ඇගිල්ලේ ඉන්නෝ.

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,791
    2,675
    113
    ඇගිල්ලේ ඉන්නෙක් ඉන්නෝ.. අයින් කරන්න dermatologist කෙනෙක් ගාවට යන්න ඕන, ඒත් appointment ගන්න ටිකක් කාලයක් යනව. ගෙදර කරන්න පුලුවන් remedies තියෙයිද?

    - ඇගිල්ල කපපං කියන්න එපා :P
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,820
    11,282

    Inna udata cotton bud ekakin sulphuric acid aran eka touch ekak deepan. Mage thaththa ohoma kara. Inna giya sathi deka thunakata passe. Naanna neme, eka touch ekak.

    Disclaimer: mama waga kiyanu nolabe
     
    • Like
    Reactions: sliit_kolla

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Soldering Mechanical Engineering GIF by Airspeeder
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,114
    74,314
    113
    ඇගිල්ලේ ඉන්නෙක් ඉන්නෝ.. අයින් කරන්න dermatologist කෙනෙක් ගාවට යන්න ඕන, ඒත් appointment ගන්න ටිකක් කාලයක් යනව. ගෙදර කරන්න පුලුවන් remedies තියෙයිද?

    - ඇගිල්ල කපපං කියන්න එපා :P
    pharmacy එකෙන් Acid වගේ එකක් තියෙනවා දවස්ට 2පාරක් විතරා ගාපන්, පිච්චිලා හැලෙනවා. ඒත් වටේ ගාගන්න එපා අනිත් තැනුත් පිච්චෙනවා.

    Inna udata cotton bud ekakin sulphuric acid aran eka touch ekak deepan. Mage thaththa ohoma kara. Inna giya sathi deka thunakata passe. Naanna neme, eka touch ekak.

    Disclaimer: mama waga kiyanu nolabe
    Sulphuric දාන්න පිස්සුද හුත්තො? ඊට වඩා සැර බාල ඒවා තියෙන්න ඕනා
    ------ Post added on Mar 17, 2025 at 2:01 PM
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    pharmacy එකෙන් Acid වගේ එකක් තියෙනවා දවස්ට 2පාරක් විතරා ගාපන්, පිච්චිලා හැලෙනවා. ඒත් වටේ ගාගන්න එපා අනිත් තැනුත් පිච්චෙනවා.

    Sulphuric දාන්න පිස්සුද හුත්තො? ඊට වඩා සැර බාල ඒවා තියෙන්න ඕනා
    ------ Post added on Mar 17, 2025 at 2:01 PM
    මගෙත් ඉන්නවා .. ෆාමාසි බෙහෙත් ගෑවට හැලුනේ නෑ .. සල්ෆුරික් ගන්න නෑනේ කඩවල ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,114
    74,314
    113
    මගෙත් ඉන්නවා .. ෆාමාසි බෙහෙත් ගෑවට හැලුනේ නෑ .. සල්ෆුරික් ගන්න නෑනේ කඩවල ?
    සල්ෆියුරික් ගාන්න මොංගල්ද හුත්තෝ. ඕනමනම් dermatologist කෙනෙක්ට පෙන්නපන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,820
    11,282
    113
    මගෙත් ඉන්නවා .. ෆාමාසි බෙහෙත් ගෑවට හැලුනේ නෑ .. සල්ෆුරික් ගන්න නෑනේ කඩවල ?
    Battery ekakin ganin

    මොන වගේ ඉන්නෙක් ඩ? මගේ ඒක පාරක් පොඩි කාලේ ඇවිල්ල ලුණු කැටයක් අරන් මැද්දම අයින් වුනා.
    කෙමක් නම් තියෙනවා, කාසියක් අතුල්ලලා පාරට දාපන්, අහුලගත්තු එකට ඉන්නා යනවා. බොරු නෙමෙ. මෙහෙම ගොන් කෙමක් ඇත්තටම ලන්කාවෙ තියෙනවා
    ------ Post added on Mar 17, 2025 at 2:27 PM
     
    black master

    Active member
  • Jul 10, 2014
    348
    133
    43
    moratuwa
    ඔක හිල් කරලා ලෙ ටිකක් අරන් එ ලෙ ටික කසියක ගාලා විසික් කරපන් පාරට. කෙමක්. පොඩි කාලෙ මට ඔක කෙම කරලා ඇගිල්ලෙ තිබ්බ එකා වැටුනා.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    pharmacy එකෙන් Acid වගේ එකක් තියෙනවා දවස්ට 2පාරක් විතරා ගාපන්, පිච්චිලා හැලෙනවා. ඒත් වටේ ගාගන්න එපා අනිත් තැනුත් පිච්චෙනවා.

    Sulphuric දාන්න පිස්සුද හුත්තො? ඊට වඩා සැර බාල ඒවා තියෙන්න ඕනා
    ------ Post added on Mar 17, 2025 at 2:01 PM
    Oluwe innek innawa eka ta nitrogen gas gahanna be konde yano , komada ayin karanne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔකාව ගෑස් ගහලා පුච්චපං කඩන්න ගියොත් තව ඉන්නෝ එනවා

    ඔක හිල් කරලා ලෙ ටිකක් අරන් එ ලෙ ටික කසියක ගාලා විසික් කරපන් පාරට. කෙමක්. පොඩි කාලෙ මට ඔක කෙම කරලා ඇගිල්ලෙ තිබ්බ එකා වැටුනා.

    ඔහොම විසි කරන්න එපා වෙන එකෙක්ගෙ පුකේ ගිහින් ඔකා එල්ලෙන්නෙ.
    ------ Post added on Mar 17, 2025 at 4:54 PM