නින්ද නොයාම/ආතතිය ( stress and insomnia) මනෝවෛද්‍යය වරයෙක් ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මචං උදව්වක් ඕනේ ....

    images

    job responsibility එක්ක stress එක ගොඩක් තියනවා මචන්. ඒ වගේම මොකක්හරි කරන්න තියන දෙයක් මහා බරක් විදිහට ඔලුවට වදදෙනවා. මේ නිසා හරියට නින්ද යන්නේ නෑ . සමහර දවස් වලට මුළු රෑම ඇහැරලා ඉන්නව. හරිම අමාරුයි ඇගට. මේ වගේ දෙයක් ගැන ප්‍රතිකාර ගන්න හොද මනෝවෛද්‍යය වරයෙක් දන්නවද ? ඔයාලා මේ වගේ දෙයකට ප්‍රතිකාර අරන් තියනවද ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මේ වගේ දෙයක් ගැන ප්‍රතිකාර ගන්න හොද මනෝවෛද්‍යය වරයෙක් දන්නවද ? ඔයාලා මේ වගේ දෙයකට ප්‍රතිකාර අරන් තියනවද ?

    chronic insomnia නැත්තම් බෙහෙත් වලට යන්න ඕනේ නැහැ, acute insomnia resolve වෙනවා ටක් ගාලා, මුලින් හොයා ගන්න ඕනේ උබගේ insomnia වලට හේතුව මොකක්ද කියලා

    ex: සමහරුන්ගේ circadian rhythm එක වෙනස් වුනාම insomnia හැදෙන්න පුලුවන් හරි sleep schedule එකක් නැත්තම්, generalized anxiety disorder වගේ disorders තියෙන අයට insomnia තියෙන්න පුලුවන්, depression/ anxiety.. වගේ මානසික තත්ව තියෙන අයට insomnia තියෙන්න පුලුවන්, නිදාගන්න කලින් coffee/ බොන බෙහෙත් නිසා insomnia තියෙන්න පුලුවන්..

    මුලින් උබගේ හේතුව හොයා ගනින්, මන් දැන් බෙහෙත් ගන්න psychiatrist dr. Prasangika Senevirathna, මටනම් හොදයි doctor, Hemas Thalawathugoda එකට එනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඕකට ඵක හේතුවක් නෙමෙයි බං හේතු ගොඩක් තියෙන්න පුළුවන්..Kidney අවුල් වේගෙන යනකොටත් නින්ද යන්නේ නෑ..ඒක නිසා කෝකටත් RFT test ඵකක් කරල kidney health ඵක බලන් ඉන්න මුලින්.. Lipid profile ඵකක් කරගන්න.LFT test ඵකක් කරලා liver ඵකත් බලාගන්න. ඊට පස්සේ යන්න මනෝවෛද්‍යය කෙනෙක් ළගට..
     
    Last edited:

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මචං උදව්වක් ඕනේ ....

    images

    job responsibility එක්ක stress එක ගොඩක් තියනවා මචන්. ඒ වගේම මොකක්හරි කරන්න තියන දෙයක් මහා බරක් විදිහට ඔලුවට වදදෙනවා. මේ නිසා හරියට නින්ද යන්නේ නෑ . සමහර දවස් වලට මුළු රෑම ඇහැරලා ඉන්නව. හරිම අමාරුයි ඇගට. මේ වගේ දෙයක් ගැන ප්‍රතිකාර ගන්න හොද මනෝවෛද්‍යය වරයෙක් දන්නවද ? ඔයාලා මේ වගේ දෙයකට ප්‍රතිකාර අරන් තියනවද ?
    machan oya depression wadima wela thiyenne.oka ilagata bypolar ekakata harenawa.adama denma machan DR kenekta pennanna.athdekimen kiyanne.mama wenada yana office ekata gedara adan inna adumen pawa gihin,sihiyak na.Dr dekka gaman ahala thibune meya suicide karaganna haduwe nadda kiyala.oya parakku na brother.adama yanna
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    machan oya depression wadima wela thiyenne.oka ilagata bypolar ekakata harenawa.adama denma machan DR kenekta pennanna.athdekimen kiyanne.mama wenada yana office ekata gedara adan inna adumen pawa gihin,sihiyak na.Dr dekka gaman ahala thibune meya suicide karaganna haduwe nadda kiyala.oya parakku na brother.adama yanna
    Bhawana karanna Ariya Maama
     
    • Like
    Reactions: dimuthmike

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    chronic insomnia නැත්තම් බෙහෙත් වලට යන්න ඕනේ නැහැ, acute insomnia resolve වෙනවා ටක් ගාලා, මුලින් හොයා ගන්න ඕනේ උබගේ insomnia වලට හේතුව මොකක්ද කියලා

    ex: සමහරුන්ගේ circadian rhythm එක වෙනස් වුනාම insomnia හැදෙන්න පුලුවන් හරි sleep schedule එකක් නැත්තම්, generalized anxiety disorder වගේ disorders තියෙන අයට insomnia තියෙන්න පුලුවන්, depression/ anxiety.. වගේ මානසික තත්ව තියෙන අයට insomnia තියෙන්න පුලුවන්, නිදාගන්න කලින් coffee/ බොන බෙහෙත් නිසා insomnia තියෙන්න පුලුවන්..

    මුලින් උබගේ හේතුව හොයා ගනින්, මන් දැන් බෙහෙත් ගන්න psychiatrist dr. Prasangika Senevirathna, මටනම් හොදයි doctor, Hemas Thalawathugoda එකට එනවා
    Thanks මචන් ගොඩක් වටිනා තොරතුරැ ටිකක් !. මමත් බත්තරමුල්ලේ ඉන්නේ. ඒක හින්දා හේමාස් එකේ චැනල් කරන්න බලන්නම්.

    මට හිතෙන්නෙත් generalized anxiety disorder වගේ දෙයක් වෙන්න ඇති කියලා. ඒ වගේම මගේ perfectionist ගති පුංචිකාලේ ඉදලා තියනවා. මචන් මට තියන බය තමයි ඔය මානසික ප්‍රශ්න වලට ටික කාලයක් බෙහෙත් බීවොත් ඒක මොලයට නරක විදිහට බලපායි ද කියන එක. ඔයා යම්කිසි ප්‍රතිකාරයක් ටික කාලයක් අරගන තියනවද ? අතුරු ආභාද තියනවා ද ?

    ඕකට ඵක හේතුවක් නෙමෙයි බං හේතු ගොඩක් තියෙන්න පුළුවන්..Kidney අවුල් වේගෙන යනකොටත් නින්ද යන්නේ නෑ..ඒක නිසා කෝකටත් RFT test ඵකක් කරල kidney health ඵක බලන් ඉන්න මුලින්.. Lipid profile ඵකක් කරගන්න.LFT test ඵකක් කරලා liver ඵකත් බලාගන්න. ඊට පස්සේ යන්න මනෝවෛද්‍යය කෙනෙක් ළගට..
    එල ! මචන් මම අවුරුද්ද අන්තිමට hospital ඇඩ්මිට් වෙලා full body checkup එකක් කරනවා. අන්තිම පාරට කරේ 24' දෙසැම්බර් අන්තිම . එකට අනුව kidney, liver කිසි අවුලක් නෑ., sugar , pressure නෑ, heart OK, පොඩ්ඩක් cholesterol වැඩියි . එච්චරයි . නමුත් doc කෙනෙක් channel කරලා එයා කිව්වොත් ආයේ කරලා බලනවා
    ------ Post added on Mar 20, 2025 at 6:59 AM

    machan oya depression wadima wela thiyenne.oka ilagata bypolar ekakata harenawa.adama denma machan DR kenekta pennanna.athdekimen kiyanne.mama wenada yana office ekata gedara adan inna adumen pawa gihin,sihiyak na.Dr dekka gaman ahala thibune meya suicide karaganna haduwe nadda kiyala.oya parakku na brother.adama yanna
    thanks bro!

    මානසික ප්‍රශ්න වලට ටික කාලයක් බෙහෙත් බීවොත් ඒක මොලයට නරක විදිහට බලපායි ද කියන එක. ඔයා යම්කිසි ප්‍රතිකාරයක් ටික කාලයක් අරගන තියනවද ? අතුරු ආභාද තියනවා ද ?
    ------ Post added on Mar 20, 2025 at 7:02 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒ වගේම මගේ perfectionist ගති පුංචිකාලේ ඉදලා තියනවා.

    me too bro ; )

    මචන් මට තියන බය තමයි ඔය මානසික ප්‍රශ්න වලට ටික කාලයක් බෙහෙත් බීවොත් ඒක මොලයට නරක විදිහට බලපායි ද කියන එක.

    ඒක එක එක අයට එක එක විදිහට බලපාන්නේ, symptoms අනුව තමයි බෙහෙත් ඕනෙද නැත්තම් counseling/ CBT විතරක් ඇතිද කියලා තීරනය කරන්න වෙන්නේ, insomnia විතරනම් තියෙන්නේ ඕක manage කර ගන්න පුලුවන් බෙහෙත් නැතුව, නැත්තම් doctor zolpidem or මොකක්හරි sleeping pills ටිකක් prescibe කරයි

    ඔයා යම්කිසි ප්‍රතිකාරයක් ටික කාලයක් අරගන තියනවද ? අතුරු ආභාද තියනවා ද ?

    මන් දැනට යූස් කරලා තියෙනවා, setraline, escitalopram (SSRI), currently venlafaxine (SNRI)

    මටනම් physical symptoms හෙන ගොඩක් තිබ්බෙ ඒ නිසා බෙහෙත් නැතුව manage කරන්න බැහැ ඒ නිසා ගන්නම් වුනා

    setraline first week එකේ fatigue

    escitalopram වල තමයි ගොඩක් අවුල් side effects ආවේ first 2 weeks, මුලින් low dose first 2 days බොද්දි අවුලක් වුන්නැහැ, බීලා 1-2 hours මාර බඩගින්නක් ආවා එච්චරයි, 2 days වලින් පස්සේ dose up කරද්දි appetite එන fully නැති වුනා + fatigue, ඇදෙන් බහින්න බැරුව හිටියේ first 2 weeks ඒත් 2 weeks වලින් පස්සේ හරි ගියා

    venlafaxine වලටනම් first week එකේ insomnia තිබ්බා, නිදාගෙන 1 hr වලින් ඇහැරෙනවා ආයේ නින්ද යන්නැහැ, ඒක හරි ගියා first week ඒ ඇරෙන්න වෙන අවුලන් නැහැ, දැන් 1 month+ venlafaxine start කරලා දැන් දැන්නම් side effects මුකුත් නැහැ

    තව පොදුවේ low stamina, sexual dysfunction තියෙනවා මාසයක් වගේ යනකන් ඔය ඔක්කොගෙම, escitalopram වල first week එකේදි orgasm එකක් එන්නැති දවසුත් තිබ්බා

    මට තිබ්බේ generalized anxiety disorder with psychosomatic symptoms, දැන් තිබ්බට වඩා තත්වේ 90 precents විතර හොදයි මට
     
    සතුටුයි ! ඉක්මනට සුව වේවා කියලා ප්‍රර්ථනා කරනවා !
    ඔය විදිහට කොපමන කාලයක් බහෙත් බොන්න වෙයිද මචන් ? බහෙත් සම්පුර්ණයෙන්ම නතර කරන්න පුළුවන් ද ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සතුටුයි ! ඉක්මනට සුව වේවා කියලා ප්‍රර්ථනා කරනවා !
    ඔය විදිහට කොපමන කාලයක් බහෙත් බොන්න වෙයිද මචන් ? බහෙත් සම්පුර්ණයෙන්ම නතර කරන්න පුළුවන් ද ?

    මාස 8 වගේ බොන්න වෙයි කියලා doc කිව්වේ මට
    බෙහෙත් බොන time එක depend වෙන්නේ symptoms ආයේ එනවද නැද්ද කියන එක අනුව, බෙහෙත් සම්පූර්නෙන් නවත්තන්න පුලුවන්‍් ආයේ කලින් හිටපු normal තත්වෙට ආවට පස්සේ, බෙහෙත් නවත්තන්න ඕනේ dose එක ටික ටික අඩු කරලා, ඒක doc කියනවා කරන්න ඕනේ විදිහ, සමහරු symptoms නැති වුන ගමන් cold turkey නවත්තනවා, එතකොට withdrawal symptoms එනවා, ඒත් එක්කම කලින් තිබ්බ anxiety/ depression.. ආයේ එන්න පුලුවන්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මාස 8 වගේ බොන්න වෙයි කියලා doc කිව්වේ මට
    බෙහෙත් බොන time එක depend වෙන්නේ symptoms ආයේ එනවද නැද්ද කියන එක අනුව, බෙහෙත් සම්පූර්නෙන් නවත්තන්න පුලුවන්‍් ආයේ කලින් හිටපු normal තත්වෙට ආවට පස්සේ, බෙහෙත් නවත්තන්න ඕනේ dose එක ටික ටික අඩු කරලා, ඒක doc කියනවා කරන්න ඕනේ විදිහ, සමහරු symptoms නැති වුන ගමන් cold turkey නවත්තනවා, එතකොට withdrawal symptoms එනවා, ඒත් එක්කම කලින් තිබ්බ anxiety/ depression.. ආයේ එන්න පුලුවන්
    OK , හොදම දේ Doc එක්ක කතා කරලා බලන එක . මම channel කරලා බලන්නම්
     
    • Like
    Reactions: Fiona Dabare

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    Thanks මචන් ගොඩක් වටිනා තොරතුරැ ටිකක් !. මමත් බත්තරමුල්ලේ ඉන්නේ. ඒක හින්දා හේමාස් එකේ චැනල් කරන්න බලන්නම්.

    මට හිතෙන්නෙත් generalized anxiety disorder වගේ දෙයක් වෙන්න ඇති කියලා. ඒ වගේම මගේ perfectionist ගති පුංචිකාලේ ඉදලා තියනවා. මචන් මට තියන බය තමයි ඔය මානසික ප්‍රශ්න වලට ටික කාලයක් බෙහෙත් බීවොත් ඒක මොලයට නරක විදිහට බලපායි ද කියන එක. ඔයා යම්කිසි ප්‍රතිකාරයක් ටික කාලයක් අරගන තියනවද ? අතුරු ආභාද තියනවා ද ?

    එල ! මචන් මම අවුරුද්ද අන්තිමට hospital ඇඩ්මිට් වෙලා full body checkup එකක් කරනවා. අන්තිම පාරට කරේ 24' දෙසැම්බර් අන්තිම . එකට අනුව kidney, liver කිසි අවුලක් නෑ., sugar , pressure නෑ, heart OK, පොඩ්ඩක් cholesterol වැඩියි . එච්චරයි . නමුත් doc කෙනෙක් channel කරලා එයා කිව්වොත් ආයේ කරලා බලනවා
    ------ Post added on Mar 20, 2025 at 6:59 AM

    thanks bro!

    මානසික ප්‍රශ්න වලට ටික කාලයක් බෙහෙත් බීවොත් ඒක මොලයට නරක විදිහට බලපායි ද කියන එක. ඔයා යම්කිසි ප්‍රතිකාරයක් ටික කාලයක් අරගන තියනවද ? අතුරු ආභාද තියනවා ද ?
    ------ Post added on Mar 20, 2025 at 7:02 AM
    pannipitiye nursing home ekak thiyanawa.den nam nam mathaka na.proffesor kenekgen beheth gaththe.masa 6-8k beheth boddi Dr kiwwa beheth nawaththanna kiyala.habai passe sahenna parissam wenna ona.dewal gana over hithanne nathuwa,wada wadi karaganne nathuwa....etc...eya kiyai karanna ona ewa,eya nathath oya channel karana Dr kiyanawa mokadda wenna ona kiyala.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    me too bro ; )

    ඒක එක එක අයට එක එක විදිහට බලපාන්නේ, symptoms අනුව තමයි බෙහෙත් ඕනෙද නැත්තම් counseling/ CBT විතරක් ඇතිද කියලා තීරනය කරන්න වෙන්නේ, insomnia විතරනම් තියෙන්නේ ඕක manage කර ගන්න පුලුවන් බෙහෙත් නැතුව, නැත්තම් doctor zolpidem or මොකක්හරි sleeping pills ටිකක් prescibe කරයි

    මන් දැනට යූස් කරලා තියෙනවා, setraline, escitalopram (SSRI), currently venlafaxine (SNRI)

    මටනම් physical symptoms හෙන ගොඩක් තිබ්බෙ ඒ නිසා බෙහෙත් නැතුව manage කරන්න බැහැ ඒ නිසා ගන්නම් වුනා

    setraline first week එකේ fatigue

    escitalopram වල තමයි ගොඩක් අවුල් side effects ආවේ first 2 weeks, මුලින් low dose first 2 days බොද්දි අවුලක් වුන්නැහැ, බීලා 1-2 hours මාර බඩගින්නක් ආවා එච්චරයි, 2 days වලින් පස්සේ dose up කරද්දි appetite එන fully නැති වුනා + fatigue, ඇදෙන් බහින්න බැරුව හිටියේ first 2 weeks ඒත් 2 weeks වලින් පස්සේ හරි ගියා

    venlafaxine වලටනම් first week එකේ insomnia තිබ්බා, නිදාගෙන 1 hr වලින් ඇහැරෙනවා ආයේ නින්ද යන්නැහැ, ඒක හරි ගියා first week ඒ ඇරෙන්න වෙන අවුලන් නැහැ, දැන් 1 month+ venlafaxine start කරලා දැන් දැන්නම් side effects මුකුත් නැහැ

    තව පොදුවේ low stamina, sexual dysfunction තියෙනවා මාසයක් වගේ යනකන් ඔය ඔක්කොගෙම, escitalopram වල first week එකේදි orgasm එකක් එන්නැති දවසුත් තිබ්බා

    මට තිබ්බේ generalized anxiety disorder with psychosomatic symptoms, දැන් තිබ්බට වඩා තත්වේ 90 precents විතර හොදයි මට

    ☹️
     
    • Sad
    Reactions: Fiona Dabare

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    උඹට තියෙන්නෙ කෙල්ලෙක් නැති කම නිසා කාංසාව. කෙල්ලෙක් සෙට් වුනානම් Serotonin/ Norepinephrine/ Oxytocin රිලීස් වෙලා ඕවා හරියනවා.

    උඹට හරියන්නෙ Pregabalin පොඩි කාලෙකට. ලංකාවේ දොස්තරලා ලියන්නෙ නැහැ. Antidepressants/ Benzodiazepines ලියල දීලා අවුරුදු ගණන් අදිනවා. උනුත් කන්න බොන්න් එපැයි! අන්තිමට අවුරුදු 10ක් හෝ ජිවිත කාලෙම හුක්ඩ්.

    මගෙන් බෙහෙත් ගත්තොත් 5%ක චැනලින් ඩිස්කවුන්ට් එකක් දෙනවා. ෆ්‍රී ඔන්ලයින් කවුන්සිලින් දෙනවා. ඒ වගේම 10% ක ඩිස්කවුන්ට් එකක් දෙනවා මිණි පෙට්ටියට හදිසි දිවි නසා ගැනිමකදී.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704

    @Starry Night සිරාවට උඹට කෙල්ලෙක් නැද්ද?..මේ කියන ඵක අැත්තද කියල දැනගන්න අහන්නේ..😱
     
    • Haha
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    professional life balancing වලට counselor කෙනෙක් දන්නවද ?

    @AnuradhaRa මචං ඔයාට මේ වගේ දේවල් ගැන experience තියනවා නේද ? can I send you a personal MSG ??/
    ------ Post added on Mar 29, 2025 at 10:06 AM

    මාස 8 වගේ බොන්න වෙයි කියලා doc කිව්වේ මට
    බෙහෙත් බොන time එක depend වෙන්නේ symptoms ආයේ එනවද නැද්ද කියන එක අනුව, බෙහෙත් සම්පූර්නෙන් නවත්තන්න පුලුවන්‍් ආයේ කලින් හිටපු normal තත්වෙට ආවට පස්සේ, බෙහෙත් නවත්තන්න ඕනේ dose එක ටික ටික අඩු කරලා, ඒක doc කියනවා කරන්න ඕනේ විදිහ, සමහරු symptoms නැති වුන ගමන් cold turkey නවත්තනවා, එතකොට withdrawal symptoms එනවා, ඒත් එක්කම කලින් තිබ්බ anxiety/ depression.. ආයේ එන්න පුලුවන්
    Btw, could I contact you with personal msg in elakiri ?
    ------ Post added on Mar 29, 2025 at 10:23 AM
     
    • Like
    Reactions: Yin And Yang