Dubai Chocolate වංචාවක්ද?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    Fake ඒවා වැහි වැහැලා. Original එක නම් රසයි. හැබයි ඔය කියන ගනන් දිලා කන්න තරම් රසක් නම් නෑ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Fake ඒවා වැහි වැහැලා. Original එක නම් රසයි. හැබයි ඔය කියන ගනන් දිලා කන්න තරම් රසක් නම් නෑ.
    This. It's way overhyped. It's good but nothing special. Original can order through Deliveroo, if you live in Dubai.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    Pistachios කියල මොන ජරාවක් දානවද දන්නෑ.🤣
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    වීඩියෝ කෑල්ල නම් බැලුවේ නෑ, චොකලට් කෑමබීම ගෙන්න නිසා දන්නවා හොඳ බඩු තියනවා තම්බි රටවල හැබැයි දූපතට bulk ගෙන්නලා resell කරන තැන් ගැන නම් එච්චර හිතේ පැහැදීමක් නැ මට