පිළිගන්න පුළුවන් කතාවක්..
ජෙප්පො කියන්නෙ කාලකන්නි සෙට් එකක් උන් දෙපාරක් බලෙන් රාජ්ය බලය ගන්න ගිහින්, ලොකේ වෙන ඕනම ආණ්ඩුවක කරනවා වගේ මර්දනයක් ලබලා පුකෙන් දුම දාන්න කෑවා. උන් දැන් හදන්නේ ඒ කාලේ ඒ කරපුවා ඒකපාර්ශ්වික කරගෙන සුදනෝ වෙන්න.
උඩුගම්පොලගෙ මහ ගෙදර ගාල්ලෙ උලුවිටිකෙ! ජෙප්පො මිනිහාගෙ මුලු පවුලම කැම මෙසෙදි මරනවා! එකෙ වාඩුව තමයි උඩුගම්පොල මුන්ගෙන් ගන්නෙ!
අරූ පැයක් තිස්සේ කියන්න හදන එක තේරුම් ගන්න බැරි තොපිල හදයි දකුණක් මේන් කියාල...71 කාලෙදිම විජේවීර පොන්නයව & ජෙපි පොන්න උඩින් ඉඳපු සෙට් එක මැරුව නම් ජීවිත 60000+ බේරනවා ,
රටට වැඩ කරන්න නෙමේ නීලප්රුමාල් වේසිට ට පුක දෙන්න army /පොලිස් බැඳුන පොන්නයෝ දම්මලා අදාල නැති මිනිස්සුන්ගේ ගෙවල් වලට වෙඩි තිබ්බ ,අදාල නැති මිනිස්සු මැරෙව්ව .
නීලප්රුමාල් වේසිට තව හේතුවක් හම්බ උනා රටේ මිනිස්සුන්ට කන්නේ නැති එක අමතක කරවන්න පොඩ්ඩකට හරි ,
සිරිමා මැරෙව්වෙ ලොව් ලෙවල් ජෙප්පො!71 කාලෙදිම විජේවීර පොන්නයව & ජෙපි පොන්න උඩින් ඉඳපු සෙට් එක මැරුව නම් ජීවිත 60000+ බේරනවා ,
රටට වැඩ කරන්න නෙමේ නීලප්රුමාල් වේසිට ට පුක දෙන්න army /පොලිස් බැඳුන පොන්නයෝ දම්මලා අදාල නැති මිනිස්සුන්ගේ ගෙවල් වලට වෙඩි තිබ්බ ,අදාල නැති මිනිස්සු මැරෙව්ව .
නීලප්රුමාල් වේසිට තව හේතුවක් හම්බ උනා රටේ මිනිස්සුන්ට කන්නේ නැති එක අමතක කරවන්න පොඩ්ඩකට හරි ,
diga wadee hutto. hali ahanna welawa na!අරූ පැයක් තිස්සේ කියන්න හදන එක තේරුම් ගන්න බැරි තොපිල හදයි දකුණක් මේන් කියාල...
ඒක තමයි මෝඩ කතා කියවා කියවා හිටපං හැමදාම ඡන්ද පැරදී පැරදී...
diga wadee hutto. hali ahanna welawa na!
------ Post added on Mar 19, 2025 at 1:22 PM

උඩුගම්පොලගෙ මහ ගෙදර ගාල්ලෙ උලුවිටිකෙ! ජෙප්පො මිනිහාගෙ මුලු පවුලම කැම මෙසෙදි මරනවා! එකෙ වාඩුව තමයි උඩුගම්පොල මුන්ගෙන් ගන්නෙ!
uba uluwitikeda?ජෙප්පොන්ට ඕක බැර වුනාට උලුවිටිකේ ඉන්න හැමෝම වගේ දන්නවා ඕක කරේ කවුද කියලා![]()
හමුදාවෙන් මැරැවේ!උඩුගම්පොලගෙ මහ ගෙදර ගාල්ලෙ උලුවිටිකෙ! ජෙප්පො මිනිහාගෙ මුලු පවුලම කැම මෙසෙදි මරනවා! එකෙ වාඩුව තමයි උඩුගම්පොල මුන්ගෙන් ගන්නෙ!
ඒක දැක්ක එකෙක් ආයෙ ඕක දඩුවමට ලැබෙන වරදක් නම් කරන්න නෑඑහෙනම් අර Vikings වල තියන Blood Eagle වගේ මරන්නේ![]()
ප්‍රේමදාස, ආමි set එකක් බස්සල වැඩේ දුන්නේ.... වයිරක්කාරයෙක් හදාගන්න.උඩුගම්පොලගෙ මහ ගෙදර ගාල්ලෙ උලුවිටිකෙ! ජෙප්පො මිනිහාගෙ මුලු පවුලම කැම මෙසෙදි මරනවා! එකෙ වාඩුව තමයි උඩුගම්පොල මුන්ගෙන් ගන්නෙ!
ඔය 2.50 පල් හොර ටොම් පචයා කියන ඒවා අහන්න ඕන නැහැ විනාඩියක්වත්අරූ පැයක් තිස්සේ කියන්න හදන එක තේරුම් ගන්න බැරි තොපිල හදයි දකුණක් මේන් කියාල...
ඕක නම් ජෙප්පෝ කරල තියෙන්නේ .ජෙප්පොන්ට ඕක බැර වුනාට උලුවිටිකේ ඉන්න හැමෝම වගේ දන්නවා ඕක කරේ කවුද කියලා![]()
නෑ ඕක කරපු හැටි ජෙප්පෙක් ම කියපු කතාවක් මම අහල තියනව . ඕක තමයි ජෙප්පෝ කරපු ගොන් වැඩේ .ප්‍රේමදාස, ආමි set එකක් බස්සල වැඩේ දුන්නේ.... වයිරක්කාරයෙක් හදාගන්න.
ගඩාෆි ගේ නංගි
හපුආරච්චි ගේ නෝනා
වගේ සමාන කතා ගොඩක් තියෙනවා.
ඕක mosad ප්ලැන්, දැන් බලපන් ගාසා ඉඳන් ඊශ්‍රලේට ගහලා කාපු කෑම.... ගහපු උන් දන්නෙත් නෑ, උන් පාවිච්චි වෙලා කියලා
මම අහල තියනවඕක නම් ජෙප්පෝ කරල තියෙන්නේ .
කරපු ජෙප්පෝ ම ඕක කරපු හැටි විස්තර කරල තිබ්බ .
නෑ ඕක කරපු හැටි ජෙප්පෙක් ම කියපු කතාවක් මම අහල තියනව . ඕක තමයි ජෙප්පෝ කරපු ගොන් වැඩේ .
------ Post added on Mar 19, 2025 at 2:11 PM