මේ සැරේ ජෙප්පො දින්නොත්......

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මේ පාර ජෙප්පෙ දින්නොත් රටේ ඉන්න බාගයක් ම JVP ඉතින් මට බදින්න වෙන්නේ JVP කෙල්ලෙක් කියලා මතක් වෙනකොට පපුව හෝස් ගාලා යනවා. අනිත් පක්ෂයක හෝ දේශපාලුවන්ට කඩේ නොයන කෙල්ලෙක් හොයාගන්න මාර කට්ටක් කන්න වෙනවා එහෙම උනොත් නේද ? අද කුලී හිමියා කියනවා උන්ගේ ආණ්ඩුව එනවා (ඌ JVP එකෙක්) කියලා රට ඉන්න අයියා එනවා කියලා එහෙම උනොත් මාස තුනකින් වත් ගේ ඕනේ කියලා ගමේ ගොඩක් උන් JVP එකට දෙනවා කියන්නේ මේ පාර, මම කොන්ඩේ කපන්න ගියා එතන JVP එක ගැන කියවනවා අහන් ඉන්න බෑ හැරිලා ආවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එළිපිට ගෝටාට කඩේ යමි. අකමැති අය අන්ෆ්රන්ඩ් වෙන්න කියලා බෝඩ් එකක් ගහගන්න.
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ඔය කෑගහන්නෙ හුඟක් පාවෙන චන්ද (ගෝටාබය , සිරිසේන etc,) හාඩ්කෝ ජෙප්පො නෙවෙයි. උන් කොහොමත් වැඩිය නැහැ.
     
    • Like
    Reactions: hasithayad

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේ පාර ජෙප්පෙ දින්නොත් රටේ ඉන්න බාගයක් ම JVP ඉතින් මට බදින්න වෙන්නේ JVP කෙල්ලෙක් කියලා මතක් වෙනකොට පපුව හෝස් ගාලා යනවා. අනිත් පක්ෂයක හෝ දේශපාලුවන්ට කඩේ නොයන කෙල්ලෙක් හොයාගන්න මාර කට්ටක් කන්න වෙනවා එහෙම උනොත් නේද ? අද කුලී හිමියා කියනවා උන්ගේ ආණ්ඩුව එනවා (ඌ JVP එකෙක්) කියලා රට ඉන්න අයියා එනවා කියලා එහෙම උනොත් මාස තුනකින් වත් ගේ ඕනේ කියලා ගමේ ගොඩක් උන් JVP එකට දෙනවා කියන්නේ මේ පාර, මම කොන්ඩේ කපන්න ගියා එතන JVP එක ගැන කියවනවා අහන් ඉන්න බෑ හැරිලා ආවා.
    amma badu polawe gahala marenna hadanne nadda bn ithn kasada badinna kiyaddi
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය කෑගහන්නෙ හුඟක් පාවෙන චන්ද (ගෝටාබය , සිරිසේන etc,) හාඩ්කෝ ජෙප්පො නෙවෙයි. උන් කොහොමත් වැඩිය නැහැ.

    e wage gammak thamai dan JVP ekata awilla tiyenneth..baiyyo jvp wela wage:(
    ඒක ඇත්ත. ඔය ජෙපි ලේබල් ගහගෙන බයියො කරන වැඩ කරන්නෙ බයියොම තමයි :lol:
     
    • Haha
    Reactions: Challenger SRT8

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මෙන්න මේකේ මහ ජෙප්පෙක් කිව්වා රටේම ඉන්න ත්‍රීවීල් අයටයි බාබර්ලටයි කන්ට්‍රැක් ඵක බාර දීලා තියෙන්නේ කියලා ඵයාලගෙන් සර්විස් ගන්න ඵන අයව brainwash කරන්න..ඔය මේකේ ඉන්න @lilman වගේ ඒ කාලේ දැඩි JVP විරෝධී උන් දැන් JVP ඵකට කඩේ යන්නෙත් ඒ වගේ brainwash වුන නිසා..😼😼😼

    • Haha
    • Wow
    Reactions: lilman and Aldren

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,508
    9,001
    113
    මේ පාර ජෙප්පෙ දින්නොත් රටේ ඉන්න බාගයක් ම JVP ඉතින් මට බදින්න වෙන්නේ JVP කෙල්ලෙක් කියලා මතක් වෙනකොට පපුව හෝස් ගාලා යනවා. අනිත් පක්ෂයක හෝ දේශපාලුවන්ට කඩේ නොයන කෙල්ලෙක් හොයාගන්න මාර කට්ටක් කන්න වෙනවා එහෙම උනොත් නේද ? අද කුලී හිමියා කියනවා උන්ගේ ආණ්ඩුව එනවා (ඌ JVP එකෙක්) කියලා රට ඉන්න අයියා එනවා කියලා එහෙම උනොත් මාස තුනකින් වත් ගේ ඕනේ කියලා ගමේ ගොඩක් උන් JVP එකට දෙනවා කියන්නේ මේ පාර, මම කොන්ඩේ කපන්න ගියා එතන JVP එක ගැන කියවනවා අහන් ඉන්න බෑ හැරිලා ආවා.
    @Walter White nangi adanna patan aran