SLT anytime upload මාෆියාව.. 😤

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    මම දාපු කම්ප්ලේන් ඒක උන් රිසොල්ව් කළා කියලා තව මේල් වගේකුත් එවලා මෙහෙම. මම දැන් ආයේ චෙක් කළා ඩ්‍රයිව් එකට ෆයිල් දාලා. ඒත් SLT usage meter ඒක දුවනවා හිටු කියල. අප්ලෝඩ් නැවත්තුවම මීටරෙත් නවතිනවා..

    මම ආයේ කෝල් කරලා කිව්වම ආයේ ක්මප්ලේන් එකක් දැම්මා කියල මැසේජ් එකක් ආවා. mama dan MK? 🥴🥴🥴



    r81BrmC.png



    UNkfvpT.png


    මේක මොකක්ද බං (screenshots)?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    මේක මොකක්ද බං (screenshots)?
    අනේ මන්දා, උන් මේල් එකක ඇටෑච් කරලා ඕක එවලා කම්ප්ලේන් එක රිසෝල්ව් කරලා තිබ්බෙ. usage report එකක් නේද. මොකෙක්වත් ඕකට කතා කරන්නෙවත් නෑ අපිට. නිකන්ම කම්ප්ලේන් එක ක්ලෝස් කරනවා.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අනේ මන්දා, උන් මේල් එකක ඇටෑච් කරලා ඕක එවලා කම්ප්ලේන් එක රිසෝල්ව් කරලා තිබ්බෙ. usage report එකක් නේද. මොකෙක්වත් ඕකට කතා කරන්නෙවත් නෑ අපිට. නිකන්ම කම්ප්ලේන් එක ක්ලෝස් කරනවා.
    adult කොන්ටෙන්ටන්ට් තොග තොග . 68.5 GB ද ? :)

    උන්ගේ storage solution එකට වෙන්න ඇති අප්ලෝඩ් ෆ්‍රී . රෑ 12න් පස්සේ දාල බලහන් .
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,258
    21,119
    113
    මම 1212 කෝල් කළා. අද usage එක බලන්න පුළුවන් හෙට කිව්වා. හෙටලු solution එකක් දෙන්න පුළුවන්. හෙට වෙනකන් බලල email එකක් දාන්නද?
    කැම්‍රි තාක්සනයක් වුත්තෝ ඒක. :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    ඔන්න අද මට 25GB කරලා දුන්නා. 5GB විතර කොහොමත් තිබ්බා. මුන් තව 20ක් ඇඩ් කරලා දීලා...


    4FfNnIV.png
     
    • Like
    Reactions: HKavinda