Elakiri.com NPP මහා රිලා සංගණය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,008
    113
    පර්චස් 10ක් තියෙන අපේ ගෙදරටත් කොළයක් දීලා ගිහින්..මුන්ට පිස්සුද මංද..නිකන් ලේනෙක් අාවොත් දඬු ලේනට ලකුණු කරල ග්‍රාමයට දෙනවා..🙂

    Sjmg5FL.jpeg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    Elakiri.com එකේ ඉන්න NPP රිලවු ගනින්න යන්නේ සුබ මොහොතින්

    දන්න අය යටින් මෙංශන් කරගෙන යන්න


    අඩේ මුන්ගේ මොලේ පුකේද බලපං කෝ රිලව්න්ට ඔෆිස් ඉස්සරහට එන්න්න කියලා අඩ බෙර ගහනවා


     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මාලිමාවට ඡන්දෙ දුන්න අය නම් හරියටම ගණං කරලා දායි.
    මාලිමාවට විරුද්ධ අය ඉතින් ඕක නොකර ඉඳියි, නැත්තං තරහටත් එක්ක බොරුවට වැඩි ගණං දාලා දෙයි.

    එතකොට ඔය සංගණනය කොහොමත් නිවැරදි නෑ. හැබැයි හරි වුණත් වැරදි වුණත් අන්තිමට මොකක් හරි ඉලක්කම් ටිකක් නම් එයි. 🤷
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    eka rilawek asawakata na
    Monaru - Na
    Dadulennu - Na
    තව මොකුන්ද ගණන් කරන්න කීවේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    අඩේ මුන්ගේ මොලේ පුකේද බලපං කෝ රිලව්න්ට ඔෆිස් ඉස්සරහට එන්න්න කියලා අඩ බෙර ගහනවා



    මුංට පිස්සු බං JVP කාරයන්ට පිස්සු පේන්නේ නැද්ද ලාල්කාන්ත එහෙම කියලා කතා😁
     
    • Haha
    Reactions: KDH and lasankandy