සමහරු කියනවා අප්‍රේල් 4 මෝදි ආවාට පස්සේ අපිට ලයිට් දෙන ස්විච් එක තියෙන්නේ ඌගේ අතේලු... 🤔🤔

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    ඇත්තද බොරුද දන්නේ නෑ.. මාත් දැනගත්තේ "චාපා නිදහස්" යූටියුබ් චැනල් එකෙන්.. අනුර = ගමේ රනිල්ලු..මොකක්ද මන්දා ගිවිසුමක් අත්සන් කරනවලු මෝදි අප්‍රේල් 4 ලංකාවට ආවාට පස්සේ ..ඊට පස්සේ බංගලියොන්ට ලයිට් නැතිවෙනවා වගේ ඉන්දියාව අපිටත් ලයිට් දෙනවද නැද්ද කියලා තීරණය කරනවාලු..මේක ඇත්තක්ද ? @yapa100 @vibhashana :unsure:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,128
    74,348
    113
    ඇත්තද බොරුද දන්නේ නෑ.. මාත් දැනගත්තේ "චාපා නිදහස්" යූටියුබ් චැනල් එකෙන්.. අනුර = ගමේ රනිල්ලු..මොකක්ද මන්දා ගිවිසුමක් අත්සන් කරනවලු මෝදි අප්‍රේල් 4 ලංකාවට ආවාට පස්සේ ..ඊට පස්සේ බංගලියොන්ට ලයිට් නැතිවෙනවා වගේ ඉන්දියාව අපිටත් ලයිට් දෙනවද නැද්ද කියලා තීරණය කරනවාලු..මේක ඇත්තක්ද ? @yapa100 @vibhashana :unsure:
    ඇයි ගොන් හුත්තිගෙ පුතෝ ඔය එක එකාගේ කතා අහන්නෙ? උඹට කටට දෙන එකාගෙම කතා අහලා බලපන්කො. 🤭 🤭 👇 👇

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    මොන බොරුව බන් ඉන්දියාවේද ලයිට් දාන සුවිච් එක වදුරෙක්ට දෙනවා එදායින් පස්සේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,049
    13,686
    113
    පෘථිවිය
    ඇත්තද බොරුද දන්නේ නෑ.. මාත් දැනගත්තේ "චාපා නිදහස්" යූටියුබ් චැනල් එකෙන්.. අනුර = ගමේ රනිල්ලු..මොකක්ද මන්දා ගිවිසුමක් අත්සන් කරනවලු මෝදි අප්‍රේල් 4 ලංකාවට ආවාට පස්සේ ..ඊට පස්සේ බංගලියොන්ට ලයිට් නැතිවෙනවා වගේ ඉන්දියාව අපිටත් ලයිට් දෙනවද නැද්ද කියලා තීරණය කරනවාලු..මේක ඇත්තක්ද ? @yapa100 @vibhashana :unsure:
    උඹල වගේ ලිං මැඩියොන්ට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා
    උන් උඹල වෙනුවෙන් ආදරෙන් ඇවිත් උන්ගේ ලයින් එක කනෙක්ට් කරලා යන්න එන්නේ

    පොඩ්ඩක් ගිහින් බලපන් දකුණු ඉන්දියාවේ විදුලි කැපිලි

    මෙච්චර වියලි කාලගුණයක් තියෙන රටේ
    න්‍යෂ්ටික විදුලිය තියෙන රටේ
    තවම දකුණු ඉන්දියාවේ හැම කොටසකම සතියකට විදුලිය දිනපතා කපනවා
     
    • Wow
    Reactions: Kumbhakarna22

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹල වගේ ලිං මැඩියොන්ට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා
    උන් උඹල වෙනුවෙන් ආදරෙන් ඇවිත් උන්ගේ ලයින් එක කනෙක්ට් කරලා යන්න එන්නේ

    පොඩ්ඩක් ගිහින් බලපන් දකුණු ඉන්දියාවේ විදුලි කැපිලි

    මෙච්චර වියලි කාලගුණයක් තියෙන රටේ
    න්‍යෂ්ටික විදුලිය තියෙන රටේ
    තවම දකුණු ඉන්දියාවේ හැම කොටසකම සතියකට විදුලිය දිනපතා කපනවා
    උබ හිතන්නෙ ග්‍රිඩ් එක කනෙක්ට් කරන්නෙ අපි උන්ගෙන් කරන්ට් එක ගන්න විතරක් කියලද? :lol: :lol: :lol:
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    175
    340
    63
    Malabe

    ලංකාවේ එහෙම පිටට දෙන්න තරං විදුලි අතිරික්තයක් නෑ. හැමදාම රෑ වෙද්දී ඩීසල් එන්ජින් දාල ඩීසල් පුච්ච පුච්ච ගිනි ගණන් වලට විදුලිය හදන්නේ. එකට වඩා චුට්ටක් අඩුවට ඉන්දියාවෙන් කරන්ට් ගන්න පුළුවන් වෙයි මේ දෙක හයි කරාම.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ලංකාවේ එහෙම පිටට දෙන්න තරං විදුලි අතිරික්තයක් නෑ. හැමදාම රෑ වෙද්දී ඩීසල් එන්ජින් දාල ඩීසල් පුච්ච පුච්ච ගිනි ගණන් වලට විදුලිය හදන්නේ. එකට වඩා චුට්ටක් අඩුවට ඉන්දියාවෙන් කරන්ට් ගන්න පුළුවන් වෙයි මේ දෙක හයි කරාම.

    පැය 24ම උන්ගේ ග්‍රිඩ් එකේ අපි සම්බන්ද වෙන ප්‍රන්තේට කරන්ට් දෙන්න බැරුව අපිට කරන්ට් දෙන්න උන්ට වැඩිපුර තියනවා LMFAO. :lol: 🤌
     
    • Haha
    Reactions: shenat and YelaWolf

    TheShadow

    Well-known member
  • May 19, 2019
    175
    340
    63
    Malabe
    පැය 24ම උන්ගේ ග්‍රිඩ් එකේ අපි සම්බන්ද වෙන ප්‍රන්තේට කරන්ට් දෙන්න බැරුව අපිට කරන්ට් දෙන්න උන්ට වැඩිපුර තියනවා LMFAO. :lol: 🤌
    අපේ ග්‍රිඩ් එකටත් වඩා උන්ගේ ග්‍රිඩ් එක අන්ස්ටේබල් කියලද කියන්නේ. එහෙම උනොත් නම් ඉතින් හයි කරාට පස්සේ අපේ ග්‍රිඩ් එකට දෙයියන්ගේම පිහිට තමයි.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,687
    1,787
    113
    Galle
    මතක ඇතුව මෝදි ට කියපන් රෑට ඔෆ් කරන්න කියලා... අනේ හුකේ
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    සිරිලංකාවේ ලයිට් කපලා මෝදි මොනවා ලබාගන්නද බං?
    ලපයාට කතිරේ ගහපු එකෙක් හැටියට බුද්දිමත්ව හැසිරියන්.. ලබාගන්න දේ තමයි මේක..
    අඛන්ඩ භාරතය... 👇 👇 👇

    akhand-bharat-1.png
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඇත්තද බොරුද දන්නේ නෑ.. මාත් දැනගත්තේ "චාපා නිදහස්" යූටියුබ් චැනල් එකෙන්.. අනුර = ගමේ රනිල්ලු..මොකක්ද මන්දා ගිවිසුමක් අත්සන් කරනවලු මෝදි අප්‍රේල් 4 ලංකාවට ආවාට පස්සේ ..ඊට පස්සේ බංගලියොන්ට ලයිට් නැතිවෙනවා වගේ ඉන්දියාව අපිටත් ලයිට් දෙනවද නැද්ද කියලා තීරණය කරනවාලු..මේක ඇත්තක්ද ? @yapa100 @vibhashana :unsure:
    Sikime කියල රටක් තිබ්බ
    ඒක ගැන හොයල බලන්න