මෙන්න මේකේ මහ ජෙප්පෙක් කිව්වා රටේම ඉන්න ත්‍රීවීල් අයටයි බාබර්ලටයි කන්ට්‍රැක් ඵක බාර දීලා තියෙන්නේ කියලා ඵයාලගෙන් සර්විස් ගන්න ඵන අයව brainwash කරන්න..ඔය මේකේ ඉන්න @lilman වගේ ඒ කාලේ දැඩි JVP විරෝධී උන් දැන් JVP ඵකට කඩේ යන්නෙත් ඒ වගේ brainwash වුන නිසා..
මේ පාර ජෙප්පෙ දින්නොත් රටේ ඉන්න බාගයක් ම JVP ඉතින් මට බදින්න වෙන්නේ JVP කෙල්ලෙක් කියලා මතක් වෙනකොට පපුව හෝස් ගාලා යනවා. අනිත් පක්ෂයක හෝ දේශපාලුවන්ට කඩේ නොයන කෙල්ලෙක් හොයාගන්න මාර කට්ටක් කන්න වෙනවා එහෙම උනොත් නේද ? අද කුලී හිමියා කියනවා උන්ගේ ආණ්ඩුව එනවා (ඌ JVP එකෙක්) කියලා රට ඉන්න අයියා එනවා කියලා එහෙම උනොත් මාස තුනකින් වත් ගේ ඕනේ කියලා ගමේ ගොඩක් උන් JVP එකට දෙනවා කියන්නේ මේ පාර, මම කොන්ඩේ කපන්න ගියා එතන JVP එක ගැන කියවනවා අහන් ඉන්න බෑ හැරිලා ආවා.
Whokanna kalin thread ekakkdai.uba kawadada marry karanne???