තාමත් හිතනව නම් AI විසින් Developersල replace කරන්නෙ නැති වෙයි කියල

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,675
    4,012
    113
    Bro...productivity and laying off employees are two sides of the same coin.
    එහෙමම කියන්න බෑ නේද? technology advance වෙනකොට business වලට ඕන features අනිත් පැත්තට වැඩි වෙනවා, සංකීර්ණ වෙනවා . අලුත් tech එනකොට ඒවාත් එක්ක කරන්න පුළුවන් වැඩ වැඩි වෙනවා. එකම දේ වැඩ කරන කට්ටිය ඉක්මනට update වෙන්න වෙනවා. සමහර විට අපි වැඩ කරන විදිය උනත් වෙනස් වෙන්න පුළුවන්.

    සමහර job role නැතිවෙන්නත් පුළුවන්, එකට හරියන්න අලුත් ඒවත් හැදෙනවා. computer ආපු කාලෙත් ඔහොම කිව්වනේ, හැබැයි ඊට පස්සේ computer සම්බන්ද ජොබ් කොච්චර හැදුනද?
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,165
    2,425
    113
    ඔය කියන විදියට AI වලින් jobs replace උනාම cost එක අඩු වෙලා company එකට profit වෙනවා එක හරි එතකොට මේක මට හිතුන දෙයක් මොකක් හරි company එකකින් දෙන්නේ product එකක් හරි service එකක් හරිනේ එතකොට මිනිසුන්ගේ jobs නැති වෙලා income එක නැති උනාම product or services ගන්න මිනිසුන්ට සල්ලි නැති වෙනවනේ එකේ කෙලවීම එන්නෙත් company වලටම තමයි සල්ලි නැතුව කොහොමද බඩු ගන්නේ , money circulation එක නැති උනාම රටවල් වල මුළු ආර්තිකෙමටම බලපානවනේ, එහෙම බැලුවොත් සල්ලි වල අගෙත් නැති වෙන්න පුළුවන් . 🤔
     
    Last edited:

    coder101

    Well-known member
  • Jul 20, 2018
    356
    578
    93
    Ai hinda Software Engineerslage job nathi wenne na.
    meke ekek ara kiyala tibba wage okath devin eka wagema investment hoyaganna hype krana magul witarai.
    tika kalekin owa hoyannawath na.

    Ai hinda nathiwenne deyak hithala kraganna bari unge jobs witarai mona industry eke unath.

    Anika habai thama owata Ai qwata thama tiyenne LLM witaraine. General Ai nane.
    Agents kiyanneth saralawama LLM ekakata capability set ekak denawa thawa thirdparty APIs and Software walin. LLM eken workflow ekak hadan e capability use kranawa wage wadak witaraine. Still they are maxed out at LLM's capability ne.

    Anika godak un qwata LLM walin IT job nathiwenawa kiyala,
    Nikan hithaan api mokakhri develop kraddi api decisions kiyak gannawada dawasakata, apita dawasakadi kochchara issues, bugs enawada, kochchara planning kranawada.
    Dan hithanko danata tiyena hodama ekak wena "Claude 3.7 Sonnet" wage model ekak human kenek api gannawa wage, issues walata face karana gaman decisions aran eka digata wada karanna ona karana computing power eka gana.
    Oka developerslata witarak newei. Onama high responsibility job ekak oi widiyamane. Doctors, Engineers, Teachers etc.

    Dan hithanko loke inna oi high responsibility workforce eken 50% witara e wage wada karanna ona wena computing power eka gana. Thawa power consumption eka gana ehama. Ehema gatthama therenone oka kochchara amaru deyakda kiyala.

    Ai walin mainly wenne lesi, repetitive tasks automate wena eka.
    E nisa e jobs karana ayata risk ekak tiyenawa.

    Anith eka wenne oi High Responsibility tiyena jobs krana unge wada wala kotas kotas walata Ai include karaganna eka.
    Eken eyalage wada lesi wenawa.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,547
    5,234
    113
    ඔය කියන විදියට AI වලින් jobs replace උනාම cost එක අඩු වෙලා company එකට profit වෙනවා එක හරි එතකොට මේක මට හිතුන දෙයක් මොකක් හරි company එකකින් දෙන්නේ product එකක් හරි service එකක් හරිනේ එතකොට මිනිසුන්ගේ jobs නැති වෙලා income එක නැති උනාම product or services ගන්න මිනිසුන්ට සල්ලි නැති වෙනවනේ එකේ කෙලවීම එන්නෙත් company වලටම තමයි සල්ලි නැතුව කොහොමද බඩු ගන්නේ , money circulation එක නැති උනාම රටවල් වල මුළු ආර්තිකෙමටම බලපානවනේ, එහෙම බැලුවොත් සල්ලි වල අගෙත් නැති වෙන්න පුළුවන් . 🤔
    Farming
    Cooking
    Health Care completely replace karanna ba neda
     
    • Like
    Reactions: coder101

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,426
    6,895
    113
    වින්ටර් ෆොල්
    ජොබ් සංකල්පය නැති කරන්න තමා ඕනෙ . මේක දැනටමත් අවුට් ඩේටඩ් වෙමින් යන්නෙ . කොටින්ම යන්ත්‍රෝපකරණ වලින් සියල්ල මිනිස්සුන්ට සපයන තැනට එන්න ඕනේ. මිනිස්සුන්ට මුලික අවශ්‍යතාව සුලභව ලබාගන්න ක්‍රමයක් ඕනේ මිනිස්සූ ස්ව කැමැත්තෙන් තම හැකියාව සමාජයට දෙන්න පුලුවන් වෙන්න ඕනේ රැට් රේස් එක්කින් තොරව . මේකට අර්ථික ක්‍රමයේ වෙනසක් , සම්පත් ලබාගැනීම , පෘතුවියට අවශ්ය බලය නොමිලේ ලබාගන්න හැකියාවක් ආව ගමන් ජොබ් අවශ්‍ය නෑ . ඉදිරියට මිනිස්සූ සමාජයට කරන දායක්වය මත එයාට රැන්ක් එකක් හැදෙනවා.
    දැන් සමාජක්‍රමය හොදාකාරවම මිනිස්සූ 1000-2000 බලයමත කරගෙන යන පීඩිත ෆෙලියර් වෙමින් යන ක්‍රමයක් . තාක්ශණය දියුනුව එක්ක එය වේගවත්ව සිදුවෙමින් පවතිනවා .
    මෝඩ කතා කියන්න එපා බං. ජොබ් සංකල්පය and labour laws හින්දා තමයි සමාජෙ මෙහෙම හරි තියෙන්නේ. උබ ඔය කියන විදියට උනොත් සමාජෙ ඉන්න 5% ක් වගේ සල්ලි resources තියෙන උන් සුපිරිම සල්ලි කාරයො වෙලා අනිත් උන්ට හිගා කන්න වෙන්නේ. Product selling එකයි service selling එකයි දෙකම එකයි
     
    • Like
    Reactions: kasun_kbp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,077
    50,387
    113
    සේදවත්ත

    එම වෙන් නෑ , ඉස්සරට ආන්ඩු වලින් යම් ස්ථාවර මුදලක් ගෙවනවා හැමෝටම එක තමා නව සමාජවාදීක්‍රමය . හැම මගුලම IT වලින් හිතන්න ගියාම වෙන්නේ ඔකයි. චීනේ දැනටම ෆුල් ෆැක්ට්‍රි පිටින් රොබෝලා දුවන්න පටන් එකත් 24*7 කලුවරෙත් වැඩ. ඉස්සරට මිනිස්සුනට වැඩ කරන්න වෙන් නෑ මිනිස්සුන්ට කැමැත්තෙන් සේවය සපයන්න පුලුවන් තාක්ශනික අභිවෘද්ධියට . මේ ලේබර් ක්‍රමය අවුට්ඩේටඩ් දැන් වැඩකරන පැය 40 සමහර රටවල අඩු කරලා තියෙන්නේ කාර්යක්ශමතාව වැඩි කරගන්න. ඉස්සරට ඔටෝමේශන් කියන එක තව ගැඹුරට ගියාම මේ දැන් කරන සරල රැකියා වෙනුවට එන්නේ සේවයන් . අනික් හැමදේම රජයකට මිනිස්සුන්ට නිකං දෙන්න පුලුවන් මුලික අවශ්‍යතා සපුරන්න පුලුවන් . මේවා මම කියන මගුල් නෙමෙයි මේ ශ්‍රේත්‍රයන් වල ප්‍රවීණයන් කියන අනාගත ඉදිරි දැක්මවල් .
     
    • Like
    Reactions: Identity

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,098
    23,863
    113
    SE කරන උනුත් එක්ක මේකේ ඉන්න ගොඩක් උන්ට මාර ඇරියස් එකක් නේ තියෙන්නේ. මොකක් හරි මඟුලක් සතියකට සැරයක් දාලා coding ඉවරයි කියලා දානවා 😂 මේ ඔක්කොම උන්ගේ මන් දැක්ක එකම එක තමයි මුන් ඔක්කෝටම coding බෑ. අර නරියා මිදි අබුලයි කිව්වා වගේ සීන් එකක් තියෙන්නේ හැබැයි මුන්ගේ වෙනස මුන් මේවා කියන්නේ උන්ගේ හිත හදාගන්න. 😂 උබලා හොඳ coding දාන්න වැඩ්ඩො නම් කිසි දේකට බය වෙන්න එපා ඔය AI bubble එක තව ටික දවසකින් පුපුරනවා. LLM model එකක් වැඩ කරන හැටිවත් දන්නේ නැති උන් අනාගතේ ගැන අනාවැකි කියනවා 😂 එකක් මතක තියා ගනින් කවදා හරි AGI ඇවිත් හරි Software engineers ලා replace උනොත් මේ ලෝකේ තියෙන අනිත් ජොබ් ඔක්කොමත් replace වෙනවා. ජනගනයෙන් 80% ජොබ් නැතුව තමයි ඉන්න වෙන්නේ.
    IT තමා අපිත්. හැබැයි AI කියන්නෙ bubble එකක් කියල හිතන්න තරන් නන් මෝඩ වෙන්නෙ නෑ.

    අපි කැමති උනත් නැති උනත් පිළිගන්න වෙනව LLM දැනටමත් ලෝකෙම වෙනස් කරල ඉවරයි. LLM නැති ලෝකයක් ගැන දැන් මිනිස්සුන්ට හිතන්නවත් බෑ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,426
    6,895
    113
    වින්ටර් ෆොල්
    IT තමා අපිත්. හැබැයි AI කියන්නෙ bubble එකක් කියල හිතන්න තරන් නන් මෝඩ වෙන්නෙ නෑ.

    අපි කැමති උනත් නැති උනත් පිළිගන්න වෙනව LLM දැනටමත් ලෝකෙම වෙනස් කරල ඉවරයි. LLM නැති ලෝකයක් ගැන දැන් මිනිස්සුන්ට හිතන්නවත් බෑ.
    AI bubble එකක් කියලා මන් අදහස් කරේ LLM බොරුවක් කියලා නෙමෙයි. LLM පට්ට useful තව ගොඩක් දේවල් ඉස්සරහට කරන්න පුළුවන් අපිට LLM වලින්. උදාහරණයක් කිව්වොත් මන් ගිය සතියේ watch එකක් ගත්තා Amazfit මේකේ උන් LLM based AI assistance software එකක් දාලා තියෙනවා. ඕනම වෙලාවක watch එකෙන් මට මේ ලෝකේ ඕනේ දෙයක් ගැන ශනික අහලා දැන ගන්න පුළුවන් ඒක නිකං සුපර් power එකක් ආවා වගේ වැඩක්. තව ඉස්සරහට සුපිරි සුපිරි usecases බලාගන්න පුළුවන් වෙයි. මන් bubble එකක් කියන්නේ මේක overhype කරන එකට. Specially මිනිස්සුන්ගේ jobs replace කරනවා කියලා කියන එකට. කවදාවත් LLM model එකකට මනුස්සයෙක්ව replace කරන්න බෑ ( එහෙම පුළුවන් මිනිස්සු ඉන්නවා එක් වෙනම කතාවක්) LLM model එකක් output එකක් දෙන්නේ එයට අපි feed කරන data සෙට් එකට අදාල best prediction එක නැතුව LLM model එකකට හිතලා තීරණ ගන්න බෑ consciousness එකක් නෑ. මිනිස්සුන්ගේ වටිනාකම තියෙන්නේ මෙන්න මෙතන. දැන් රැල්ල යන්නේ හැම එකටම AI කෑල්ල දාලා මිනිසුන්ට වැඩිය හොඳයි කියලා පෙන්නන tools softwares market කරන්න try කරන එක කොටින්ම කිව්වොත් මිනිසුන්ව second class කරලා AI model එක superior කියලා පෙන්නන රැල්ලක් යන්නේ. මෙන්න මේකට තමයි මන් AI Bubble එක කිව්වේ. දැන් මාර්කට් එකේ සල්ලි බිලියන ගනන් මේ වෙනුවෙන් වෙන් වෙනවා. Devin Ai එක තමයි හොඳම example එක මුන් මේ bubble එකෙන් ඩොලර් බිලියන 6ක් එකතු කරගත්තා මන් දන්න තරමින්. හැබැයි අන්තිමට ඒක පුස්සක් උනා. හැබැයි මේ bubble එක ඇතුලේ ඉන්න තව ගොඩක් අය ඉන්නවා. Software විතරක් නෙමෙයි marketing, sales, accounting, designing මේ හැම ෆීල්ඩ් එකකම මේක යනවා. ඒක එක ප්‍රොඩක්ට් ඇවිත් better than human කියන slogan එකෙන් එක එක product launch කරනවා. මේවාට investors ලා ලොකු ගනන් වියදම් කරනවා. මොකද conecept wise මේක මාර දෙයක් විදියට පේන නිසා සහ මේකේ return එක හිත ගන්න බැරි ප්‍රමනයක් වෙන්න පුළුවන් නිසා. හැබයි මේ ප්‍රොඩක්ට් real world perform කරන්න ගියාම fail වෙනවා අනිවරෙන්ම එක සහතිකයි. අන්න එතකොට මේ bubble එක බ්‍රේක් වෙනවා. පහළ පින්තූරේ නිකං දාන්නේ.
    1742390605953.jpeg
     
    View attachment 248228
    මෙහෙමයි බිස්නස් ලෝකෙ ඔහොම තමයි ඕන දේකදි. දෙයක් profit කරනව පේද්දි overhype වෙනව. හැබැයි ඒකෙන් කියනවෙන් නෑ ඒ hype එක පුස්සක් වෙනව කියල. ඒ හයිප් එක අස්සෙ ඒ විශාල investments අස්සෙන් තමයි ඇත්තම game changing දේවල් එලියට එන්නෙත්.

    උදාහරණයක් විදිහට කාලයක් wall street කැළඹිල ගියා tech company වලින්. IT/tech කියල අලුත් ෆීල්ඩ් එකකින් පට්ට ප්‍රොෆිට් කියල හැමෝම සල්ලි දාන්න ගත්ත. overhype තමයි හැබැයි ඒ අස්සෙන් මතු වෙච්ච කම්පැනි තමයි අදත් tech ලෝකෙ රජ කරන්නෙ.

    ඔතන උඹල වරද්දගන්න තැන් දෙකක් තියෙනව.

    1. ඕනවට වඩා technology perspective එක බලන්න යනව.
    මාත් LLM කියන්නෙ මොකක්ද transformers කියන්නෙ මොනවද deep learning algorithms වැඩ කරන්නෙ කොහොමද කියල දන්නව. හැබැයි business වලදි ඒක වැඩක් නෑ. AI එකක් මොකක් හරි දෙයක් කරන්න "Good Enough" ද කියන දේ විතරයි වැදගත්. ඒක ආවෙ consciously හිතලද කියන එක no one cares. අපිට හොඳටම පේන්න තියෙනව AI දැනටමත් එහෙම good enough දේවල් ගොඩක් තියෙනව.

    (තවත් ටිකක් ගැඹුරින් හිතුවොත් මිනිස්සු කියන්නෙත් prediction machines තමයි. අපිත් කරන්නෙ කලින් අත්දැකීම් මත නව අත්දැකීම් predict කරන එක. අපි ඇයි අමු මිරිස් වලට බෝංචි කියල රැවටෙන්නෙ? මොකද අපිත් කරන්නෙ prediction එකක්. ඒක අපි ඉතාමත් හොඳින් කරනව AI වලට වඩා. ඒක හින්ද වෙනස තේරෙනව. හැබැයි උඹට මතකනන් chatgpt ආපු මුල් කාලෙ ලොකුවට වැරදි කරා. අපි Chatgpt එකෙන් දෙයක් ඇහුවම හැම තිස්සෙම triple check කරා. හැබැයි දැන් ලොකුවට බලන්න යන්නෙ නෑ නේද? පොඩ්ඩක් උඩින් පල්ලෙන් බැලුවම ඇති නේද? ඉස්සට AI Images බැලුව ගමන් AI කිවුවට දැන් එහෙම හොයන්න අමාරුයි නේද? ඒ කියන්නෙ AI එකත් එයාගෙ predictions ටික ටික human level එකට ලං කරගෙන.)

    2. AI මිනිස්සුන්ගෙ ලෙවල් එකට එන්න හෝ AGI එකක් හැදෙන්න ඕනෙ කියල හිතන එක ජොබ්ස් replace වෙන්න.
    ඒකත් පට්ට වැරදියි. AI එකට මනුස්සයෙක් කරන ජොබ් එකෙන් කොටසක් good enoughly කරන්න පුලුවන් උනාම ඇති jobs අඩු වෙලා යන්න. Customer Help වලට AI agent කෙනෙක් දාලා 70% customers ලගෙ ප්‍රශ්න වල උත්තර දීගන්න පුලුවන්නන් අර අන්තිමට human කෙනෙක් අවශ්‍ය වෙන 30% වලට විතරයි workforce එකක් maintain කරන්න වෙන්නෙ. 70% layoff.

    Industrial Revolution එක කාලෙ මිනිස්සු හිතුව මිනිස්සුන්ගෙ පෙනුම තියෙන රොබෝලා ඇවිල්ල ඔක්කොම වැඩ කරයි කියල. හැබැයි එහෙම නෙමෙයි උනේ නෑ හැබැයි විවිධ machines ආවා. ඒවයෙන් jobs replace උනා. machines වලින් ඔක්කොම කරල අන්තිමට belt එකේ යන product එකේ අවුල් තියෙන ඒවා අයින් කරන්න විතරක් minimum wage එකට කොල්ලො කෙල්ලො දෙතුන් දෙනෙක් ගත්ත.
    සිය ගානක් එකතු වෙලා කරපු වගා මිනිස්සු දෙතුන් දෙනෙක්ටයි මැශින් දෙක තුනකටයි කරන්න පුලුවන් උනා. එහෙම උනේ මිනිස්සු වගේ රොබෝලා ඇවිල්ල නෙමෙයි. AI වල කතාවත් ඕකයි.
     
    කියන කතාවට එකගයි, හැබයි Machine වලින් ජොබ් replace උනාට, වෙන වෙන අලුත් ජොබ් රෝල් කොච්චර අලුතෙන් හැදුනද? දැනට තියෙන ගොඩක් ජොබ් replace වෙයි, නැත්තම් ජොබ් ගාන අඩුවෙයි. හැබයි අපි හිතන්නේවත් නැති පැති වලින් තව අලුත් ජොබ් role හැදෙයි කියලා තමයි මට හිතෙන්නේ
     
    • Like
    Reactions: coder101

    AiLankan

    Junior member
  • Sep 12, 2024
    57
    48
    18
    Queenstown
    IT තමා අපිත්. හැබැයි AI කියන්නෙ bubble එකක් කියල හිතන්න තරන් නන් මෝඩ වෙන්නෙ නෑ.

    අපි කැමති උනත් නැති උනත් පිළිගන්න වෙනව LLM දැනටමත් ලෝකෙම වෙනස් කරල ඉවරයි. LLM නැති ලෝකයක් ගැන දැන් මිනිස්සුන්ට හිතන්නවත් බෑ.
    Really happy to see this kind of progressive Lankans :-)

    Most people talk about AI here, saying it is not a big deal, and don't know a single thing about AI. But hats off to this dude
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,077
    50,387
    113
    සේදවත්ත
    surrogates 2009
    අපි වෙනුවෙන් කෙසේ වෙතත් අපිව රිපේල්ස් වෙයි . බලහන් ස්කින් ටු ස්කින් ස්ලිප් ඔවර් එකත් අනාගතේ බිස්නස් එකක් වෙනවා, සින්තටික් ස්කින් නැචුරල් ස්කින් .රොබෝ ගෑනු එයි , ආටිෆිශල් dna එක්කින් කෘතිම ගැබක ලමයෙක් උනත් හදයි . ආතල්
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    SE කරන උනුත් එක්ක මේකේ ඉන්න ගොඩක් උන්ට මාර ඇරියස් එකක් නේ තියෙන්නේ. මොකක් හරි මඟුලක් සතියකට සැරයක් දාලා coding ඉවරයි කියලා දානවා 😂 මේ ඔක්කොම උන්ගේ මන් දැක්ක එකම එක තමයි මුන් ඔක්කෝටම coding බෑ. අර නරියා මිදි අබුලයි කිව්වා වගේ සීන් එකක් තියෙන්නේ හැබැයි මුන්ගේ වෙනස මුන් මේවා කියන්නේ උන්ගේ හිත හදාගන්න. 😂 උබලා හොඳ coding දාන්න වැඩ්ඩො නම් කිසි දේකට බය වෙන්න එපා ඔය AI bubble එක තව ටික දවසකින් පුපුරනවා. LLM model එකක් වැඩ කරන හැටිවත් දන්නේ නැති උන් අනාගතේ ගැන අනාවැකි කියනවා 😂 එකක් මතක තියා ගනින් කවදා හරි AGI ඇවිත් හරි Software engineers ලා replace උනොත් මේ ලෝකේ තියෙන අනිත් ජොබ් ඔක්කොමත් replace වෙනවා. ජනගනයෙන් 80% ජොබ් නැතුව තමයි ඉන්න වෙන්නේ.
    සිරාවටම මචං..අපේ බොසෙක් ඉන්නවා.. ඒ උට්ටා IT එකෙක් නෙවෙයි, මැනේජ්මන්ට් එකේ බුවෙක්.. මේ පඟයා හැමවෙලේම කියන්නෙ ඉස්සරහට කෝඩර්ස්ලා එහෙම නැති වෙනව දැනටමත් AI agentsලා හදාගෙන උනත් වැඩක් කරගන්න පුලුවන් කියල..දැන් අපි වෙලාවක අහන්න ඉන්නෙ උට්ටගෙන් අපි ඔක්කොම රිසයින් වෙන්නම් ඔයා AI එකක් පුරුදු කරගෙන වැඩ ගන්න කියල..මේකයි මචං සරලවම සීන් එක,,උන්ට ඕනා අපි මේ කරන වැඩේ කන්ඩෙම් කරල දාන්න.ඒ කියන්නෙ අපි මේ කරන දේ එච්චර ලොකු දෙයක් නෙවෙයි කියල පෙන්නන්න..මොකද උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ වෙන වෙන එව්වා..ප්‍රොජෙක්ට් වයිස් ඉන්ක්‍රිමන්ට්, allowance නොදී ඉන්න අපිට ගිලිටි ෆීලිං එකක් හදන්න..

    ඔය කියන විදියට AI වලින් jobs replace උනාම cost එක අඩු වෙලා company එකට profit වෙනවා එක හරි එතකොට මේක මට හිතුන දෙයක් මොකක් හරි company එකකින් දෙන්නේ product එකක් හරි service එකක් හරිනේ එතකොට මිනිසුන්ගේ jobs නැති වෙලා income එක නැති උනාම product or services ගන්න මිනිසුන්ට සල්ලි නැති වෙනවනේ එකේ කෙලවීම එන්නෙත් company වලටම තමයි සල්ලි නැතුව කොහොමද බඩු ගන්නේ , money circulation එක නැති උනාම රටවල් වල මුළු ආර්තිකෙමටම බලපානවනේ, එහෙම බැලුවොත් සල්ලි වල අගෙත් නැති වෙන්න පුළුවන් . 🤔
    අන්න ඕකම මටත් හිතෙනව බන්.. මෙහෙම හිතපංකො.. ඔන්න මම මට අවශ්‍ය මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි කාගෙන් හරි කරවගන්නවා. නිකමට හිතපං සොෆ්ට්වෙයාර් එකක් කියලා පොඩි.මම ඕක හදාගන්නෙ තව එකෙක්ට විකුණන්න ප්‍රොෆිට් මාජින් එකක් තියාගෙන.ඉතිං බන් දැන් මේ කියන විදියට ඕන එකෙක්ට ඕන එකක් AI එකකින් හදාගන්න පුලුවන් වගේනෙ සමහරු කියන්නෙ. එහෙම උනාම ලෝකෙ පැවැත්මක් නෑනෙ මචං.මම කාටද සර්විස් එකක් විකුණන්නෙ?කවුද ගන්නෙ? ගන්න එකෙක් නෑනෙ..උන්ම හදාගන්නවා..උන් හදාගත්තට වැඩක් නෑ උන්ටත් වෙන්නෙ අර සීන් එකමනෙ.. :lol:
    ------ Post added on Mar 21, 2025 at 12:59 PM