ඒ බම් උගේ පොඩි unique markating එකක් වගේ සීන් එකක් ලු බම්, උගේ දායක සභාව / fan base එක අල්ලලා තියාගන්න පොඩි unique වැඩක් වගේ සීන් එකක්.
Steve Aoki බම් music වලින් talented චරිතයක් තමා (ගොන් part මට සෙට් නෑ එක වෙනම කතාවක්

)
2011 එක සිංදුවක් හදලා release කරනවා, එකේ visual එකේ තියනවා මිනිස්සුන්ගේ මුණු වල කේක් පුපුරණ සීන් එකක්
ඒක තමයි ඔය Steve Aokiකාරයා markating සීන් එකට copy කරලා දාගන්නේ, පොර උගේ shows වල ඔය සින්දුව play කරන ගමන් tribute එකට වගේ cake පාර දෙනවා

ඔය cake සීන් එක දැන් හෙන viral, දායක සභා පිටින් යනවලු cake පාර කන්නම බලාගෙන
(ගොනා වගේ හිටියට මමත් පොඩි පොඩි දේවල් දන්නවා ඉතිම් ඈ
)