සල්ලි නැත්තම් අපිව අපේ දෙමාපියන්වත් ගනන් ගන්නේ නැ. එකයි bitter truth
හැමෝම එහෙම නෑ බං....සල්ලි නැත්තම් අපිව අපේ දෙමාපියන්වත් ගනන් ගන්නේ නැ. එකයි bitter truth
කලාතුරකින් නම් එහේම නැතිව ඇති බන්. නැතිනම් සියට 99% එහෙම තමාබීලා, හූ කියලා, කතා පවත්වල, වමනේ දාලා හාපන්.... ආයේ එක්ක යන්නේ නෑ.
හැමෝම එහෙම නෑ බං....
------ Post added on Mar 24, 2025 at 7:04 AM
තෝ වගේ මෝඩ මුසලයෙක්okunta pennawath ina epa, gammen hitapan, yannath epa, uba karanne karanne monawada, yanne enne koheda kisima deyak okunta dena ganan thiyannaepa,
ape genige gedara minissu mawa dekala awurudu 9k wenawa
මූලිකමදේ තමා ගෑනි තමන්ගෙ පැත්තේ නැත්තන් වැඩක් නෑ. මගුලෙන් වැඩකුත් නෑ. උඹට තියන පවර් එක ගැන අපිට අදහස්ක් නෑ. උඹලගෙ උන්ට වඩා ගෑනිගෙ උන්ට සල්ලි, පවර් එක තියෙනවානම් උඹට කොහොමත් ඔයවගේ ඒවා අහන් ඉන්න වෙනවා. බැන්දේ ප්‍රපෝසල්ද?Wife ge පැත්තේ අය මාව dont care. Drink එකක් උනත් ගද්දී උනත් කතා කරන් නැහැ. මම මැරි කරල දැන් අවුරුදු 12ක් වෙනවා. කතාබහ කරනවා තරහවක් නෑ..ඒත් මටමගේ ෆැමිලි එකේ තියන පිලිගැනීම නැහැ කියල දැනෙනවා..ඒ හැටිද?
uba udaw karana nisa thamai ganan ganne naththe. Udaw nokara inna tika kalayak.උන් මගෙන් ගන්න උදව් wife ගේ මාර්ගයෙන් ලස්සනට කරගන්නවා..wife ge අම්මා තාත්තා,,තාත්තගේ සහෝදරයෝ,,wife ge නන්ගිලා..සේරම එහෙමයි..තරහවක් නෑ..ඒත් මගේ පැත්තේ නෑදෑයෝ වගේ නැහැ..කිසි රෙස්පෙක්ට් එකක් නැහැ..මම හැම උදව්වම කරනවා ඒත් මාව සෙකන්ඩ් එකට දානවා.
ගණන් ගන්න එපා බන්Wife ge පැත්තේ අය මාව dont care. Drink එකක් උනත් ගද්දී උනත් කතා කරන් නැහැ. මම මැරි කරල දැන් අවුරුදු 12ක් වෙනවා. කතාබහ කරනවා තරහවක් නෑ..ඒත් මටමගේ ෆැමිලි එකේ තියන පිලිගැනීම නැහැ කියල දැනෙනවා..ඒ හැටිද?
pawul kadanna epa bro. mata nam thama 17yi, eth mn kiegollo gagan ganne nathi hethu athi, anna e hethuwa hoyaganna issella. eg - katawachala kama, .. etika egollo issaraha witharak wath hadaganna try karanda. idam prashna nam ithin kochchra karath wadak naha.උඹ ගෑනිට කියපන් උඹලයි උන් මාව ගණන් ගන්නේ නැ ඒ නිසා මටත් උන් එපා, උඹට ඕනේ නම් පල කියල/
බඩ යන්න අරළු පෙති දාලා පොවපන් බීම එකක්.. පාර දිගට බඩ යනකොට කොහොම ද ආතල් එකWife ge පැත්තේ අය මාව dont care. Drink එකක් උනත් ගද්දී උනත් කතා කරන් නැහැ. මම මැරි කරල දැන් අවුරුදු 12ක් වෙනවා. කතාබහ කරනවා තරහවක් නෑ..ඒත් මටමගේ ෆැමිලි එකේ තියන පිලිගැනීම නැහැ කියල දැනෙනවා..ඒ හැටිද?
උන්ගෙ කිසිම මඟුලකට උබ යන්නෙපා.+කිසිම උදව්වක් ගන්නත් එපාWife ge පැත්තේ අය මාව dont care. Drink එකක් උනත් ගද්දී උනත් කතා කරන් නැහැ. මම මැරි කරල දැන් අවුරුදු 12ක් වෙනවා. කතාබහ කරනවා තරහවක් නෑ..ඒත් මටමගේ ෆැමිලි එකේ තියන පිලිගැනීම නැහැ කියල දැනෙනවා..ඒ හැටිද?
ගෑනි එක්ක බැහැනේ බන්..මට උන්ව cut කරන්න දෙන්නේ නෑ.
Wife ge පැත්තේ අය අයින් කරලම දාන්න කාලේ හරි වගේ..එයාට යන්න ඕන නම් යවනවා..මම නම් ඔකුන්ගේ පැත්ත පලාතේ වත් යන්නේ නෑ.
Un e wage kari dial nam seen eke inna ekama thama honda machan.ගැනිට හොදට ලස්සනට කියල දීල තියෙන්නේ, " මට ඕනි ඔයාගේ දේවල් වලින් බොහොම පොඩි දේවල් ටිකක් " , ඒ ටික මම ලබා ගන්න ජොබ් එකක් කරනවා , කට්ටක් කනවා, ඔයාට මම ආදරෙයි ..හැබැයි මේක දඩ මීමා කර ගන්න නං එපා , මන් තමුසෙට ආදරේ උනාට තමුසෙගෙ අම්ම / තාත්ත / මල්ලිලා, තව නෑදෑයෝ ඒ පකයන්ට නං ඉතින් මැරුණත් මම නං නැහැ , මේවා මන් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි , එකෙක් මලත් මගෙන් නං සල්ලි ඉල්ලගෙන එන්න එපා ,,,
කියපු ගමන් අඩාගෙන ආවා ,, තමුසෙනන් මහා සක්කිලියෙක් ඔයි කියලත් බැන්න ...
මම එක දෙයයි කිව්වේ , තමුසෙට ඕනි විදිහට මම ඉන්න දීලා නේ තියෙන්නේ තමුසෙගෙ පවල් වල දේවල් උන් බලාගැනී අපේ පව්ලේ දේවල් අපිට බලන්න වෙනවා , මම දැන් ගිහින් තමුසෙගෙ තතාගෙන් හදිස්සියට අර පොල් වත්තෙන් හරි කැල්ලක් විකුණලා සල්ලි දෙන්න කිව්වොත් කරයිද? , නැනේ, එක හින්ද තමුසේ මෙතැන හැමනෙන්නේ නැතුව ඉන්නවා ,
මම කිව්වා තමුසේ ආස හින්ද A/L වලට arts නේ කරේ , ඉතින් ගම් [පෙරලිය එහෙම කියවල ඇතිනේ , එතනින් මම තමයි පියල් අන්න එක්ක හොදින් මතක තියාගන්න .
එදා ඉදන් අද වෙනකන් එක වචනයකින් උදව් කරලා නැ , ඒ පාක්කු නං දුවව බලන්න ගගා කොයි වෙලෙත් ගෙදර එනවා , එකටත් ලගදීම මොකක් හරි කරන්න ඕනි, අපහු ජිවිතේට අපේ ගෙදෙට්ට පස් ප ගන්න බැරි වෙන්න, උන්ගේ එවන් මාව contact කරගන්න පුදුම ගේමක් දෙන්නේ , මම fb නැ ඉන්නේ ඉන්ස්ට විතරයි එකත් උපරිම ලොක් කරලා තියෙන්නේ ,
මොකකට හරි ගියොත් ඉතින් අම්මේ පානිය දාගෙන එන්නේ උන්ගේ හැත්තෑ බුරුත්තයි අට හලියයි ,
ඒ පැත්තේ එව්වෝ හොදට බොන සෙට් එක , එකට මම ගෙදර බිව්වත් මේ පක්කු එක්ක නං බොන්නේ නැ ,, ජිවිතේට න බ්‍රෝ ජිවිතේට නැ ,