vehicle new TAX Price ( Updated)

Lokuaiya_123

Well-known member
  • May 6, 2018
    534
    580
    93
    65-75 අතරෙ Rexton, Sorento, Tucson ganna ekada honda used Aqua or Brandnew TAFT orr anyother, ? අදහස් කියන්න මිත්‍රවරුනි. Buyer බලන්නෙ suv මම කිවා TAFT එක 🙂
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    65-75 අතරෙ Sorento, Tucson koheda thiyenne?

    65-75 අතරෙ Rexton, Sorento, Tucson ganna ekada honda used Aqua or Brandnew TAFT orr anyother, ? අදහස් කියන්න මිත්‍රවරුනි. Buyer බලන්නෙ suv මම කිවා TAFT එක 🙂
    65-75 අතරෙ Sorento, Tucson koheda thiyenne?
    ------ Post added on Mar 26, 2025 at 2:10 PM
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    65-75 අතරෙ Sorento, Tucson koheda thiyenne?

    65-75 අතරෙ Sorento, Tucson koheda thiyenne?
    ------ Post added on Mar 26, 2025 at 2:10 PM
    Sorento 2008 thiyanawa machan, Tucson oya dala thiyenne 80ta adu karala ganna puluwan call kaaala balanna passen enne samhara ewa ! Nissan Magnite, MG set eka awama oya awurudu 12 parana ewa left

    Taft SUV? mini crossover.
    Ow bro oya range eke brand new mona suv da…. Mama Taft eka kiwe wagon r beri nisa 😅
    ------ Post added on Mar 26, 2025 at 11:45 PM
     
    • Like
    Reactions: hrm

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,725
    1,515
    113
    ඔක්සන් ග්‍රේඩ් 4 බලපන් මචන් 2023 එකක්. 2022 එකක් මමත් ගේන්න බැලුවේ ඒජන්ට්ට කියල මාසේ කන්ෆොර්ම් කරගන්න වෙනවා. එහෙම උනොත් නම් ගොඩක් අඩුවට ගේන්න පුලුවන්. උදා : 2022 ඔක්සන් 4 එකක් ලක්ස 70-72 වගේ වෙනකොට. මිරා එකක් ලක්ස 60 වගේ වෙනකොට පැසෝ එකක් 65 වගේ වෙද්දි. 2022 එකෙන් ග්‍රේඩ් 4 උනත් ගොඩක් ඒවගේ වින්ඩ්ස්ක්‍රීන් වල අවුල්. ටිකක් බලල හොද එකක් ගන්න පුලුවන්.
    machan windscreena ul kiyala kiyanne khmda sheet eka balalada? hoda trustable aution monwada machan self import karanawanam?
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777
    113
    Sorento 2008 thiyanawa machan, Tucson oya dala thiyenne 80ta adu karala ganna puluwan call kaaala balanna passen enne samhara ewa ! Nissan Magnite, MG set eka awama oya awurudu 12 parana ewa left

    Ow bro oya range eke brand new mona suv da…. Mama Taft eka kiwe wagon r beri nisa 😅
    ------ Post added on Mar 26, 2025 at 11:45 PM
    2011 kalin apu KIA wahana nam awl
     
    • Like
    Reactions: Lokuaiya_123

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,802
    113
    @netnet Raize 1.2 Hybrid eka me dawas wala yana ganan kohomada?
    tax එක වෙනස් වෙන්න යන්නේ , ගොඩක් වෙලාවට හිතුවට වඩා වැඩි වෙයි කියල කියන්නේ ආපු එකක් වත් clear කරලා නෑ
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,778
    1,400
    113
    tax එක වෙනස් වෙන්න යන්නේ , ගොඩක් වෙලාවට හිතුවට වඩා වැඩි වෙයි කියල කියන්නේ ආපු එකක් වත් clear කරලා නෑ
    Me huttige putala aye tax wadi krala hodama eken kelwa gnne yane . Tama lc open wela tyne 200 million usd. Hambei pakak tax ohoma
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,072
    113
    1000cc keeyak weida
    year, grade, milage ?

    tax එක වෙනස් වෙන්න යන්නේ , ගොඩක් වෙලාවට හිතුවට වඩා වැඩි වෙයි කියල කියන්නේ ආපු එකක් වත් clear කරලා නෑ
    aye wadi wenne naha. me price ekat 150% wadi
    ------ Post added on Mar 28, 2025 at 12:13 AM