිතෙනව 😅

    යකෝ මල්කුමාර.. දැක්ක කල්.. :D
    ඒක තමයි මාත් බැලුවෙ.. IOS , Android වලිං නං Android තමා සෙට්.. S23 එක කොහොමද දැනට ? අවුලක් නැතුව වැඩ ද ?
    ------ Post added on Mar 14, 2025 at 6:07 PM
    enawa yanawa :D

    s23u eka awulak nae ban man pre order kala e dawas wala thawa wenakan kiyanna awulak nae :yes:

    s3, s7 edge , s20, s23 - s3 eke idanam samsung thamai :yes:

    hebei iphone ekath patta girl kenekta wagenm :yes: wife ge thiyenne 16 pro max samsung walata wada battery eka hodai , hebei mage hena apps lot ekak thiyenawa :lol:

    1. Gym එකට යනකොට gym එකේ WiFi නෙට්වර්ක් එකේ නම නියර්බයි එකට අහු උන ගමන් ෆෝන් එක දන්නවා මන් gym එකට ඇවිල්ල තියෙන්නේ කියල. (Wifi connect වෙන්න ඕනේ නැහැ gym එකේ නමින් වයිෆයි එක නිකන් අප් වෙලා තියෙන්න විතරයි ඕන)
    එතකොට Automatically:
    • ඩේට ඔන් වෙලා VPN එක ස්ටාට් වෙනවා v2ray enable වෙනව.
    • බ්ලුටූත් කනෙක්ට් වෙනවා, gym එකේ අහන music track ටික ලෝඩ් වෙනවා spotify.
    • ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එකේ ශෝට්කට් ටික මාරු වෙලා හැදෙනවා schedule ඇන්ද timers ටික හෝම් ස්ක්‍රීන් එකට එනවා.
    • schedule app එක ඕපන් කරපුවහම ස්ක්‍රීන් ටයිම් අවුට් ටයිම් එක වැඩි වෙනවා(gym එක ඇතුලෙදි ම ඒ app එක ඕපන් කරන අවස්ථාවේ විතරක් ටයිම් අවුට් එක හැදෙන්නේ , අනික් වෙලාවේ නෝමල්)
    • කවුරු හරි ෆෝන් එක අතට ගත්තත් schedule app එකෙන් වෙන app එකකට switch කරන්න බැරි වෙන්න ස්ක්‍රීන් එකට pin වෙලා ෆින්ගර් ප්‍රින්ට් lock ඉල්ලනවා වෙන app එකකට switch කරන්න හදද්දී.
    • ගැලරි, ෆයිල්මනේජර් අනවශ්‍ය app සේරම lock වෙනවා. හදිස්සියේ යාලුවෙක් ගේ අතට උනත් බය නැතුව ෆෝන් එක දෙන්න පුළුවන් එතකොට.
    2. අයෙ පාටි මූඩ් එකට සෙට් වෙනවා පාටි ස්පිකර් වලට බ්ලුටූත් කනෙක්ට් උනාම. ස්ක්‍රීන් එක දෙකට බෙදිලා උඩ කැරෝකේ, පල්ලෙහා කලර් ලයිට්.
    3. ගෙවල් කිට්ටුවට එනකොට ගෙවල් ළඟ තියෙන සෙල් ටවර් වල Unique identifier නම්බර් එකෙන් දැනගන්නවා මම ගේ කිට්ටුවට ඇවිත් කියල , එතකොට වයිෆයි ඔටෝ ඔන් වෙනවා. වයිෆයි කනෙක්ට් වෙච්ච ගමන් දන්නවා මම ගෙදරට ආව කියල.
    එතකොට Automatically:
    • ෆැන් ලයිට් වැඩ කරනව (ස්මාර්ට් ප්ලග් වලට සිග්නල් යනව ඔටෝ).
    • lock screen, screen ටයිම් අවුට්, ලෝක්ස්ක්රින් ශෝට්කට් අරව මේවා ඔක්කොම වෙනස් වෙලා ගෙදර විදිහට හැදෙනවා.
    • ගෙදර ඉන්නකොට විතරක් ෆෝන් එකේ පවර් බටන් එක ඩබල් ටැප් කරොත් කම්පිට්යුටර් එක තියෙන වයිෆයි එකට කනෙක්ට් වෙලා PC එක ඔන් වෙනවා.
    • youtube ශෙයා ලින්ක් එක ඔබල ටස්කර් කස්ටම් ලෝන්චර් එකකට ශෙයා කරපුවහම ෆෝන් එකෙන් මගේ ලිනක්ස් මැෂින් එකට ssh කනෙක්ට් වෙලා කම්පියුටර් එක ගෙදර බ්ලුටුත් ස්පිකර් එකට කනෙක්ට් වෙනවා (කම්පියුටර් එකේ බ්ලුටුත් වලින්, ෆෝන් එකේ බ්ලුටුත් වලින් නෙමෙයි) ඒ යුටියුබ් එකේ වීඩියෝ එක නැතුව ඕඩියෝ track එක විතරක් තියෙන ලින්ක් එක හොයල (yt-dlp script) එක mpd සර්වර් එකෙන් ස්ට්‍රිම් කරන්න ගන්නව music background track දවසේ ටයිම් එක අනුව සිලෙක්ට් වෙලා mood එකට අනුව ඔය විදිහට computer එකේ mpd සර්වර් එකට queue වෙනව.
    • ෆෝන් එකේ විජට් වලින් කම්පියුටර් එකේ ගොඩක් ඒවා වෙනව (මෙතන ලියන්න බැරි ඒවා).

    • මියුසික් app ඕපන් කරොත් විතරක් ෆෝන් එක පොට්‍රේට් mood හරවනකොට ඔටෝ ෆුල් ස්ක්‍රීන් වෙනවා, වෙන app වලට මාරු වෙද්දී පොට්‍රෙට් මුඩ් ඔෆ් වෙනවා
    • whatsapp වල ඉමේජ් එහා පැත්තෙන් බීන් අයිකන් එකක් හදල තියෙනවා එක ඔබපු ගමන් ඌ එවපු ඉමේජ් පමනන්ට් ඩිලීට් කරලා දානවා. (storage save)
    • whatsapp ස්ටෝරේජ් ලොකු වෙනකොට මට ඕන ගෘප් වල තියෙන මිඩියා ෆයිල් විතරක් මකනවා
    • මන් හදපු ටෙලිග්‍රෑම් බෝට් වලින් එන මැසේජ් වලට කමාන්ඩ් සෙන්ඩ් කරනවා, එව වලින් තව සර්වර් වල ඔටෝමෙට් ස්ක්‍රිප්ට් රන් වෙනවා.
    • කම්පියුටර් එකේ lock ස්ක්‍රීන් එක පස්ස්වාර්ඩ් ගහල අන්ලොක් කරපු ගමන් අනික් කාඹර වල ෆැන් එහෙම ඔෆ්ෆ් වෙනවා.
    • කම්පියුටර් එකේ pycharm ඕපන් කරපු ගමන් මම වැඩ කරන මූඩ් එකට ෆෝන් එක ඔටෝ ස්විට්ච් වෙනවා. නොටිෆිකේෂන් එන්නේ අත්‍යවශ්‍ය අයගෙන් විතරයි , අනික් ඒවා හෝල්ඩ් වෙලා තිබිල app එක ක්ලෝස් කරලා ෆේස්බුක් හරි මොකක් හරි එකක් ඕපන් කරපු ගමන් නෝමල් මුඩ් එකට වැටිලා නොටිෆිකේෂන් ඔක්කොම අන්බ්ලොක් වෙනවා , හෝල්ඩ් වෙච්ච පෙන්නනවා, ඒවායේ සමරි එකක් කම්පියුටර් එකේ පොපප්ප් වෙනවා, කම්පියුටර් එකෙන්ම ඕන නම් dismiss කරන්න පුළුවන් , එතකොට ෆෝන් දෙකේම අනවශ්‍ය නොටිෆිකේෂන් විතරක් මැකිලා අනික් ඒවා ඉතුරු වෙනවා.
    • එක ෆෝන් එකක් හොයාගන්න බැරි උනොත් අතේ තියෙන ෆෝන් එකේ පවර් බටන් එක ඔබාගෙන අල්ලාගෙන තප්පරයක් අල්ලන් ඉඳල ආයේ ඩබල් ටැප් කරපුවහම අනික් නැතිවුණ ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් පත්තු වේවි වයිබ්රේට් වේවි සයිරන් එකක් ප්ලේ වෙනවා හොයාගන්න. මේක ෆෝන් දෙකෙන් ඕන එකකින් කරන්න පුළුවන් අනික් එකට.
    • උදේ නැගිට්ට ගමන් gym එකට යන්න තියෙනවා නම් එදාට ගහන workout එක මොකක්ද කියල පර්සනල් ට්‍රේනර් ට ඔටෝ whatsapp මැසේජ් එකක් යනව.
    • gym එකට ආපුවහම ඔටෝ හොට්ස්පොට් ඔන් කරලා බලනවා පර්සනල් ට්‍රේනර් කාරය ගේ ෆෝන් එක detect වෙනවද කියල (ඌ ට එක පාරක් මන් හොට්ස්පොට් දීල ෆෝන් එක මගේ එකට කනෙක්ට් කරලා ඉන්ටර්නෙට් දීල තියෙන නිසා මගේ හොට්ස්පොට් ඕන කරපුවාම උගේ ෆෝන් එක මගේ එකට කනෙක්ට් වෙනවා) - මම මුලින්ම දාන කාඩියෝ ටික කරන අතරේ, කෙලින්ම යන්නේ එතනට, අරු ව බලන්නේ නැහැ) - උගේ ෆෝන් එක detect උනොත් ෆෝන් එක දන්නවා පර්සනල් ට්‍රෙන කාරය ඇවිල්ල ඉන්නේ කියල, ඇවිල්ල නැත්තන් මම ජිම් එකේ කියල ඌ ට මැසේජ් එකක් whatsapp වලින් යනව, යවල මිස්කෝල් එකකුත් ඔටෝ වදිනව, මාත් එක්ක වර්කව්ට් කරන පාට්නර් ටත් ඔය ටිකම වෙනව
    තව අම්බානෙකට තියෙනවා බන් ඔය ටිකක් විතරයි ලියන්න අමාරුයි ඒ තරම් තියෙනවා. otp code handle කරන ඒවා bank වලින් සල්ලි ගද්දි sms නොටිෆිකේෂන් රීඩ් කරලා වෙන දේවල් එහෙම. කෝටියක් දේවල් තියෙනවා මේකෙන් කරන. වහා android වලට ඇබ්බැහි වෙන සුළු වෙනවා ටාස්කර් නිසා. android ආගමක් වෙනවා ඔය tasker හින්ද . මට බයයි මේක develop කරන එකාට අනතුරක් වෙයි කියල :P ඒ තරම් මේක වටිනවා. මුගේ යුටියුබ් වීඩියෝ වලත් මිනිස්සු ඔහොම කමෙන්ට් කරලා තියෙනවා.
    den hebei wena 3 party ona nae Samsung wala routine eken karanna puluwan :yes: ochchcara loku dewalnam try karala balala nae man hebei :no:

    Key Differences:

    FeatureSamsung RoutinesTasker
    Ease of UseSimple, user-friendlySteeper learning curve
    TriggersTime, location, Wi-Fi, Bluetooth, app launch, etc.Many more triggers, including sensors, notifications, gestures, events, and custom plugins
    ActionsBasic system actions (Wi-Fi, Bluetooth, volume, DND, etc.)Highly advanced (modify system files, intercept notifications, UI automation, root-level actions)
    Conditional LogicBasic "If-Then" rulesAdvanced logic with variables, loops, and scripting
    Third-Party IntegrationLimited (mostly Samsung apps)Extensive (works with other apps via plugins, APIs, and intents)
    Root AccessNo root access featuresCan perform root-level tasks (if rooted)
    CustomizationLimited compared to TaskerHighly customizable with JavaScript, shell scripts, and plugins

    ------ Post added on Mar 14, 2025 at 8:53 PM
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    den hebei wena 3 party ona nae Samsung wala routine eken karanna puluwan :yes: ochchcara loku dewalnam try karala balala nae man hebei :no:
    මන් කරලා තියෙනවා. bixby routine මම use කරනවා bixby routine වලට tasker වලින් feed කරන්න පුළුවන්. එකේ හෙන simple ඒවා ටිකක් තියෙන්නේ .
    මම bixby voice එකෙන් අනික් පැත්තට tasker එකටත් feed කරනවා කමන්ඩ්ස් .

    bixby routine tasker ලඟින් වත් තියන්න බැහැ ඔකේ අඩු ගානේ wifi කනෙක්ට් වෙන්නේ නැතුව ළඟ පාත wifi එකක් මේ නමින් තියෙනවා කියල ඒකට වත් ටාස්ක් එකක් වැඩ කරන්න හදන්න බැහැ හෙන බේසික්.

    එත් tasker + samsung s සීරියස් තමයි පට්ටම.
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මන් කරලා තියෙනවා. bixby routine මම use කරනවා bixby routine වලට tasker වලින් feed කරන්න පුළුවන්. එකේ හෙන simple ඒවා ටිකක් තියෙන්නේ .
    මම bixby voice එකෙන් අනික් පැත්තට tasker එකටත් feed කරනවා කමන්ඩ්ස් .

    bixby routine tasker ලඟින් වත් තියන්න බැහැ ඔකේ අඩු ගානේ wifi කනෙක්ට් වෙන්නේ නැතුව ළඟ පාත wifi එකක් මේ නමින් තියෙනවා කියල ඒකට වත් ටාස්ක් එකක් වැඩ කරන්න හදන්න බැහැ හෙන බේසික්.

    එත් tasker + samsung s සීරියස් තමයි පට්ටම.
    :cool: :love:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    1. Gym එකට යනකොට gym එකේ WiFi නෙට්වර්ක් එකේ නම නියර්බයි එකට අහු උන ගමන් ෆෝන් එක දන්නවා මන් gym එකට ඇවිල්ල තියෙන්නේ කියල. (Wifi connect වෙන්න ඕනේ නැහැ gym එකේ නමින් වයිෆයි එක නිකන් අප් වෙලා තියෙන්න විතරයි ඕන)
    එතකොට Automatically:
    • ඩේට ඔන් වෙලා VPN එක ස්ටාට් වෙනවා v2ray enable වෙනව.
    • බ්ලුටූත් කනෙක්ට් වෙනවා, gym එකේ අහන music track ටික ලෝඩ් වෙනවා spotify.
    • ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එකේ ශෝට්කට් ටික මාරු වෙලා හැදෙනවා schedule ඇන්ද timers ටික හෝම් ස්ක්‍රීන් එකට එනවා.
    • schedule app එක ඕපන් කරපුවහම ස්ක්‍රීන් ටයිම් අවුට් ටයිම් එක වැඩි වෙනවා(gym එක ඇතුලෙදි ම ඒ app එක ඕපන් කරන අවස්ථාවේ විතරක් ටයිම් අවුට් එක හැදෙන්නේ , අනික් වෙලාවේ නෝමල්)
    • කවුරු හරි ෆෝන් එක අතට ගත්තත් schedule app එකෙන් වෙන app එකකට switch කරන්න බැරි වෙන්න ස්ක්‍රීන් එකට pin වෙලා ෆින්ගර් ප්‍රින්ට් lock ඉල්ලනවා වෙන app එකකට switch කරන්න හදද්දී.
    • ගැලරි, ෆයිල්මනේජර් අනවශ්‍ය app සේරම lock වෙනවා. හදිස්සියේ යාලුවෙක් ගේ අතට උනත් බය නැතුව ෆෝන් එක දෙන්න පුළුවන් එතකොට.
    2. අයෙ පාටි මූඩ් එකට සෙට් වෙනවා පාටි ස්පිකර් වලට බ්ලුටූත් කනෙක්ට් උනාම. ස්ක්‍රීන් එක දෙකට බෙදිලා උඩ කැරෝකේ, පල්ලෙහා කලර් ලයිට්.
    3. ගෙවල් කිට්ටුවට එනකොට ගෙවල් ළඟ තියෙන සෙල් ටවර් වල Unique identifier නම්බර් එකෙන් දැනගන්නවා මම ගේ කිට්ටුවට ඇවිත් කියල , එතකොට වයිෆයි ඔටෝ ඔන් වෙනවා. වයිෆයි කනෙක්ට් වෙච්ච ගමන් දන්නවා මම ගෙදරට ආව කියල.
    එතකොට Automatically:
    • ෆැන් ලයිට් වැඩ කරනව (ස්මාර්ට් ප්ලග් වලට සිග්නල් යනව ඔටෝ).
    • lock screen, screen ටයිම් අවුට්, ලෝක්ස්ක්රින් ශෝට්කට් අරව මේවා ඔක්කොම වෙනස් වෙලා ගෙදර විදිහට හැදෙනවා.
    • ගෙදර ඉන්නකොට විතරක් ෆෝන් එකේ පවර් බටන් එක ඩබල් ටැප් කරොත් කම්පිට්යුටර් එක තියෙන වයිෆයි එකට කනෙක්ට් වෙලා PC එක ඔන් වෙනවා.
    • youtube ශෙයා ලින්ක් එක ඔබල ටස්කර් කස්ටම් ලෝන්චර් එකකට ශෙයා කරපුවහම ෆෝන් එකෙන් මගේ ලිනක්ස් මැෂින් එකට ssh කනෙක්ට් වෙලා කම්පියුටර් එක ගෙදර බ්ලුටුත් ස්පිකර් එකට කනෙක්ට් වෙනවා (කම්පියුටර් එකේ බ්ලුටුත් වලින්, ෆෝන් එකේ බ්ලුටුත් වලින් නෙමෙයි) ඒ යුටියුබ් එකේ වීඩියෝ එක නැතුව ඕඩියෝ track එක විතරක් තියෙන ලින්ක් එක හොයල (yt-dlp script) එක mpd සර්වර් එකෙන් ස්ට්‍රිම් කරන්න ගන්නව music background track දවසේ ටයිම් එක අනුව සිලෙක්ට් වෙලා mood එකට අනුව ඔය විදිහට computer එකේ mpd සර්වර් එකට queue වෙනව.
    • ෆෝන් එකේ විජට් වලින් කම්පියුටර් එකේ ගොඩක් ඒවා වෙනව (මෙතන ලියන්න බැරි ඒවා).

    • මියුසික් app ඕපන් කරොත් විතරක් ෆෝන් එක පොට්‍රේට් mood හරවනකොට ඔටෝ ෆුල් ස්ක්‍රීන් වෙනවා, වෙන app වලට මාරු වෙද්දී පොට්‍රෙට් මුඩ් ඔෆ් වෙනවා
    • whatsapp වල ඉමේජ් එහා පැත්තෙන් බීන් අයිකන් එකක් හදල තියෙනවා එක ඔබපු ගමන් ඌ එවපු ඉමේජ් පමනන්ට් ඩිලීට් කරලා දානවා. (storage save)
    • whatsapp ස්ටෝරේජ් ලොකු වෙනකොට මට ඕන ගෘප් වල තියෙන මිඩියා ෆයිල් විතරක් මකනවා
    • මන් හදපු ටෙලිග්‍රෑම් බෝට් වලින් එන මැසේජ් වලට කමාන්ඩ් සෙන්ඩ් කරනවා, එව වලින් තව සර්වර් වල ඔටෝමෙට් ස්ක්‍රිප්ට් රන් වෙනවා.
    • කම්පියුටර් එකේ lock ස්ක්‍රීන් එක පස්ස්වාර්ඩ් ගහල අන්ලොක් කරපු ගමන් අනික් කාඹර වල ෆැන් එහෙම ඔෆ්ෆ් වෙනවා.
    • කම්පියුටර් එකේ pycharm ඕපන් කරපු ගමන් මම වැඩ කරන මූඩ් එකට ෆෝන් එක ඔටෝ ස්විට්ච් වෙනවා. නොටිෆිකේෂන් එන්නේ අත්‍යවශ්‍ය අයගෙන් විතරයි , අනික් ඒවා හෝල්ඩ් වෙලා තිබිල app එක ක්ලෝස් කරලා ෆේස්බුක් හරි මොකක් හරි එකක් ඕපන් කරපු ගමන් නෝමල් මුඩ් එකට වැටිලා නොටිෆිකේෂන් ඔක්කොම අන්බ්ලොක් වෙනවා , හෝල්ඩ් වෙච්ච පෙන්නනවා, ඒවායේ සමරි එකක් කම්පියුටර් එකේ පොපප්ප් වෙනවා, කම්පියුටර් එකෙන්ම ඕන නම් dismiss කරන්න පුළුවන් , එතකොට ෆෝන් දෙකේම අනවශ්‍ය නොටිෆිකේෂන් විතරක් මැකිලා අනික් ඒවා ඉතුරු වෙනවා.
    • එක ෆෝන් එකක් හොයාගන්න බැරි උනොත් අතේ තියෙන ෆෝන් එකේ පවර් බටන් එක ඔබාගෙන අල්ලාගෙන තප්පරයක් අල්ලන් ඉඳල ආයේ ඩබල් ටැප් කරපුවහම අනික් නැතිවුණ ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් පත්තු වේවි වයිබ්රේට් වේවි සයිරන් එකක් ප්ලේ වෙනවා හොයාගන්න. මේක ෆෝන් දෙකෙන් ඕන එකකින් කරන්න පුළුවන් අනික් එකට.
    • උදේ නැගිට්ට ගමන් gym එකට යන්න තියෙනවා නම් එදාට ගහන workout එක මොකක්ද කියල පර්සනල් ට්‍රේනර් ට ඔටෝ whatsapp මැසේජ් එකක් යනව.
    • gym එකට ආපුවහම ඔටෝ හොට්ස්පොට් ඔන් කරලා බලනවා පර්සනල් ට්‍රේනර් කාරය ගේ ෆෝන් එක detect වෙනවද කියල (ඌ ට එක පාරක් මන් හොට්ස්පොට් දීල ෆෝන් එක මගේ එකට කනෙක්ට් කරලා ඉන්ටර්නෙට් දීල තියෙන නිසා මගේ හොට්ස්පොට් ඕන කරපුවාම උගේ ෆෝන් එක මගේ එකට කනෙක්ට් වෙනවා) - මම මුලින්ම දාන කාඩියෝ ටික කරන අතරේ, කෙලින්ම යන්නේ එතනට, අරු ව බලන්නේ නැහැ) - උගේ ෆෝන් එක detect උනොත් ෆෝන් එක දන්නවා පර්සනල් ට්‍රෙන කාරය ඇවිල්ල ඉන්නේ කියල, ඇවිල්ල නැත්තන් මම ජිම් එකේ කියල ඌ ට මැසේජ් එකක් whatsapp වලින් යනව, යවල මිස්කෝල් එකකුත් ඔටෝ වදිනව, මාත් එක්ක වර්කව්ට් කරන පාට්නර් ටත් ඔය ටිකම වෙනව
    තව අම්බානෙකට තියෙනවා බන් ඔය ටිකක් විතරයි ලියන්න අමාරුයි ඒ තරම් තියෙනවා. otp code handle කරන ඒවා bank වලින් සල්ලි ගද්දි sms නොටිෆිකේෂන් රීඩ් කරලා වෙන දේවල් එහෙම. කෝටියක් දේවල් තියෙනවා මේකෙන් කරන. වහා android වලට ඇබ්බැහි වෙන සුළු වෙනවා ටාස්කර් නිසා. android ආගමක් වෙනවා ඔය tasker හින්ද . මට බයයි මේක develop කරන එකාට අනතුරක් වෙයි කියල :P ඒ තරම් මේක වටිනවා. මුගේ යුටියුබ් වීඩියෝ වලත් මිනිස්සු ඔහොම කමෙන්ට් කරලා තියෙනවා.
    meh okkoma automation tasks run wenakota battery eka dawsakwath thiyaganna puluwanda?
     
    • Like
    Reactions: Robinhood wage ekek

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    meh okkoma automation tasks run wenakota battery eka dawsakwath thiyaganna puluwanda?
    Tasker ගැන දන්න කෙනා දන්නවා.
    Tasker පට්ටම battery efficency එකක් තියන app එකක්.
    සාමාන්‍ය use වෙන එකයි tasker ඔය automations use කරන එකයි වෙනසක් නැති තරම්.

    Monitoring profiles හැදුවොත් ඒවාට තමයි battery drain වෙන්නෙ.

    මෙවා ඔක්කොම event listners.
    Programming දන්නා උන් ඉන්නවා මෙවා polling වලයි event listners coding style එකෙයි වෙනස

    Android api වල සියලුම events inbuilt තියනවා. 3rd party app එකෙන් කරන්නෙ ඒ event handler එකට listners එක සෙට් කරන එක විතරයි.
    එතකොට Android systen එකෙන් තමයි ඒ අදාල event එක වෙන වෙලාවෙදි ඊට ATTACH කරපු listners වල codes execute කරන්නෙ.

    හිතන්න මෙහෙම. database එකක් තියනවා මුළු database එකම memory එකට load කරලා කොහොමත් run වෙනවා.
    තව Service එකක් ඒක run වෙලා තියනවා database එකට quary කර කර අහනවා අර දේ ද වෙන්නෙ මේ දේ ද වෙන්නෙ කියලා. ආ එහෙම වෙනවා නම් මගේ සර්විස් එකේ මේ Program කොටස මම රන් කරනව.

    ඔන්න oya style එකට තිබුනොත් database එක quary වෙද්දී load එක වැඩි වෙනවා. Service එකත් memory කන කොට power ගොඩක් use වෙනවා.

    නමුත් event listner එකක් තියෙන කොට එක වෙන්නෙ මෙහෙම.
    Database එකේ ම තියනවා අදාල දේ වෙන්කොට announcement එකක් යනවා. මේ දේ ඔන්න මම කරනවා කියලා. ඒක listner එකක් සෙට් කරලා තියනවා නම් ඒවා run වෙනවා. එතකන් systen එක මෙමරි එකයි වත් නැහැ. එතකොට පට්ටම අඩුයි power use එක.

    තව සරල උදාහරණයක් කිව්වොත්.

    Hospitsl එකක් තියනවා කියලා හිතන්න එකේ room එකක් ඇතුලේ ලෙඩුන් ගෙ report වාගයක් doctor කෙනෙක් check කරනවා.
    ලෙඩුන් ටික දොර ගාවට ඇවිත් සැරෙන් සැරේ අහනවා මගේ නම මෙක. මගේ report එක බැලුවා ද doctor කියලා. තව වැඩේට අදාල නැති ලෙඩුන් පාවා ඇවිල්ලා වෙන වෙන කතන්දර අහනවා අරක කරනවද අහනවා මෙක කරනවද අහනවා.
    ලෙඩුන් බර ගාණක් ඇවිත් ඔය වැඩේ කරන කොට doctor ට report check කරගන්න අමාරුයි මහන්සිය වැඩියි ලෙඩුන් ට උත්තර දෙන්න ඕන ලෙඩුනුත් මහන්සි වෙලා එතැන දොස්තරත් මහන්සියි.

    දැං tasker එකේ වෙන්නෙ මෙහෙම උදාහරණයක් විදිහට.

    අර වගේ ම room එකේදි doctor report check කරනවා.

    ලෙඩුන් ටික ඔක්කොම එළියේ room එකේ නිදි.
    Doctor ළඟ ඉන්නවා helper කෙනෙක් (අපි මෙයාට කියමු events handler කියල)
    මෙයා doctor ට එකින් එක reports දෙනව check කරන්න (event dispatch)
    මෙයා events handle කරන නිසා මෙයා දන්නවා දැන් ඇතුලේ වෙන්නෙ මොන වැඩේ ද කොයි ලෙඩුන් ද check වෙන්නෙ කියලා.
    මෙයා දොර ඇරගෙන ගිහිං අදාල ලෙඩාව නැගිටවලා report එකෙ විස්තර දෙනව. වෙන දෙයක් කරොත් ඊට අදාළ රෝගීන් ට Infomation දෙනව.

    ලෙඩුන් ටිකට තියෙන්නෙ අදාල section එකට ඇවිල්ලා නිදාගෙන ඉන්න විතරයි. Active වත් ඉන්න ඕනේ නැහැ.
    මේ අදාල දේ ට නිදාගෙන ඉන්න ඕන අදාල sections ටික design කරලා තියෙන්නෙ රෝහල විසින් මයි. (Android system එකෙන් මයි. හිතන්නකෝ wifi turn on වෙන්කොට wifi කියලා folder එකක් හදල ඒක ඇතුලේ ssid එකෙන් sub folder එකක් හදල දානවා කියල tasker එකෙන්. ඒ ඇතුලේ text file එකක වෙන්න ඕන Program එකේ නම විස්තර save වෙලා තියනවා. මොකුත් run වෙලා නෑ. Wifi connect වෙද්දී android system එක design කරලා තියනවා මෙහෙම folder එකක් තියනවා ද බලන්න. ඇතිනම් ඒ ඇතුලේ තියෙන දේ අදාල විදිහට execute කරනවා. Android වල හැම event එකකම ඕක වෙනවා. මෙතැන folder කියල කිව්වෙ සරල කරන්න. මීටත් වඩා efficency වැඩි දෙයක් වෙන්නේ )

    එතකොට power usage එක බොහොම අඩුයි.
    3rd party app එකට තියෙන්නෙ අදාල section එකට listner එකක් දාලා තියන්න විතරයි. Android api එකෙන් call වෙනවා event එක වෙන අවස්ථාව අවම. එතකන් code මොකුත් execute වෙන්නෙ නැති නිසා battery බහින්න process power eat කරන්නේ නැහැ.

    (gym එකට යනකන් gym එකට අදාළ ප්‍රොෆයිල් ඔක්කොම off වෙන්නත් හදන්න පුළුවන්, තරම් advanced and efficient විදිහට app එක හදල තියෙන්නේ.)
     
    Last edited: