එදා උඩුගම්පොළට විජේවිර අහු වුණා නම්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,889
    21,427
    113
    tMnaSVk.png
     
    • Like
    Reactions: ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,427
    113
    පිළිගන්න පුළුවන් කතාවක්..

    ජෙප්පො කියන්නෙ කාලකන්නි සෙට් එකක් උන් දෙපාරක් බලෙන් රාජ්ය බලය ගන්න ගිහින්, ලොකේ වෙන ඕනම ආණ්ඩුවක කරනවා වගේ මර්දනයක් ලබලා පුකෙන් දුම දාන්න කෑවා. උන් දැන් හදන්නේ ඒ කාලේ ඒ කරපුවා ඒකපාර්ශ්වික කරගෙන සුදනෝ වෙන්න.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    උඩුගම්පොලගෙ මහ ගෙදර ගාල්ලෙ උලුවිටිකෙ! ජෙප්පො මිනිහාගෙ මුලු පවුලම කැම මෙසෙදි මරනවා! එකෙ වාඩුව තමයි උඩුගම්පොල මුන්ගෙන් ගන්නෙ!
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    71 කාලෙදිම විජේවීර පොන්නයව & ජෙපි පොන්න උඩින් ඉඳපු සෙට් එක මැරුව නම් ජීවිත 60000+ බේරනවා ,

    රටට වැඩ කරන්න නෙමේ නීලප්රුමාල් වේසිට ට පුක දෙන්න army /පොලිස් බැඳුන පොන්නයෝ දම්මලා අදාල නැති මිනිස්සුන්ගේ ගෙවල් වලට වෙඩි තිබ්බ ,අදාල නැති මිනිස්සු මැරෙව්ව .

    නීලප්රුමාල් වේසිට තව හේතුවක් හම්බ උනා රටේ මිනිස්සුන්ට කන්නේ නැති එක අමතක කරවන්න පොඩ්ඩකට හරි ,
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    අරූ පැයක් තිස්සේ කියන්න හදන එක තේරුම් ගන්න බැරි තොපිල හදයි දකුණක් මේන් කියාල...
     
    සිරිමා මැරෙව්වෙ ලොව් ලෙවල් ජෙප්පො!

    උන්ගෙ එවල් හිටන් සමතල කරා. මගෙ මාමල 3න් දෙනෙක් යාපනෙ හිරගෙදර දාල තියල යාන්තම් බෙරගෙන තිබ්බා ආමි කමාන්ඩර්ගෙ නැයෙක්ට කියල!

    සිරිමත් සමාජවාදෙ කරෙ තියාගනිපු අම්මන්ඩි නිසා විජෙවීර එක්ක ගැන්ග් බැන්ග් දාන්න ඇති! එ කාලෙ බුවා හැන්ඩියා
    !

    අරූ පැයක් තිස්සේ කියන්න හදන එක තේරුම් ගන්න බැරි තොපිල හදයි දකුණක් මේන් කියාල...
    diga wadee hutto. hali ahanna welawa na!
    ------ Post added on Mar 19, 2025 at 1:22 PM
     
    • Like
    Reactions: ttj

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,685
    6,010
    113
    @ගෙදර
    ජෙප්පොන්ට ඕක බැර වුනාට උලුවිටිකේ ඉන්න හැමෝම වගේ දන්නවා ඕක කරේ කවුද කියලා :lol:
    උඩුගම්පොලගෙ මහ ගෙදර ගාල්ලෙ උලුවිටිකෙ! ජෙප්පො මිනිහාගෙ මුලු පවුලම කැම මෙසෙදි මරනවා! එකෙ වාඩුව තමයි උඩුගම්පොල මුන්ගෙන් ගන්නෙ!
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,516
    3,100
    113
    උඩුගම්පොලගෙ මහ ගෙදර ගාල්ලෙ උලුවිටිකෙ! ජෙප්පො මිනිහාගෙ මුලු පවුලම කැම මෙසෙදි මරනවා! එකෙ වාඩුව තමයි උඩුගම්පොල මුන්ගෙන් ගන්නෙ!
    හමුදාවෙන් මැරැවේ!
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,714
    113
    එහෙනම් අර Vikings වල තියන Blood Eagle වගේ මරන්නේ :rofl:
    ඒක දැක්ක එකෙක් ආයෙ ඕක දඩුවමට ලැබෙන වරදක් නම් කරන්න නෑ
     
    • Like
    Reactions: ttj

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    උඩුගම්පොලගෙ මහ ගෙදර ගාල්ලෙ උලුවිටිකෙ! ජෙප්පො මිනිහාගෙ මුලු පවුලම කැම මෙසෙදි මරනවා! එකෙ වාඩුව තමයි උඩුගම්පොල මුන්ගෙන් ගන්නෙ!
    ප්‍රේමදාස, ආමි set එකක් බස්සල වැඩේ දුන්නේ.... වයිරක්කාරයෙක් හදාගන්න.

    ගඩාෆි ගේ නංගි
    හපුආරච්චි ගේ නෝනා

    වගේ සමාන කතා ගොඩක් තියෙනවා.

    ඕක mosad ප්ලැන්, දැන් බලපන් ගාසා ඉඳන් ඊශ්‍රලේට ගහලා කාපු කෑම.... ගහපු උන් දන්නෙත් නෑ, උන් පාවිච්චි වෙලා කියලා
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    අරූ පැයක් තිස්සේ කියන්න හදන එක තේරුම් ගන්න බැරි තොපිල හදයි දකුණක් මේන් කියාල...
    ඔය 2.50 පල් හොර ටොම් පචයා කියන ඒවා අහන්න ඕන නැහැ විනාඩියක්වත්
     
    Last edited:
    • Like
    Reactions: ttj

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,662
    167,318
    113
    එකමත් එක රටක
    ජෙප්පොන්ට ඕක බැර වුනාට උලුවිටිකේ ඉන්න හැමෝම වගේ දන්නවා ඕක කරේ කවුද කියලා :lol:
    ඕක නම් ජෙප්පෝ කරල තියෙන්නේ .
    කරපු ජෙප්පෝ ම ඕක කරපු හැටි විස්තර කරල තිබ්බ .

    ප්‍රේමදාස, ආමි set එකක් බස්සල වැඩේ දුන්නේ.... වයිරක්කාරයෙක් හදාගන්න.

    ගඩාෆි ගේ නංගි
    හපුආරච්චි ගේ නෝනා

    වගේ සමාන කතා ගොඩක් තියෙනවා.

    ඕක mosad ප්ලැන්, දැන් බලපන් ගාසා ඉඳන් ඊශ්‍රලේට ගහලා කාපු කෑම.... ගහපු උන් දන්නෙත් නෑ, උන් පාවිච්චි වෙලා කියලා
    නෑ ඕක කරපු හැටි ජෙප්පෙක් ම කියපු කතාවක් මම අහල තියනව . ඕක තමයි ජෙප්පෝ කරපු ගොන් වැඩේ .
    ------ Post added on Mar 19, 2025 at 2:11 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,427
    113
    ඕක නම් ජෙප්පෝ කරල තියෙන්නේ .
    කරපු ජෙප්පෝ ම ඕක කරපු හැටි විස්තර කරල තිබ්බ .

    නෑ ඕක කරපු හැටි ජෙප්පෙක් ම කියපු කතාවක් මම අහල තියනව . ඕක තමයි ජෙප්පෝ කරපු ගොන් වැඩේ .
    ------ Post added on Mar 19, 2025 at 2:11 PM
    මම අහල තියනව 🤭 🤭