Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    උන් මගෙන් ගන්න උදව් wife ගේ මාර්ගයෙන් ලස්සනට කරගන්නවා..wife ge අම්මා තාත්තා,,තාත්තගේ සහෝදරයෝ,,wife ge නන්ගිලා..සේරම එහෙමයි..තරහවක් නෑ..ඒත් මගේ පැත්තේ නෑදෑයෝ වගේ නැහැ..කිසි රෙස්පෙක්ට් එකක් නැහැ..මම හැම උදව්වම කරනවා ඒත් මාව සෙකන්ඩ් එකට දානවා.
    Adu Kule Family ekak wage
     
    • Haha
    Reactions: gevin.456

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Godak ganunge ammala gewal wala ringala thama paul kadanne olu kanawa
    agreed bro, after get married they are comparing us with lot of groups anna ethanin thama okkoma wenas wenne,

    podda podda kyawagena aawoth puka rath wenna ekak deela, adath aasada mata kiayala therun karanna kiwwama duwanawa ithin,,,,,,,,,,
     
    • Like
    Reactions: uajanath

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113
    උඹත් උන්ව පාරේ ඉන්න බල්ලෙක් තරම්වත් ගණන් ගන්න එපා, උඹ ඊට වඩා ලොකු ලයින් එකක් පෙන්නපන්
    අනිවා බං. මේක තමයි කරන්න ඕනේ.
    අපේ මුල් කාලේ උං මාව ගනන් ගත්තෙ නෑ. හේතුව මට වාහන නෑ සල්ලි නෑ.
    දැන් මට වාහන තියනවා සල්ලි තියනවා. උං මාත් එක්ක බලෙන් කතා කරන්න එනවා මම ගනන් ගන්නෙ නෑ.

    උන් මගෙන් ගන්න උදව් wife ගේ මාර්ගයෙන් ලස්සනට කරගන්නවා..wife ge අම්මා තාත්තා,,තාත්තගේ සහෝදරයෝ,,wife ge නන්ගිලා..සේරම එහෙමයි..තරහවක් නෑ..ඒත් මගේ පැත්තේ නෑදෑයෝ වගේ නැහැ..කිසි රෙස්පෙක්ට් එකක් නැහැ..මම හැම උදව්වම කරනවා ඒත් මාව සෙකන්ඩ් එකට දානවා.
    ඕනවට වඩා කිසිම කෙනෙකුට උදව් කරන්න, හිනා වෙලා කතා කරන්න යන්න එපා බං. එක එකා ඔලුවට අත හෝදනවා. උඹට එහෙම හිනා වෙලා කතා කරලා ඉන්න පුළුවන් වෙනම සෙට් එකක් ඇති. උං එක්ක විතරක් එහෙම හිටපං.
    ------ Post added on Mar 24, 2025 at 5:12 PM
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    ai bn ungen validation ganna yanne. Oka wife ekka kiyawala hit riddaganna oni na eya ubata salakanawane. Eyata wenasak penwanna yanna epa. Yanna oni kiuwot giya puluwan sup ekak dunna awa. Wadiya agata ganna yannepa. Etakota ganit shape. Ubatat oka oluwata barak wen na. Mokada ubata ungen wadak nati nisa. Awastawata asrya karahan echccrai. Udawu illauwa maga ba un mawa ganan noganna nisa kiyala kiyanna epa. Wena bailawak gahala enisa ba kiyala halahan. Wifeut shapene etakota
     
    • Like
    Reactions: King kekille

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    උඹත් උන්ව පාරේ ඉන්න බල්ලෙක් තරම්වත් ගණන් ගන්න එපා, උඹ ඊට වඩා ලොකු ලයින් එකක් පෙන්නපන්
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උන් මාව විතරක් නෙමෙයි wife වත් පල්ලෙහට තමයි දාල තියෙන්නේ ඒක අපේඑක්කෙනාට තේරෙන්නේ නෑ..මමනම් හිතන්නේ wife උනත් එයාගේ නෑදෑයෝ ඉස්සරහ හෑල්ලූ වෙනවා..මොකද අපි රට ඉන්නේ ලංකාවේ වැඩක් කරගන්න උන්ට වදින්නේ නැති ටික විතරයි..ඒකයි එහෙම වෙලා තියෙන්නේ..උන් අපේ ඔලුවට අතහෝදනවා..මම ආයේ නම් මගේ පාඩුවේ ඉන්නව තරහා නැහැ..ලංකාවට ගියත් යන්නෙත් නෑ පැත්තේ වත්..(ලංකාවේ wifegee හැමදේම බලාගන්නේ නෑදෑයෝ..wife amma thaaththa උනත් එච්චර ඉගෙනගෙන නැහැ..තැනකට ගිහින් වැඩල් කරගන්න දන්නේ නෑ..බැංකුවට උනත් යන්නේ නෑදෑ කාගේ එක්ක හරි..අපේ පැත්තේ අයව ගාවගන්න කැමතිත්.නැහැ)

    Umbe wife ta unge pawule piliganiima kohomada? Respectable da nattam nikan havha pacha da?
    Wife ganan ganne na..eka ape ekkenata therenne naha..mokada wife ge amma thaththa godak udaw gannawa eyalage nadayongen..ithin un meyalawa deke koleta danawa..ithin ai bn mawath e godatama danne..මම wife මැරි කලා කියල same boat නෙමෙයි..මට උන්ගේ උදව් ඕන නැහැ..wife සහ එයාගේ අමමා තාත්තා නිසා තමයි මාවත් ඒ ගොඩට දාන්නේ උන්.
    ------ Post added on Mar 25, 2025 at 3:49 PM
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,557
    2,354
    113
    නිධානයක් උඩ
    පෙනේ පිප්පුවෙ නැත්තම් නයාව උනත් දරමිටි බඳින්න ගන්නවා. උබල ලංකාවට ගියහම උන් අස්සෙ යන්නෙ නැතුව ඉදපං.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පෙනේ පිප්පුවෙ නැත්තම් නයාව උනත් දරමිටි බඳින්න ගන්නවා. උබල ලංකාවට ගියහම උන් අස්සෙ යන්නෙ නැතුව ඉදපං.
    මේ පාර ඒක තමයි කරන්නේ. වැඩක් නෑ..අපේ එක්කෙනා උන්ගෙන් ඩිපෙන්ඩ් වෙනවා වැඩී..බැංකු වැඩ..ගෙවල් රෙන්ට් කරන වැඩ..අම්මලගේ වැඩ ඕව කරගද්දී උන් මෙයාලව ගනන් ගන්නෙත් නෑ..ඒකම තමයි මටත්..
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කතාබහ කරනවා තරහවක් නෑ
    කොච්චර හොඳද බන්
    ඕනවට වැඩි උනාම කරදර ගොඩයි
    ඕනේ එකටයි එපා එකටයි ඔක්කොටම කතා කරනවා
    හෙන දුරින් නෑදෑ වෙන අයත් ඇවිත් මගුල් කියලා යනවා
    අරකට මේකට එන්න කියනවා
    මළගෙදරක් උනාම කෝල් 10ක් වත් එනවා අහවලා මැරිලා කියලා
    සමහර මිනිස්සු නිකන් දුරට දැකලා විතරයි තියෙන්නේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    උඹ උඹේ පැත්තෙ අයව විතරක් තියාගනින්. උන්ගෙන් ගන්න දෙයක් නැත්නම් වැඩිය දෙන්න යන්න එපා.

    එහේ ගියත් පුලුවන් නම් උඹේ මල්ලි කෙනෙක් / නෑයෙක් එක්කන් පලයන් එතකොට උන් සයිඩ් කරත් අවුලක් නෑ උඹට . ටික වෙලාවකින් ගියා කතා කරා ආවා.

    ගෑණිට ඕනේ නම් නවතින්න කියලා උඹ උඹේ ගෙදර වරෙන්.
     
    • Like
    Reactions: King kekille

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,000
    10,817
    113
    ubalage nedayo adu kule gam karayoda ban? un job karana un neweda?
    apo na, un hena posh, henama posh. palli yanawa, raata prayers kiyanawa (catholic), english walin talka. and miniha (honda miniha) hamba karapu ewa okkoma nasthi kara. unge luck eka hondai, duwa canada, putha au set wuna. wadakata nathi ewun. U call karama mama answer karanneth na
     
    Last edited: