AI Image Generation with සිංහල Look

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    මචංලා AI වලින් සිංහලයන්ව හදන්න කිව්වම දෙමල looks එකක් තියෙන උන්ව හැද‌ෙන එක නැති කරගන්න idea එකක් තියෙනවද.

    Use කරන්න හ‌ොඳ Updated AI models මොනවද තියෙන්නෙ?
    Special Keywords එහෙම මොනවද Use කරන්නෙ?
    එලකිරියන් දන්න special tricks එහෙම තියෙනවද AI එක නොමග යවල සිංහල look එක ගන්න?

    මෙ තියෙන්නෙ මම අවුරුදු කැම මෙසෙ ඉල්ලුවම ආව එක.

    image_fx_ (3).jpg


    අවුරුදු කුමාරි කිව්වම

    image_fx_ (4).jpg


    අවුරුදු කුමාරි කිව්වම දෙමල කෙල්ලෙක් ඒන්නෙ. නලලේ තිලක තියන් ඉන්න. මම මේක manual edit කරලා හදා ගත්තෙ.

    image_fx_.jpg


    මම Use කරේ https://labs.google/fx/tools/image-fx
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    මේ ජතිවාදියව ban කරපල්ලා. :growl: ඇයි දෙමල මිනිස්සු ලංකාවෙ නෙමෙයිද. උතුරෙ අපේම සහෝදරවරුන්ට අවි අතට ගන්න උනේ මේ වගේ පාහරයො නිසා තමයි :(
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    මේ ජතිවාදියව ban කරපල්ලා. :growl: ඇයි දෙමල මිනිස්සු ලංකාවෙ නෙමෙයිද. උතුරෙ අපේම සහෝදරවරුන්ට අවි අතට ගන්න උනේ මේ වගේ පාහරයො නිසා තමයි :(
    එහෙම කරන්න එපා පව් නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    ඕක වෙලා තියෙන්නෙ බන් sri lankan people, sri lankan girls වගේ එකක් නිකන් ගූගල් සර්ච් කරත් එන්නෙ ඔය ලුක් එකේ අය. වෙනම fine tune කරන්න වෙයි මොඩල් එකක් අරන්.
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    සිංහල, දෙමළ අය වෙනම අඳුරාගන්න පුළුවන් ද?
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    Me image fx da
    ow. මේක opensource නෙවෙයි. opensource model එකක් අරගෙන වැල filters අයින් කරල.. ලන්කාවෙ කෑලි ටිකක්දාල finetune කරල ගමුද?

    අපිට ඕන වැල අපේම කෑලි දාල අපිම හදාගෙන අපේ අතින්ම ගහන්න පුලුවන් එතකොට 🤪 🤪 🤪