Elakiri.com එකේ ඉන්න NPP රිලවු ගනින්න යන්නේ සුබ මොහොතින්
දන්න අය යටින් මෙංශන් කරගෙන යන්න
අර පොඩි ඉඩේ ලිපිනය ලිව්වෙ කොහොමද කියපම්කෝ.පර්චස් 10ක් තියෙන අපේ ගෙදරටත් කොළයක් දීලා ගිහින්..මුන්ට පිස්සුද මංද..
![]()
Elakiri.com එකේ ඉන්න NPP රිලවු ගනින්න යන්නේ සුබ මොහොතින්
දන්න අය යටින් මෙංශන් කරගෙන යන්න
නිකන් ලේනෙක් අාවොත් දඬු ලේනට ලකුණු කරල ග්‍රාමයට දෙනවා..![]()
ජේවීපී කාරයොන්ට කිසිම ප්රායෝගික බුද්ධියක් නැහැ කියන්නේ ඕක තමයිඅර පොඩි ඉඩේ ලිපිනය ලිව්වෙ කොහොමද කියපම්කෝ.
එහෙනං වෙන කොලයක ලියල දෙන්න කිව්වා.අපිට කොළ දීලා නෑ, කෝ බලන්න තව හම්බ උනේ නැති උන් ඉන්නවද?
අඩේ මුන්ගේ මොලේ පුකේද බලපං කෝ රිලව්න්ට ඔෆිස් ඉස්සරහට එන්න්න කියලා අඩ බෙර ගහනවා
ඒකායිරට බංකොළොත් කරන්න චන්දෙ දීපු httpලට ඕක මොකක්ද![]()