Cabin filter eke layer eka thick original eka ta wada. Quality eka nam hodai OEM Assive kiyala brand ekakAh yep yep got mine from China
Cabin filter eke layer eka thick original eka ta wada. Quality eka nam hodai OEM Assive kiyala brand ekak
labai ban, mage Type R eka. nikan pennala awath 100-200$ bill ekak danwaMajor service at 100 000km @ United Motors. Outlander PHEV.
View attachment 240533
View attachment 240534
oya kala tiyenne katuwak.
spark plugs walink KM keeyak duwalada tiyenne?
mama lagadi tune up ekak kara. spark plugs walin 98000Km duwala tiyenne (NGK) tester ekata dala balala one na kiwwa. A nisa mata total 14,000 gank giye tune up ekata witarak.
![]()
![]()
------ Post added on Oct 31, 2024 at 6:55 PM
Price?
Price?
මම කාර් එක ගනිපු දවස් වල කැබින් එයා ෆිල්ටරේ කම්පැනියෙන් ගාන ඇහුවා ඒ කාලෙත් 9500ක්ද කොහෙද කිවුවා. ඒ පාර ටෙක් මෝටර්ස් එකෙන් 1700ටද කොහෙද අරගෙන දැම්මෙ
හැබැයි කම්පැනියෙ තියන එකේ ඔය කැබින් එයා ෆිල්ටරේ දාන ප්ලාස්ටික් ට්‍රේ එකත් එක්කම එනවද කොහෙද
මම අලි එකෙන් නං ගෙනත් නැහැMine
Cabin Air Filter - Company : 9034LKR + 715LKR Labour = 9749LKR (2023)
Engine Air Filter - Company : 9162LKR + 715LKR Labour = 9877LKR (2023)
Cabin Air Filter - Aliexpress - 2100LKR + DIY = 2100LKR (2024)
Engine Air Filter - Aliexpress - 4800LKR + DIY = 4800LKR (2024)
මම අලි එකෙන් නං ගෙනත් නැහැ
හැබැයි මෙහෙත් පිට ශොප් වල ඔය ගානටම වගේ ගන්න පුලුවන් කියලා මට හිතෙන්නෙ
ඔවු ඒක ඇත්තMaybe, but Aliexpress delivers to the doorstep ne.
Mage eketh passaha hood light eka lagin poddak gelawila tiyenne oka fd eke common ledakඔවු ඒක ඇත්ත
@Lakshan-Seram මගේ වාහනේ වහල ඇතුලෙ තියන රෙද්ද ගැලවිලා. ඉරිලා ඩැමේජ් මොනවත් නැහැ. ඕක ගලවලා ගෙදරදි හදාගන්න බැරි වෙයිද
කුශන් කරන තැන් දෙක තුනකින් ඇහුවම කියන්නෙ සම්පූර්න රෙද්ද අලුතෙන් ගහන්න වෙනවා තියන රෙද්ද යූස් කරන්න බැහැ මොකද ඒකෙ තියන අර ස්පොන්ච් ලේයර් එක රෙද්දෙන් ගැලවිලා කියලා
මට හිතුන අලුතෙන් කරනවා නං සම්පූර්ණ එකම ගහන්න වෙනවා නං, ඕක ගෙදරදි ට්‍රයි කරල වැරදුනත් අවුලක් නෑ කොහමත් කරන තැනකට දීලා අලුතෙන්ම ගහ ගන්න එකනේ
මම හිතුවෙ රෙද්ද ගලවලා
අර තුනි ස්පන්ච් එකක් ගෙනත් රෙද්දට අලවලා
රෙද්ද වහලට අලවන්න කියලා
යූටියුබ් බැලුවම අහු උනා වහලෙ ඔය ඇතුලෙ කෑල්ල ගලවලා එලිට ගන්න පුලුවන් පිටිපස්සෙන්, ඊට පස්සෙ රෙද්ද අලවන එක ලොකු වැඩක් නෙමයි වගේ කියලා හිතුනෙ
Original cabin filter eka enne tray ekath ekka. Eka awlak na. Ochchara ganak cabin filter ekata spend karana eka therumak na lankawe dust eke hetiyataPrice?
මම කාර් එක ගනිපු දවස් වල කැබින් එයා ෆිල්ටරේ කම්පැනියෙන් ගාන ඇහුවා ඒ කාලෙත් 9500ක්ද කොහෙද කිවුවා. ඒ පාර ටෙක් මෝටර්ස් එකෙන් 1700ටද කොහෙද අරගෙන දැම්මෙ
හැබැයි කම්පැනියෙ තියන එකේ ඔය කැබින් එයා ෆිල්ටරේ දාන ප්ලාස්ටික් ට්‍රේ එකත් එක්කම එනවද කොහෙද
Vic mama kalin denme rs 4000 ganakata. Oiled. Oil ekata filter eka clog wenawa kiyala hitenawa ikmanata dust allanawaමම අලි එකෙන් නං ගෙනත් නැහැ
හැබැයි මෙහෙත් පිට ශොප් වල ඔය ගානටම වගේ ගන්න පුලුවන් කියලා මට හිතෙන්නෙ
Perfect fit
------ Post added on Mar 30, 2025 at 9:45 AM
$8.27 air filter
$8.07 cabin filter
------ Post added on Mar 30, 2025 at 9:45 AM
Vic mama kalin denme rs 4000 ganakata. Oiled. Oil ekata filter eka clog wenawa kiyala hitenawa ikmanata dust allanawa
Oem eka kalin tibbe eketh ehemai
------ Post added on Mar 30, 2025 at 9:49 AM
samahara products tiyenawa 100% matching.Company oil filter box glue pattern
![]()
Aliexpress oil filter box glue pattern
![]()
Ekko mun OEM wikunanne nathnam 100% perfect replica![]()

වහලෙ සීන් එක මම ගොඩක් FD වල දැකලා තියනවාMage eketh passaha hood light eka lagin poddak gelawila tiyenne oka fd eke common ledak
Mama okata kuru gehuwe neththe sunroof eka nisa.
Mehe oya redda gahapuhama sun roof eka wateta multibond para penawa
Original condition eka enne na
Oka gahanawa nam, multibond aran hariyanne na
Ara pitarata tiyenawa neda spray karana glue ekak.
Onna okak genath mama ma alawagannam kiyala beluwe passa tika witarak nisa.
Japan tiyenawa oya board ekama 30k witara wenawa eth gennath ekka 50k pani
Original cabin filter eka enne tray ekath ekka. Eka awlak na. Ochchara ganak cabin filter ekata spend karana eka therumak na lankawe dust eke hetiyata
Ita wada hodai aduwata aran frequently maru karana eka
![]()
![]()
Perfect fit
------ Post added on Mar 30, 2025 at 9:45 AM
$8.27 air filter
$8.07 cabin filter
------ Post added on Mar 30, 2025 at 9:45 AM
Vic mama kalin denme rs 4000 ganakata. Oiled. Oil ekata filter eka clog wenawa kiyala hitenawa ikmanata dust allanawa
Oem eka kalin tibbe eketh ehemai
------ Post added on Mar 30, 2025 at 9:49 AM
ඔවු ඔය ඔන්ලයින් ගොඩක් ඒව OEM පාට් ගන්න තියනවාsamahara products tiyenawa 100% matching.
mama sehena kalekata kalin Japanese car DVD player ekaka DVD mechanism eka genawa ali eken
wire eke pata, wire size, component size, solder quality, circuit eka path, solder pattern labeling
hema dema 100% matching. ali eken brand new genawe mechanism eka. kohen unta eka hambunada manda.
oya filter eka cut open karala balanna
samaharawita OEM ekath china da danne na gahanne![]()
oka awlak na. spray glue ekak genath mama alawanna inne.වහලෙ සීන් එක මම ගොඩක් FD වල දැකලා තියනවා
ඕකෙ ඔරිජිනල් රෙද්ද මෙහෙ ගන්න තියනවා
මගේ නං Sun roof නැති නිසා ලොකු කේස් එකක් නැති වෙයි, මෙහෙ කුශන් කරන තැන් වලින් අවුරුදු 2කට විතර කලින් කිවුවෙත් 40 වගේ යයි රෙද්දෙ ගාන වැඩි උනොත් තව වැඩි වෙයි කියලා
එහෙම බැලුවම 50ක් දීල ගෙන්න ගන්න එකේ පාඩුවකුත් නැතිවෙයි මෙහෙ එවුන්ගෙ වැඩ වල කොලිටියත් එක්ක බැලුවම
Sprey කරන ගම් එක 3M මම ඉස්සර US වලින් ගෙන්න ගත්තා දැන් නං ඒක ඉවරයි ග්‍රයින්ඩරේට සෑන්ඩ් පේපර් අලවලම
මම දැක්ක Wurth සයිට් එකේ තියනවා අනිවා මෙහෙ ගන්න ඇති

Mage laga tiyenawa OEM Passenger AC vents dekai, steering wheel column switches assembly ekama ribbon ekath ekka, headlight dekath one unoth kiyanna.වහලෙ සීන් එක මම ගොඩක් FD වල දැකලා තියනවා
ඕකෙ ඔරිජිනල් රෙද්ද මෙහෙ ගන්න තියනවා
මගේ නං Sun roof නැති නිසා ලොකු කේස් එකක් නැති වෙයි, මෙහෙ කුශන් කරන තැන් වලින් අවුරුදු 2කට විතර කලින් කිවුවෙත් 40 වගේ යයි රෙද්දෙ ගාන වැඩි උනොත් තව වැඩි වෙයි කියලා
එහෙම බැලුවම 50ක් දීල ගෙන්න ගන්න එකේ පාඩුවකුත් නැතිවෙයි මෙහෙ එවුන්ගෙ වැඩ වල කොලිටියත් එක්ක බැලුවම
Sprey කරන ගම් එක 3M මම ඉස්සර US වලින් ගෙන්න ගත්තා දැන් නං ඒක ඉවරයි ග්‍රයින්ඩරේට සෑන්ඩ් පේපර් අලවලම
මම දැක්ක Wurth සයිට් එකේ තියනවා අනිවා මෙහෙ ගන්න ඇති
ඔවු ඔය ඔන්ලයින් ගොඩක් ඒව OEM පාට් ගන්න තියනවා
මගේ අර සෙන්ටර් කන්සෝල් බොක්ස් එක අරින ප්ලාස්ටික් කෑල්ල කැඩිලා මෙහෙ බැලුවම 5000ක්ද කොහෙද කිවුවා. ebay එකෙන් OEM කියලා තිබුනු කෑල්ලක් ගෙනවා $6ද කොහෙද. ඔරිජිනල් පාට් එකමයි
තව වෙන තනකොල කපන මැශින් එකක ත්‍රොටල් කන්ට්‍රෝල් එක අලි එකෙන් ගත්තා, ජපන් මැශින් එකට ආපු ඔරිජිනල් පාට් එකමයි.
------ Post added on Mar 30, 2025 at 10:15 AM

oya filter eka cut open karala balanna
samaharawita OEM ekath china da danne na gahanne![]()
Math amayama genawa badu belt ehena aftermarket unath mehe tiyena ewata wada quality. Packing eke idan ma wenas.Made in Japan kiyala thiyenne nam (Tokyo ROKI)
Aliexpress listing eketh thiyenne Origin : JP kiyala. Total price eka $2 wadiyi filter eka kelinma Amayama eken genna gannawata wada![]()
Math amayama genawa badu belt ehena aftermarket unath mehe tiyena ewata wada quality. Packing eke idan ma wenas.
Mage laga genuine bando, pitwork belt set ekakma tiyenawa den![]()