ඇගිල්ලේ ඉන්නෙක් ඉන්නෝ.. අයින් කරන්න dermatologist කෙනෙක් ගාවට යන්න ඕන, ඒත් appointment ගන්න ටිකක් කාලයක් යනව. ගෙදර කරන්න පුලුවන් remedies තියෙයිද?
- ඇගිල්ල කපපං කියන්න එපා
- ඇගිල්ල කපපං කියන්න එපා


Inna udata cotton bud ekakin sulphuric acid aran eka touch ekak deepan. Mage thaththa ohoma kara. Inna giya sathi deka thunakata passe. Naanna neme, eka touch ekak.ඇගිල්ලේ ඉන්නෙක් ඉන්නෝ.. අයින් කරන්න dermatologist කෙනෙක් ගාවට යන්න ඕන, ඒත් appointment ගන්න ටිකක් කාලයක් යනව. ගෙදර කරන්න පුලුවන් remedies තියෙයිද?
- ඇගිල්ල කපපං කියන්න එපා![]()
pharmacy එකෙන් Acid වගේ එකක් තියෙනවා දවස්ට 2පාරක් විතරා ගාපන්, පිච්චිලා හැලෙනවා. ඒත් වටේ ගාගන්න එපා අනිත් තැනුත් පිච්චෙනවා.ඇගිල්ලේ ඉන්නෙක් ඉන්නෝ.. අයින් කරන්න dermatologist කෙනෙක් ගාවට යන්න ඕන, ඒත් appointment ගන්න ටිකක් කාලයක් යනව. ගෙදර කරන්න පුලුවන් remedies තියෙයිද?
- ඇගිල්ල කපපං කියන්න එපා![]()
Sulphuric දාන්න පිස්සුද හුත්තො? ඊට වඩා සැර බාල ඒවා තියෙන්න ඕනාInna udata cotton bud ekakin sulphuric acid aran eka touch ekak deepan. Mage thaththa ohoma kara. Inna giya sathi deka thunakata passe. Naanna neme, eka touch ekak.
Disclaimer: mama waga kiyanu nolabe
මගෙත් ඉන්නවා .. ෆාමාසි බෙහෙත් ගෑවට හැලුනේ නෑ .. සල්ෆුරික් ගන්න නෑනේ කඩවල ?pharmacy එකෙන් Acid වගේ එකක් තියෙනවා දවස්ට 2පාරක් විතරා ගාපන්, පිච්චිලා හැලෙනවා. ඒත් වටේ ගාගන්න එපා අනිත් තැනුත් පිච්චෙනවා.
Sulphuric දාන්න පිස්සුද හුත්තො? ඊට වඩා සැර බාල ඒවා තියෙන්න ඕනා
------ Post added on Mar 17, 2025 at 2:01 PM
සල්ෆියුරික් ගාන්න මොංගල්ද හුත්තෝ. ඕනමනම් dermatologist කෙනෙක්ට පෙන්නපන්.මගෙත් ඉන්නවා .. ෆාමාසි බෙහෙත් ගෑවට හැලුනේ නෑ .. සල්ෆුරික් ගන්න නෑනේ කඩවල ?
Battery ekakin ganinමගෙත් ඉන්නවා .. ෆාමාසි බෙහෙත් ගෑවට හැලුනේ නෑ .. සල්ෆුරික් ගන්න නෑනේ කඩවල ?
කෙමක් නම් තියෙනවා, කාසියක් අතුල්ලලා පාරට දාපන්, අහුලගත්තු එකට ඉන්නා යනවා. බොරු නෙමෙ. මෙහෙම ගොන් කෙමක් ඇත්තටම ලන්කාවෙ තියෙනවාමොන වගේ ඉන්නෙක් ඩ? මගේ ඒක පාරක් පොඩි කාලේ ඇවිල්ල ලුණු කැටයක් අරන් මැද්දම අයින් වුනා.
Oluwe innek innawa eka ta nitrogen gas gahanna be konde yano , komada ayin karannepharmacy එකෙන් Acid වගේ එකක් තියෙනවා දවස්ට 2පාරක් විතරා ගාපන්, පිච්චිලා හැලෙනවා. ඒත් වටේ ගාගන්න එපා අනිත් තැනුත් පිච්චෙනවා.
Sulphuric දාන්න පිස්සුද හුත්තො? ඊට වඩා සැර බාල ඒවා තියෙන්න ඕනා
------ Post added on Mar 17, 2025 at 2:01 PM
ඔක හිල් කරලා ලෙ ටිකක් අරන් එ ලෙ ටික කසියක ගාලා විසික් කරපන් පාරට. කෙමක්. පොඩි කාලෙ මට ඔක කෙම කරලා ඇගිල්ලෙ තිබ්බ එකා වැටුනා.