Brandy2020

Well-known member
  • May 15, 2018
    20,073
    25,161
    113
    බීලා, හූ කියලා, කතා පවත්වල, වමනේ දාලා හාපන්.... ආයේ එක්ක යන්නේ නෑ.

    සල්ලි නැත්තම් අපිව අපේ දෙමාපියන්වත් ගනන් ගන්නේ නැ. එකයි bitter truth
    හැමෝම එහෙම නෑ බං....
    ------ Post added on Mar 24, 2025 at 7:04 AM
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,511
    6,755
    113
    වදුරව
    බීලා, හූ කියලා, කතා පවත්වල, වමනේ දාලා හාපන්.... ආයේ එක්ක යන්නේ නෑ.

    හැමෝම එහෙම නෑ බං....
    ------ Post added on Mar 24, 2025 at 7:04 AM
    කලාතුරකින් නම් එහේම නැතිව ඇති බන්. නැතිනම් සියට 99% එහෙම තමා
     
    • Like
    Reactions: scorpion MW

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,046
    71,460
    113
    Wife ge පැත්තේ අය මාව dont care. Drink එකක් උනත් ගද්දී උනත් කතා කරන් නැහැ. මම මැරි කරල දැන් අවුරුදු 12ක් වෙනවා. කතාබහ කරනවා තරහවක් නෑ..ඒත් මටමගේ ෆැමිලි එකේ තියන පිලිගැනීම නැහැ කියල දැනෙනවා..ඒ හැටිද?
    මූලිකමදේ තමා ගෑනි තමන්ගෙ පැත්තේ නැත්තන් වැඩක් නෑ. මගුලෙන් වැඩකුත් නෑ. උඹට තියන පවර් එක ගැන අපිට අදහස්ක් නෑ. උඹලගෙ උන්ට වඩා ගෑනිගෙ උන්ට සල්ලි, පවර් එක තියෙනවානම් උඹට කොහොමත් ඔයවගේ ඒවා අහන් ඉන්න වෙනවා. බැන්දේ ප්‍රපෝසල්ද?

    anyway මුලින්ම ගෑනිට පැහැදිලි කරපන්, උඹ බැන්දේ ගෑනි මිසක් උන්ගෙ පවුල නෙවී කියලා. උන්ට මොනාහරි කරගන්න ඕනම් උඹට direct කතා කරන්න කියපන්. උඹ උඹේ status/තැන තියන් හිටපන් නැවෙන්නෙ නැතුව.

    මේක ගොඩක් වෙලාවට හරියන්නෙ උඹට power එකක් තියෙනවනම් විතරයි. උඹ ගෑනිගෙ දේපලවලින් යැපෙන එකෙක්නම් කටයි පුකයි වහන් ඔහොම හිටපන්
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    උන් මගෙන් ගන්න උදව් wife ගේ මාර්ගයෙන් ලස්සනට කරගන්නවා..wife ge අම්මා තාත්තා,,තාත්තගේ සහෝදරයෝ,,wife ge නන්ගිලා..සේරම එහෙමයි..තරහවක් නෑ..ඒත් මගේ පැත්තේ නෑදෑයෝ වගේ නැහැ..කිසි රෙස්පෙක්ට් එකක් නැහැ..මම හැම උදව්වම කරනවා ඒත් මාව සෙකන්ඩ් එකට දානවා.
    uba udaw karana nisa thamai ganan ganne naththe. Udaw nokara inna tika kalayak.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,887
    13,377
    113
    පෘථිවිය
    Wife ge පැත්තේ අය මාව dont care. Drink එකක් උනත් ගද්දී උනත් කතා කරන් නැහැ. මම මැරි කරල දැන් අවුරුදු 12ක් වෙනවා. කතාබහ කරනවා තරහවක් නෑ..ඒත් මටමගේ ෆැමිලි එකේ තියන පිලිගැනීම නැහැ කියල දැනෙනවා..ඒ හැටිද?
    ගණන් ගන්න එපා බන්
    උඹට බොන්න ඕන නම් වෙන සෙට් එකක් හදාගෙන කරපන්
    කරලා පින්තුර දාපන් උන්ට පේන්න එෆ්බි එකේ, ඉන්ස්ට එකේ උන්ට පේන්න
    ෆුල් හැපනින් විදිහට හිටපන්
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    උඹ ගෑනිට කියපන් උඹලයි උන් මාව ගණන් ගන්නේ නැ ඒ නිසා මටත් උන් එපා, උඹට ඕනේ නම් පල කියල/
    pawul kadanna epa bro. mata nam thama 17yi, eth mn kiegollo gagan ganne nathi hethu athi, anna e hethuwa hoyaganna issella. eg - katawachala kama, .. etika egollo issaraha witharak wath hadaganna try karanda. idam prashna nam ithin kochchra karath wadak naha.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,849
    113
    Patta samanyai ban.. umbata thiyenne ego case ekak.. umba pita eka ..eka hondata mathaka thiya ganin..umba kochchara try karath umba ey pawule neme ne.. ehe gihin wala lenne nathuwa.. invite kara nam giya..kawa biwwa..welasanin awa..wadiya hithanna epa owa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,976
    1
    31,490
    113
    - උඩරට -
    Wife ge පැත්තේ අය මාව dont care. Drink එකක් උනත් ගද්දී උනත් කතා කරන් නැහැ. මම මැරි කරල දැන් අවුරුදු 12ක් වෙනවා. කතාබහ කරනවා තරහවක් නෑ..ඒත් මටමගේ ෆැමිලි එකේ තියන පිලිගැනීම නැහැ කියල දැනෙනවා..ඒ හැටිද?
    බඩ යන්න අරළු පෙති දාලා පොවපන් බීම එකක්.. පාර දිගට බඩ යනකොට කොහොම ද ආතල් එක
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    උඹ වැරදි දෙකක් කරනවානේ. සමහරවිට 3 ක් වෙන්න පුලුවන්

    1. උන් උදව් ඉල්ලපු ගමන් කරන්න යන්න එපා. උඹත් ඒ වෙලාවට පොඩ්ඩක් ගනන් උස්සපන්

    2. උන් උඹව ගනන ගන්නේ නැති එක උබට දැනෙනවා කියලා උන්ට තේරෙන්න දෙන්න එපා. කොටින්ම ගෑනිටවත් කියන්න එපා. උබටත් උන්ගෙන් වැඩක් නෑ වගේ ඉඳපන්.

    3. උන් උබව ගනන් ගන්නෙ නෑ කිය කිය නිතරම එක එකා එක්ක කියනවා නම් ඒක නවත්තපන්. ඒක කොයි විදිහකට හරි උන්ට ආරංචි වුනොත් (ගෑනිගෙන් හරි ) උන් තවත් ගනන් උස්සනවා.අනික බන් උබ උන්ගෙන් කාලා බීලා ඇඳලා ඉන්නේ නෑනේ. (උඹ බින්න බැහැලා නෙමේනේ ඉන්නේ)

    උබ ගෑනිත් එක්ක සතුටෙන් ඉඳපන් උන්ට පේන්න තනියම ගෑනිත් එක්ක ට්‍රිප් එහෙම යමන් යන තැන් වල සතුටින් ඉන්න ෆොටෝ එහෙම ගහලා ෆේස්බුක් දාපන්. උඹ කසාද බැඳලා ඉන්නේ ගෑනිව මිසක් ගෑනිගේ පවුලේ උන්ව නෙමේනේ. ටික දවසක් යද්දි උන්ටයි උබේ ගෑනිටයි තේරෙන්න ගනී උඹ ගෑනිගේ පවුලේ අයව කෙයා කරන්නේ නෑ කියලා. කවදා හරි ඒක ගෑනි ඇහුවොත් ගෑනිට කියන්න එපා උන් මාව කෙයා කරන්නේ නැති නිසා මාත් උන්ව කෙයා කරන්නේ නෑ කියලා. ඒ වෙලාවට කියපන් ඇයි උන් අහවල් පාටි එකට අපිට එන්න කිව්වයැ අපි මොකටද උන්ට හැමදේම කියන්නේ වගේ එකක්.
     
    Last edited:

    Romeoromeo

    Junior member
  • Jul 2, 2021
    56
    46
    18
    Wife ge පැත්තේ අය මාව dont care. Drink එකක් උනත් ගද්දී උනත් කතා කරන් නැහැ. මම මැරි කරල දැන් අවුරුදු 12ක් වෙනවා. කතාබහ කරනවා තරහවක් නෑ..ඒත් මටමගේ ෆැමිලි එකේ තියන පිලිගැනීම නැහැ කියල දැනෙනවා..ඒ හැටිද?
    උන්ගෙ කිසිම මඟුලකට උබ යන්නෙපා.+කිසිම උදව්වක් ගන්නත් එපා
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ගැනිට හොදට ලස්සනට කියල දීල තියෙන්නේ, " මට ඕනි ඔයාගේ දේවල් වලින් බොහොම පොඩි දේවල් ටිකක් " , ඒ ටික මම ලබා ගන්න ජොබ් එකක් කරනවා , කට්ටක් කනවා, ඔයාට මම ආදරෙයි ..හැබැයි මේක දඩ මීමා කර ගන්න නං එපා , මන් තමුසෙට ආදරේ උනාට තමුසෙගෙ අම්ම / තාත්ත / මල්ලිලා, තව නෑදෑයෝ ඒ පකයන්ට නං ඉතින් මැරුණත් මම නං නැහැ , මේවා මන් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි , එකෙක් මලත් මගෙන් නං සල්ලි ඉල්ලගෙන එන්න එපා ,,,

    කියපු ගමන් අඩාගෙන ආවා ,, තමුසෙනන් මහා සක්කිලියෙක් ඔයි කියලත් බැන්න ...

    මම එක දෙයයි කිව්වේ , තමුසෙට ඕනි විදිහට මම ඉන්න දීලා නේ තියෙන්නේ තමුසෙගෙ පවල් වල දේවල් උන් බලාගැනී අපේ පව්ලේ දේවල් අපිට බලන්න වෙනවා , මම දැන් ගිහින් තමුසෙගෙ තතාගෙන් හදිස්සියට අර පොල් වත්තෙන් හරි කැල්ලක් විකුණලා සල්ලි දෙන්න කිව්වොත් කරයිද? , නැනේ, එක හින්ද තමුසේ මෙතැන හැමනෙන්නේ නැතුව ඉන්නවා ,

    මම කිව්වා තමුසේ ආස හින්ද A/L වලට arts නේ කරේ , ඉතින් ගම් [පෙරලිය එහෙම කියවල ඇතිනේ , එතනින් මම තමයි පියල් අන්න එක්ක හොදින් මතක තියාගන්න .

    එදා ඉදන් අද වෙනකන් එක වචනයකින් උදව් කරලා නැ , ඒ පාක්කු නං දුවව බලන්න ගගා කොයි වෙලෙත් ගෙදර එනවා , එකටත් ලගදීම මොකක් හරි කරන්න ඕනි, අපහු ජිවිතේට අපේ ගෙදෙට්ට පස් ප ගන්න බැරි වෙන්න, උන්ගේ එවන් මාව contact කරගන්න පුදුම ගේමක් දෙන්නේ , මම fb නැ ඉන්නේ ඉන්ස්ට විතරයි එකත් උපරිම ලොක් කරලා තියෙන්නේ ,

    මොකකට හරි ගියොත් ඉතින් අම්මේ පානිය දාගෙන එන්නේ උන්ගේ හැත්තෑ බුරුත්තයි අට හලියයි ,

    ඒ පැත්තේ එව්වෝ හොදට බොන සෙට් එක , එකට මම ගෙදර බිව්වත් මේ පක්කු එක්ක නං බොන්නේ නැ ,, ජිවිතේට න බ්‍රෝ ජිවිතේට නැ ,
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    ganan ganna eppa.. godak common case ekak

    family ekak unnata passe anith unge dewal gana hitanna eppaa

    family eka awul kara ganne nathuwa jeewath wenna balanna.. ubata ubbe parents lagen hoda tanak denawanam ee hodatama athi..
     
    • Like
    Reactions: King kekille

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    ගෑනි එක්ක බැහැනේ බන්..මට උන්ව cut කරන්න දෙන්නේ නෑ.

    Wife ge පැත්තේ අය අයින් කරලම දාන්න කාලේ හරි වගේ..එයාට යන්න ඕන නම් යවනවා..මම නම් ඔකුන්ගේ පැත්ත පලාතේ වත් යන්නේ නෑ.

    හැමදේටම නැවෙන්න ගිහින් උබ පොන්නය/ නෝන්ජලය ගානට වැටිල බං
    පුරුෂ ශක්තිය අරගෙන ගෑනිට කියපන් ඕකුන් උබව හලල තියෙන හැටි. ඒකරල කියපන් උබව කපල තියෙන උන් ලගට පුකදීගෙන යන්ඩ උබ පොන්නයෙක් නෙවෙයි කියල.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ගැනිට හොදට ලස්සනට කියල දීල තියෙන්නේ, " මට ඕනි ඔයාගේ දේවල් වලින් බොහොම පොඩි දේවල් ටිකක් " , ඒ ටික මම ලබා ගන්න ජොබ් එකක් කරනවා , කට්ටක් කනවා, ඔයාට මම ආදරෙයි ..හැබැයි මේක දඩ මීමා කර ගන්න නං එපා , මන් තමුසෙට ආදරේ උනාට තමුසෙගෙ අම්ම / තාත්ත / මල්ලිලා, තව නෑදෑයෝ ඒ පකයන්ට නං ඉතින් මැරුණත් මම නං නැහැ , මේවා මන් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි , එකෙක් මලත් මගෙන් නං සල්ලි ඉල්ලගෙන එන්න එපා ,,,

    කියපු ගමන් අඩාගෙන ආවා ,, තමුසෙනන් මහා සක්කිලියෙක් ඔයි කියලත් බැන්න ...

    මම එක දෙයයි කිව්වේ , තමුසෙට ඕනි විදිහට මම ඉන්න දීලා නේ තියෙන්නේ තමුසෙගෙ පවල් වල දේවල් උන් බලාගැනී අපේ පව්ලේ දේවල් අපිට බලන්න වෙනවා , මම දැන් ගිහින් තමුසෙගෙ තතාගෙන් හදිස්සියට අර පොල් වත්තෙන් හරි කැල්ලක් විකුණලා සල්ලි දෙන්න කිව්වොත් කරයිද? , නැනේ, එක හින්ද තමුසේ මෙතැන හැමනෙන්නේ නැතුව ඉන්නවා ,

    මම කිව්වා තමුසේ ආස හින්ද A/L වලට arts නේ කරේ , ඉතින් ගම් [පෙරලිය එහෙම කියවල ඇතිනේ , එතනින් මම තමයි පියල් අන්න එක්ක හොදින් මතක තියාගන්න .

    එදා ඉදන් අද වෙනකන් එක වචනයකින් උදව් කරලා නැ , ඒ පාක්කු නං දුවව බලන්න ගගා කොයි වෙලෙත් ගෙදර එනවා , එකටත් ලගදීම මොකක් හරි කරන්න ඕනි, අපහු ජිවිතේට අපේ ගෙදෙට්ට පස් ප ගන්න බැරි වෙන්න, උන්ගේ එවන් මාව contact කරගන්න පුදුම ගේමක් දෙන්නේ , මම fb නැ ඉන්නේ ඉන්ස්ට විතරයි එකත් උපරිම ලොක් කරලා තියෙන්නේ ,

    මොකකට හරි ගියොත් ඉතින් අම්මේ පානිය දාගෙන එන්නේ උන්ගේ හැත්තෑ බුරුත්තයි අට හලියයි ,

    ඒ පැත්තේ එව්වෝ හොදට බොන සෙට් එක , එකට මම ගෙදර බිව්වත් මේ පක්කු එක්ක නං බොන්නේ නැ ,, ජිවිතේට න බ්‍රෝ ජිවිතේට නැ ,
    Un e wage kari dial nam seen eke inna ekama thama honda machan.

    Uba kiyana eka hariyata hari

    Api hitha honda wadi kamata karanna giyama un apita oluwata ath hodanna enawa.

    Api inna one seen eke. Ube widiha hari ekenma.

    Godak ganunge ammala gewal wala ringala thama paul kadanne olu kanawa

    Kalathurakin thama hnda ammala inne paulak ekata tyanna hadana. Nathan ganige oluwa kanawa maha un, and unge nadaa hathikare.

    Ekek satha pahakata ganan nogena inna one