ආ උබේ අම්මාගේ හොර මිනිහා ද නවරත්න කියන්නේ
ඊයා පොන්නයාට අම්මා මතක් වෙන්නම රිදිලා![]()
උබලත් මාර මිනිස්සු හෙට පවුලෙ බඩගිනි නිවන්ඩ බත් පත ගන්ඩ try කරන කොල්ලෙක්ගෙ ආදායම් මාර්ග වහලා දානවටඅද කීයෙයි පිං වතුනි..
සර් ඕක කිව්වා කලින්ම..පුද්ගලික දේපල වාහන ඉඩම් ටික රජයට පවර අරං ට්රාන්ස්ෆෝමරයක්.දෙකක් ගිනි තියල බුද්ධාගම නැත්තටම නැති කරල දායි කියල හිතුවට කවදාවත් ඩොලර් එකට කෙලියී කියල හිතුනෙ නෑ අපේ හාමුදුරුවනේ..
ඉතින් හරි නේ
ජෙවිප නෙමෙයි නේ දින්නේ
දින්නේ මාලිමාව
අනික ජෙවිපේ දින්නත් මාලිමාව දින්නත් උන් කරගෙන යන්නේ රනිල ගේ වැඩ කොටස නේ ඉතින් කොහෙද 450 වෙන්නේ
ඔන්න ජෙවිපේ දිනලා , ධනවාදී ආර්ථිකය අයින් කරලා උන්ගේ මාක්ස් වාදී එක ගෙනත් කලින් කිවුව වගේ IMF එක එලවල දැම්මනම් ඔන්න 450 තමයි
උන් මුකුත් නොකර ගෙඩි පිටින් රනිල් ගේ දේම කරන් ගිහින් මිනිස්සු අන්දපු නිසා තමයි ඔහොම
උඹල වගේ ගොන් මාලිමා බියියෝන්ට ආතල් ගන්න හොඳයි ඉතින්
@kasun_kbp me thread delete karnna barida, ehena nethnam kiriyen ain wenna baridaThread delete karanna barida![]()
සර් ඕක කිව්වා කලින්ම..
සුමනදාස උන්නැහැ.... අනාවැකි කිව්වා වගේ
අනුගාමිකයෝ සෙට් එකත් පුක ඉරාගෙන, කෙස් පැලෙන තර්ක දාලා පෙන්නුවා, කිව්වා
උඹලා ඇහුවෙ නෑ...