මචං උදව්වක් ඕනේ ....
job responsibility එක්ක stress එක ගොඩක් තියනවා මචන්. ඒ වගේම මොකක්හරි කරන්න තියන දෙයක් මහා බරක් විදිහට ඔලුවට වදදෙනවා. මේ නිසා හරියට නින්ද යන්නේ නෑ . සමහර දවස් වලට මුළු රෑම ඇහැරලා ඉන්නව. හරිම අමාරුයි ඇගට. මේ වගේ දෙයක් ගැන ප්රතිකාර ගන්න හොද මනෝවෛද්යය වරයෙක් දන්නවද ? ඔයාලා මේ වගේ දෙයකට ප්රතිකාර අරන් තියනවද ?