ehema hariyanne na. fan motor eka +, - maru wela athi. Eliyen hulan engine eka pettata radiator eka haraha enna one.mage radiator fan eka thiyenne radiator eka pitipasse, ada aluthen fan ekak damma, eka hulan para yanne engine eken eliyata (athul paththata nemei). ehema thibbata aulk nadda?
km 20k wage giyoth heat weida?ehema hariyanne na. fan motor eka +, - maru wela athi. Eliyen hulan engine eka pettata radiator eka haraha enna one.
Same Happen to Mine.. Gearbox eke clutch pack gihin. oka Gearbox overhaul place ekakin repair Kit eka dala hadaganna. dan owa hadana un oni tharam innawa. mathaka athuwa Oil Seal O rings daddi Genuine danna naththun leak wenna balanawa. Seethala paththakama wenna hethuwa, Clutch pack plates seethalata preassure eka maintain karanna baa.. eka hinda Solenoid walin Gear ekata watenne naa. Rath unama hariyanne ekai..නුවර එළියෙ ගියා මගෙ මිට්සුබිෂි ලිබේරෝ වැගන් එකේ. (2000 YOM Auto gear)
කිසි අවුලක් නැතිව ගියා. ගිය පලවෙනි පාරත් නෙමෙයි.
රෑ එළිවෙලා වාහනේ ස්ටාට් කරලා D එකට දැම්මා ගියර් වැටෙන්නෙ නෑ කියහංකො
රිවර්ස් එකට වැටෙනවා. රිවර්ස් එකේ යන්නත් පුලවුන්. D එකට දාපුවාම අද්දන්නෙ නෑ. විනාඩි විස්සක් විතර ගියාට පස්සෙ හරිගියා.
ඔන්නොහෙ ඔ්න එකක් කියලා ගියා පට්ටිපොල පැත්තෙ.. ලොකු කඳු අද්දද්දි ස්ලිප් වෙන ගතියක් දැනෙනවා රෝද
එනපොට හොඳ නෑ කියලා හිමිං හිමිං ආව මාවතගම හරියට ආවට පස්සෙ හරිගියා
මොකද දන්නෑ සීන් එක. ගියර් ඔයිල් මාරු කරන්නත් තව කල් තියනවා
අඩෝ තෑන්ක්ස් මචංSame Happen to Mine.. Gearbox eke clutch pack gihin. oka Gearbox overhaul place ekakin repair Kit eka dala hadaganna. dan owa hadana un oni tharam innawa. mathaka athuwa Oil Seal O rings daddi Genuine danna naththun leak wenna balanawa. Seethala paththakama wenna hethuwa, Clutch pack plates seethalata preassure eka maintain karanna baa.. eka hinda Solenoid walin Gear ekata watenne naa. Rath unama hariyanne ekai..
Oka Paintless Dent repair karanna puluwan wey.. Aran palayan Keen Auto ekata.. Kiyahan Mama ewwe kiyala...thawa kattak. meka nam ahaka yana karumayak set une. castle street eke yaddi balagena yanna. kuddek galak gahuwa.
View attachment 232877

Pissek wenna ona ..ekek gahala keduwa side mirror akak mata wahana dekakata issarahin tina wahaneka.. e nam colombo nemei ;hebei day before yesterday..thawa kattak. meka nam ahaka yana karumayak set une. castle street eke yaddi balagena yanna. kuddek galak gahuwa.
View attachment 232877
කුඩ්ඩෙක්ද? පිස්සෙක්ද? උබෙන් සල්ලි වගේ මොනවා හරි ඉල්ලලා උබ සල්ලි දුන්නෙ නැති නිසා ගැහුවනං ඌ කුඩ්ඩෙක්. එහෙම කිසිම හේතුවක් නැතුව ගලකින් කෙලියනම් ඌ පිස්සෙක්. ඕකෙන් කෝක උනත් උබ ලොකූ හදිස්සි ගමනක හිටියෙ නැත්තං ලගම තියන පොලිසියට ගිහින් කියන්න තිබ්බෙ බං.thawa kattak. meka nam ahaka yana karumayak set une. castle street eke yaddi balagena yanna. kuddek galak gahuwa.
View attachment 232877
pissek wenna one. mokada kisima hethuwak nethuwa uu pahu karala yana wahaneta gahuwe. pare wena wahana thibbeth ne. man gedara awata passe damage eka dakke. passe dashcam eka keepa sarayak baladdi thamai dakke galak gahanawa kiyala.කුඩ්ඩෙක්ද? පිස්සෙක්ද? උබෙන් සල්ලි වගේ මොනවා හරි ඉල්ලලා උබ සල්ලි දුන්නෙ නැති නිසා ගැහුවනං ඌ කුඩ්ඩෙක්. එහෙම කිසිම හේතුවක් නැතුව ගලකින් කෙලියනම් ඌ පිස්සෙක්. ඕකෙන් කෝක උනත් උබ ලොකූ හදිස්සි ගමනක හිටියෙ නැත්තං ලගම තියන පොලිසියට ගිහින් කියන්න තිබ්බෙ බං.
hadanna dala thiyenne.Pissek wenna ona ..ekek gahala keduwa side mirror akak mata wahana dekakata issarahin tina wahaneka.. e nam colombo nemei ;hebei day before yesterday..
Kohomahari insurance claim karaganna..hoda workshop akakata denmoth tools walin ganna puluwan wei oka hoda widiyata
Malabe thiyenewa thanak man kalinuth oya wage repair karapu. ethanata damma.Oka Paintless Dent repair karanna puluwan wey.. Aran palayan Keen Auto ekata.. Kiyahan Mama ewwe kiyala...
https://www.facebook.com/keenautobodyworks/
යකෝ මගක් ගිහින් නවත්තලා බලලා එහෙම්ම පොලිසියට යන්න තිබ්බෙ බං? ගල් පාරක් වැදුනා කියලා දැනගෙනත් මොකද වෙලා තියෙන්නෙ කියලා නවත්තලා බලන්නෙ නැතුව ගෙදර එන්න පුලුවන්ද උබට? මාර එකෙක්නෙ උබpissek wenna one. mokada kisima hethuwak nethuwa uu pahu karala yana wahaneta gahuwe. pare wena wahana thibbeth ne. man gedara awata passe damage eka dakke. passe dashcam eka keepa sarayak baladdi thamai dakke galak gahanawa kiyala.
pop gala saddayak awe. anika monama deyak wath wadinawa man dakke ne. man hithuwe tyre ekak giya kiyala. ehemath ne wage hinda hithuwe mokak hari rodeta ahu una kiyala.යකෝ මගක් ගිහින් නවත්තලා බලලා එහෙම්ම පොලිසියට යන්න තිබ්බෙ බං? ගල් පාරක් වැදුනා කියලා දැනගෙනත් මොකද වෙලා තියෙන්නෙ කියලා නවත්තලා බලන්නෙ නැතුව ගෙදර එන්න පුලුවන්ද උබට? මාර එකෙක්නෙ උබ
me wage.. issaraha truck ekaka thattuwe tibba dalak awith van eke door eke weduna tin tin gala deparak. nawattala balapuhama then dekaka scratch welapop gala saddayak awe. anika monama deyak wath wadinawa man dakke ne. man hithuwe tyre ekak giya kiyala. ehemath ne wage hinda hithuwe mokak hari rodeta ahu una kiyala.

oka paint less nam karanna wenne na. edges gihin tiyenne. Puller ekakin edges tika pull karanna wei.Oka Paintless Dent repair karanna puluwan wey.. Aran palayan Keen Auto ekata.. Kiyahan Mama ewwe kiyala...
https://www.facebook.com/keenautobodyworks/