Temu එකෙන් ගනින්තොපි ගන්න දේවල් මෙතන දාල පලයල්ලා බලන්න..![]()
aduwata honda CAT 6 or higher Router ekak labunoth gannawa , umbalat set unoth link eka dapanko
uparima 30/= k wage thamayi , 5G ekak ganna thamayi try karanne BUT patta ganan ne , OPPO 5G T1a CPE Router eka ganna asayi ganan wadiyi ne banබජට් ??
daraz උන්ගෙන් පුරුදු උනාද , උන් daraz උන්ගෙන් පුරුදු උනාද ?හපෝ බං sellersla පට්ට scam කරන්නේ. උඹලා බඩු ගන්න කලින් discount දෙන item එක discount නැති item එකක් එක්ක price compare කරලා බලලා හිටපන්. උන් කරන්නේ 30000 item එක 35000 කියලා අලුතෙන් list කරලා 5000ක් අඩු කරන එක.
කැරි චයිනාවෝ
Daraz උන් මුන්ගෙන් වෙන්න ඇතිdaraz උන්ගෙන් පුරුදු උනාද , උන් daraz උන්ගෙන් පුරුදු උනාද ?
meka thamai siraa seen eka. sale nathi item ekak cart ekata dala screenshot ekak aran thiyaganna. a item eka sale watunama sale nathuwa tiyena ganata wadiya wediහපෝ බං sellersla පට්ට scam කරන්නේ. උඹලා බඩු ගන්න කලින් discount දෙන item එක discount නැති item එකක් එක්ක price compare කරලා බලලා හිටපන්. උන් කරන්නේ 30000 item එක 35000 කියලා අලුතෙන් list කරලා 5000ක් අඩු කරන එක.
කැරි චයිනාවෝ