pixel 7 සහ pixel 8 පාවිච්චි කරපු phone එකක් ගන්න එක ගැන උබලගේ අදහස කුමක් ද?
samsung වලට වඩා හොදයි ද?
මේවයේ පාවිච්චි කරපු එකක් ගන්නකොට තියෙන ප්‍රශ්න මොනවද?
samsung වලට වඩා හොදයි ද?
මේවයේ පාවිච්චි කරපු එකක් ගන්නකොට තියෙන ප්‍රශ්න මොනවද?
thanks machan comment ekata. 7 Pro ekak hari 8Pro ekak hari baluwe. used ne ban lankawe thiyenneපාවිච්චි කරපුවා නම් කොහොමද දන්නෙ නෑ බං. හැබැයි pixel 7 එකක් second phone එක විදියට පාවිච්චි කරනවා. මට නම් full satis. Google updates ඉක්මනටම එනවා. Phone එක lag වෙන්නෙත් නෑ. හැබැයි ලංකාවේ නෙවෙයි පාවිච්චි කරන්නෙ.
7 ekata aurudu keeyaka update enawada machan? 2030 wenakan wage android updates enawada?පාවිච්චි කරපුවා නම් කොහොමද දන්නෙ නෑ බං. හැබැයි pixel 7 එකක් second phone එක විදියට පාවිච්චි කරනවා. මට නම් full satis. Google updates ඉක්මනටම එනවා. Phone එක lag වෙන්නෙත් නෑ. හැබැයි ලංකාවේ නෙවෙයි පාවිච්චි කරන්නෙ.
Pixel 8pro eka awul da?Pixel 8 ganna epa, 7 pro cam quality Madi.
8a or 9 ganna
6 ekatath awrudu 5k enawa kiyala thiyenawa Android 17 wenakan7 ekata aurudu keeyaka update enawada machan? 2030 wenakan wage android updates enawada?
ado 7Pro eke cam eka quality nadda? wishwasa karanna bane banPixel 8 ganna epa, 7 pro cam quality Madi.
8a or 9 ganna
8 and 8pro display case, balapan reddit Wala ehema.Pixel 8pro eka awul da?
6 ekatath awrudu 5k enawa kiyala thiyenawa Android 17 wenakan
7 ekatath awrudu 5k enawa kiyala thiyenawa Android 20 wenakan
------ Post added on Mar 25, 2025 at 8:09 AM
ado 7Pro eke cam eka quality nadda? wishwasa karanna bane ban
------ Post added on Mar 25, 2025 at 8:09 AM
happata thama review nam baluwe na ban. use karana ayagenma adahas ganna thama baluwe8 and 8pro display case, balapan reddit Wala ehema.
7pro cam quality adui ekat review ati.
Mehe Malli gawat tiyei 7pro ekk.
MN me dawas tike beluwa ekk Ganna, 8a or 9 Tami set une.
9pro ekat gana wedi.
5 years OS and security updates for pixel 7 from the released date (that means until 2027).7 ekata aurudu keeyaka update enawada machan? 2030 wenakan wage android updates enawada?
thanks machan8pro brand new use Kara one year, volte Force enable karan use kare kisma awulak awe na mata nan. Dan use karanne 9proxl ekath ehemai
Awul una kiwwe? Mokada une?Godak calls ena kenek nam volte on karan tika kalayak yaddi mage phones 2kma awul una. Mama e hethuwa nisa pixel use karana eka nawaththuwa . naththan niyama phone eka. 2nd hand market ekak nam na.
a mahan ubawa dakka kalvalue for money. hbai brand new gattu ekak nan godak hodai. Refurbished case

lankawedi VOLTE natha 5G wada nathapixel 7 සහ pixel 8 පාවිච්චි කරපු phone එකක් ගන්න එක ගැන උබලගේ අදහස කුමක් ද?
samsung වලට වඩා හොදයි ද?
මේවයේ පාවිච්චි කරපු එකක් ගන්නකොට තියෙන ප්‍රශ්න මොනවද?