Peoples Bank එකට ආව 😲 I'm shocked!

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,056
    5,288
    113
    අම්මගෙ වැඩකට අතුරුගිරිය peoples bank එකට ආව. Surprisingly වැඩ කරන ladies ල ටික නිකන් private hospital එකක nurse ල වගේනෙ බන්. මාර හොද වෙලා. I'm serious and really shocked. 🫨
    හෙන friendly කතා කරල අම්මට වැඩ ටික කරල දුන්න. උන්ගෙ stress අපේ පිටින් release කරන්න ගස්සන්නෙ පුප්පන්න ආවෙ නෑ.

    අනිත් සීන් එක ඒකෙ manager පොරත් සුපර්. වැඩේ ඉවර වෙලා එළියට එනකොට වාහන block වෙලා අපේ එක ගන්න බැරුව හිටියෙ. ඒ වෙලාවෙ පොර එළියෙ දොර ගාව හිටියෙ. Manager පොර ඇවිල්ල මාර help එකක් දුන්න වාහනේ එළියට ගන්න කිසි ලොකු සීන් එකක් නැතුව හෙනම smily face එකෙන්.
    අනිත් වාහන බලල ඊට පස්සෙ පොරම bank එක ඇතුලට ගිහින් අනිත් වාහන වල කට්ටිය එක්කන් ඇවිල්ල වාහන ගන්න උදව් කරල.

    ඒ විතරක් නෙමේ මම bank එක ඇතුල ඉන්නකොටත් පොර හැම තිස්සෙම එහෙට මෙහෙට ගිහින් හැම වැඩක්ම බල බලමයි හිටියෙ. නිකන් cabin එක ඇතුලට වෙලා පුටු රත් කර කර ඉන්නව දැක්කෙ නෑ. පොර ලොකුවට වයස පොරක් නෙමේ. තරුණ එක්කෙනෙක්.
    gov bank එකක service එකට satisfy උන first time.
    මේ experience එක මම විතරක් දැක්ක එකක් නෙමේ මම හිතන්නෙ. මොකද මම bank එක ඇතුලෙ ඉන්නකොට අපිට කලින් ආපු අය වැඩේ කරන් යනකොට ඒ ladies ලට thank you කිය කිය තමා ගියෙ ගොඩක් අය.

    මේකෙන් තේරුන් යන එක දෙයක් තියනව. උඩ ඉන්න ලොක්ක හොද වෙන්න ඕන. එතකොට පහළ ඉන්න අයත් ලොක්ක වගේ හැදෙන්න වෙනව නැත්තන් එතන පහළ ඉන්න උන්ට පැවැත්මක් නැතුව යනව.
    මේකෙත් manager ඇත්තටම හොදයි ඒ නිසා ඊට පහළ සෙට් එකත් නිකන්ම හොද වෙලා තියනව.
    හැම peoples bank එකකම මෙහෙම නැතුව ඇති. අනිත් ඒවත් මේ වගෙ හැදෙන්න ඕන.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    මාත් මේක ළගදි දැකපු දෙයක්. දැන් තියන ගොඩක් මහජන බැංකුවල නාකි ඩයල් නෑ. ප්‍රයිවට් බෑන්ක් වල වගේ හැමතැනම ඉන්නේ තරුණ කෙල්ලො කොල්ලො. ඒ නිසා වැඩ ටික ලස්සනට යනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මාත් මේක ළගදි දැකපු දෙයක්. දැන් තියන ගොඩක් මහජන බැංකුවල නාකි ඩයල් නෑ. ප්‍රයිවට් බෑන්ක් වල වගේ හැමතැනම ඉන්නේ තරුණ කෙල්ලො කොල්ලො. ඒ නිසා වැඩ ටික ලස්සනට යනවා
    Naki set eka retire karawalada😜
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    ඕකෙ ඔය කියන තරන් අවුලක් මටනන් ඉස්සරත් වෙලා නෑ.
     
    • Like
    Reactions: skymicro

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,288
    113
    ඕකෙ ඔය කියන තරන් අවුලක් මටනන් ඉස්සරත් වෙලා නෑ.
    ඔව් මම කියන්නෙ කලින් තිබ්බ ව්දිහත් හොද නං දැන් ඊට වඩා තව ටිකක් හොදයි.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    අම්මගෙ වැඩකට අතුරුගිරිය peoples bank එකට ආව. Surprisingly වැඩ කරන ladies ල ටික නිකන් private hospital එකක nurse ල වගේනෙ බන්. මාර හොද වෙලා. I'm serious and really shocked. 🫨
    හෙන friendly කතා කරල අම්මට වැඩ ටික කරල දුන්න. උන්ගෙ stress අපේ පිටින් release කරන්න ගස්සන්නෙ පුප්පන්න ආවෙ නෑ.

    අනිත් සීන් එක ඒකෙ manager පොරත් සුපර්. වැඩේ ඉවර වෙලා එළියට එනකොට වාහන block වෙලා අපේ එක ගන්න බැරුව හිටියෙ. ඒ වෙලාවෙ පොර එළියෙ දොර ගාව හිටියෙ. Manager පොර ඇවිල්ල මාර help එකක් දුන්න වාහනේ එළියට ගන්න කිසි ලොකු සීන් එකක් නැතුව හෙනම smily face එකෙන්.
    අනිත් වාහන බලල ඊට පස්සෙ පොරම bank එක ඇතුලට ගිහින් අනිත් වාහන වල කට්ටිය එක්කන් ඇවිල්ල වාහන ගන්න උදව් කරල.

    ඒ විතරක් නෙමේ මම bank එක ඇතුල ඉන්නකොටත් පොර හැම තිස්සෙම එහෙට මෙහෙට ගිහින් හැම වැඩක්ම බල බලමයි හිටියෙ. නිකන් cabin එක ඇතුලට වෙලා පුටු රත් කර කර ඉන්නව දැක්කෙ නෑ. පොර ලොකුවට වයස පොරක් නෙමේ. තරුණ එක්කෙනෙක්.
    gov bank එකක service එකට satisfy උන first time.
    මේ experience එක මම විතරක් දැක්ක එකක් නෙමේ මම හිතන්නෙ. මොකද මම bank එක ඇතුලෙ ඉන්නකොට අපිට කලින් ආපු අය වැඩේ කරන් යනකොට ඒ ladies ලට thank you කිය කිය තමා ගියෙ ගොඩක් අය.

    මේකෙන් තේරුන් යන එක දෙයක් තියනව. උඩ ඉන්න ලොක්ක හොද වෙන්න ඕන. එතකොට පහළ ඉන්න අයත් ලොක්ක වගේ හැදෙන්න වෙනව නැත්තන් එතන පහළ ඉන්න උන්ට පැවැත්මක් නැතුව යනව.
    මේකෙත් manager ඇත්තටම හොදයි ඒ නිසා ඊට පහළ සෙට් එකත් නිකන්ම හොද වෙලා තියනව.
    හැම peoples bank එකකම මෙහෙම නැතුව ඇති. අනිත් ඒවත් මේ වගෙ හැදෙන්න ඕන.
    Kandy peoples bank eke Staff Generally Hondai.
    Manager unath friendly.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,296
    1
    16,889
    113
    −273.15°C
    ඔකෙ මැනේජර් පට්ට හොදයි. මම ගිහිපු හොදම මහජන බැන්කුව තමයි අතුරුගිරියේ මහජන බැන්කුව ❤️
    Jake Gyllenhaal Love GIF
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    672
    907
    93
    ඉස්කෝල වලත් ඔහොම තමයි, principal අතේ තමයි වැඩේ තියෙන්නේ. හොස්පිටල් වල නම් ward එකේ ලොකු දොස්තර අතේ තමයි වැඩේ
     
    • Like
    Reactions: War Fighter