ඇත්තද බොරුද දන්නේ නෑ.. මාත් දැනගත්තේ "චාපා නිදහස්" යූටියුබ් චැනල් එකෙන්.. අනුර = ගමේ රනිල්ලු..මොකක්ද මන්දා ගිවිසුමක් අත්සන් කරනවලු මෝදි අප්‍රේල් 4 ලංකාවට ආවාට පස්සේ ..ඊට පස්සේ බංගලියොන්ට ලයිට් නැතිවෙනවා වගේ ඉන්දියාව අපිටත් ලයිට් දෙනවද නැද්ද කියලා තීරණය කරනවාලු..මේක ඇත්තක්ද ? @yapa100 @vibhashana 