මචංලා AI වලින් සිංහලයන්ව හදන්න කිව්වම දෙමල looks එකක් තියෙන උන්ව හැදෙන එක නැති කරගන්න idea එකක් තියෙනවද.
Use කරන්න හොඳ Updated AI models මොනවද තියෙන්නෙ?
Special Keywords එහෙම මොනවද Use කරන්නෙ?
එලකිරියන් දන්න special tricks එහෙම තියෙනවද AI එක නොමග යවල සිංහල look එක ගන්න?
මෙ තියෙන්නෙ මම අවුරුදු කැම මෙසෙ ඉල්ලුවම ආව එක.
අවුරුදු කුමාරි කිව්වම
අවුරුදු කුමාරි කිව්වම දෙමල කෙල්ලෙක් ඒන්නෙ. නලලේ තිලක තියන් ඉන්න. මම මේක manual edit කරලා හදා ගත්තෙ.
මම Use කරේ https://labs.google/fx/tools/image-fx

Last edited: