කෑවා බම් 🤭

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කේක් එකෙන්ම....



    Steve Aoki තමයි ලු බම් stage එකේ ඉඳලා cake පාර දෙන්නේ ඈ.... 😉
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ai bn ehema karanne?
    ඒ බම් උගේ පොඩි unique markating එකක් වගේ සීන් එකක් ලු බම්, උගේ දායක සභාව / fan base එක අල්ලලා තියාගන්න පොඩි unique වැඩක් වගේ සීන් එකක්.

    Steve Aoki බම් music වලින් talented චරිතයක් තමා (ගොන් part මට සෙට් නෑ එක වෙනම කතාවක් 🤭)

    2011 එක සිංදුවක් හදලා release කරනවා, එකේ visual එකේ තියනවා මිනිස්සුන්ගේ මුණු වල කේක් පුපුරණ සීන් එකක්



    ඒක තමයි ඔය Steve Aokiකාරයා markating සීන් එකට copy කරලා දාගන්නේ, පොර උගේ shows වල ඔය සින්දුව play කරන ගමන් tribute එකට වගේ cake පාර දෙනවා 🤗 ඔය cake සීන් එක දැන් හෙන viral, දායක සභා පිටින් යනවලු cake පාර කන්නම බලාගෙන 😏

    (ගොනා වගේ හිටියට මමත් පොඩි පොඩි දේවල් දන්නවා ඉතිම් ඈ 😉)
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    කේක් එකෙන්ම....



    Steve Aoki තමයි ලු බම් stage එකේ ඉඳලා cake පාර දෙන්නේ ඈ.... 😉

    මේ ඉන්නේ ඉස්සරහට කෑමක් වත් නොලැබෙන්න ඕන මිනිස්සු
    කන්න නැති මිනිස්සු කි දාහක් ඉන්නවද
    පෙරේත ලෝකය තියෙන්නෙත් මහ පොලොවෙමයි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    මේ ඉන්නේ ඉස්සරහට කෑමක් වත් නොලැබෙන්න ඕන මිනිස්සු
    කන්න නැති මිනිස්සු කි දාහක් ඉන්නවද
    පෙරේත ලෝකය තියෙන්නෙත් මහ පොලොවෙමයි
    ලංකාවේ නෙමෙයි නේ. උන්ට ඕන තරම් කන්න තියනවා