Aliexpress Anniversary Sale (2025)

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,720
    13,276
    113
    මේක ගන්නෙ.. https://www.aliexpress.com/item/100...0JNIY6Ju&utparam-url=scene:search|query_from:

    S58628f3d8cb14d049ef843eccf00d1ecR.jpg_960x960q75.jpg_.avif
     
    • Love
    Reactions: lilman

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    හපෝ බං sellersla පට්ට scam කරන්නේ. උඹලා බඩු ගන්න කලින් discount දෙන item එක discount නැති item එකක් එක්ක price compare කරලා බලලා හිටපන්. උන් කරන්නේ 30000 item එක 35000 කියලා අලුතෙන් list කරලා 5000ක් අඩු කරන එක.
    කැරි චයිනාවෝ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    AliExpress හැමදාම මොකක් හරි sale. සේරම බොරුව. ඔය sale item වල final price එක item එක circle to search වලින් හරි google කරලා හරි search කරලා බලන්න ඊට අඩුවට ගන්න පුළුවන් ගොඩක් විට.
     
    • Like
    Reactions: lilman

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හපෝ බං sellersla පට්ට scam කරන්නේ. උඹලා බඩු ගන්න කලින් discount දෙන item එක discount නැති item එකක් එක්ක price compare කරලා බලලා හිටපන්. උන් කරන්නේ 30000 item එක 35000 කියලා අලුතෙන් list කරලා 5000ක් අඩු කරන එක.
    කැරි චයිනාවෝ
    daraz උන්ගෙන් පුරුදු උනාද , උන් daraz උන්ගෙන් පුරුදු උනාද ?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    හපෝ බං sellersla පට්ට scam කරන්නේ. උඹලා බඩු ගන්න කලින් discount දෙන item එක discount නැති item එකක් එක්ක price compare කරලා බලලා හිටපන්. උන් කරන්නේ 30000 item එක 35000 කියලා අලුතෙන් list කරලා 5000ක් අඩු කරන එක.
    කැරි චයිනාවෝ
    meka thamai siraa seen eka. sale nathi item ekak cart ekata dala screenshot ekak aran thiyaganna. a item eka sale watunama sale nathuwa tiyena ganata wadiya wedi :ROFLMAO:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,509
    53,691
    113
    Colombo
    මේ සැරේ ගන්න දේවල් නෑ වගේ :(

    tab ගෙන්නපු උන් ඉන්නවද ?? wifi only උනාට අව්ලක් නෑ :)