ලංකාව ඇමරිකාවට 88% බදු ගහලා නෑ

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඇමරිකාවෙන් අපේ රටට ආනයනය කරන භාණ්ඩ සඳහා ( සේවා මීට ඇතුළත් නොවේ) අපේ රට විසින් 88% ක තීරු බද්දක් පනවා ඇති බවත් ඒ නිසා ඇමරිකාව විසින් ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පනවා ඇති බවත් බොහෝමයක් දෙනාගේ විශ්වාසය වී ඇති බව පෙනේ.

    එහෙත් සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ ඇමරිකාව හා ලංකාව අතර ඇති වෙළඳ ශේෂය සඳහා බදු පැනවීමකි.

    ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන මුළු භාණ්ඩ වල වටිනාකම ඩොලර් මිලියන 3000 යි.
    ඇමරිකාවෙන් ලංකාවට ආනයනය කරන මුළු භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 360.
    එවිට ඇමරිකාවට ඇති ඍණාත්මක වෙළෙඳ ශේෂය(trade deficit) හෙවත් පෙර අගයන් දෙකේ පරතරය ඩොලර් මිලියන 2640 යි.
    එම වෙළෙඳ පරතරය වන 2640 යන අගය අප විසින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවල වටිනාකම වන 3000 න් බෙදූ විට ලැබෙන අගය ප්‍රතිශතයක් ලෙස සැලකූ විට 88% ක් ලැබේ.

    (2640÷3000)×100 = 88%

    ඇමෙරිකා රජය මෙම වෙළඳ ශේෂය ඔවුන්ගේ රටට ආනයනය කරන භාණ්ඩ වල වටිනාකමට දරන අනුපාතය ඔවුන්ගේ රටට අප රට විසින් පනවා ඇති බද්දක් ලෙස සලකා ඇති බව පෙනී යයි. මෙය කිසිම සාධාරණත්වයක් හා ප්‍රායෝගිකත්වයක් නැති තීරණයක්.

    එසේ නොමැතිව ඇමරිකාවෙන් අප රටට ආනයනය කරන භාණ්ඩ සඳහා 88% බද්දක් අපේ රටේ රජයන් විසින් පනවා ඇති බව අසත්‍ය ප්‍රකාශයක්. ඇමෙරිකාව වගේ ඉහල භාණ්ඩ මිලක් ඇති රටකින් ගෙනෙන භාණ්ඩ සඳහා තවත් 88% ක බද්දක් පැනවූ විට එම භාණ්ඩයෙ අවසාන වෙළඳ පොළ මිල දරා ගත නොහැකි මිලකට යන බව තේරුම් ගත යුතුයි. එසේ කිරීමෙන් ආනයනකරුවාට කිසිදු වාසියක් වෙන්න නෑ.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ට්‍රම්ප් අසාදාරණයි නේද එහෙම බලද්දි. උන්ගෙ රටේ මිනිස්සු මිලියන 200ක්ද කොහෙද ඉන්නවනෙ. අපේ රටෙ මිලියන 22යි. උන් consume කරන ප්‍රමානෙට ලංකාවට කරන්න බෑනෙ. අනික ඇමරිකන් බඩු අපි වගෙ දුප්පත් රටවලට afford කරන්නත් බෑ 😐
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,163
    49,525
    113
    සේදවත්ත
    Yes
    ඔය ටැක්ස් එක අඩු කරගත්තේ නැත්නම් ලංකාවේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකත් ඉවරයි.
    ඇමරිකන් උන් හෙලුවෙන් ඉන් නෑනේ උන්ට ඇපරල් වගේ ඒවා ගන්නම වෙනවා . ඇමරිකාවේ මහන්නෙත් නෑ . අනික ලංකාවේ ඇපරල් ප්‍රඩක්ට් හයි එන්ඩ් ස්පෙශලයිස් ඒවා. ඔය සෆන් කිට්ස් , ස්පොට්ස් වෙයා , සජිකල් ග්ලවුස් වගේ ඒවා. බංගලියන්ට වගේ නම් කෙලවෙනවා කලිසම් ටී සර්ට් යවන නිසා. අනික අපේ රබර් ආශ්‍රිත ඒවත් අපි රබර් යවන්නෙ අමුද්‍රව්‍ය ලෙස නිමි භාන්ඩ නෙමෙයි . උන්ගෙ රබර් වැවෙන් නෑ රබර් ගන්නම වෙනවා . උන්ගෙ ලොකල් මාකට් එකේ උන්ට තමා හැමිනෙන්න බඩු ගන්න ගියාම .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,084
    99,601

    රබර් නන් උන්ට බ්‍රසිලෙන් හොයාගන්න පුළුවන් වෙයි නෙ.

    උන් ඔය කරා කියන්නේ උන්ගේ ඇතුලේ නිෂ්පාදන වැඩි කරන්න නෙ. අපේ සිරිමා ආච්චි වගේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,163
    49,525
    113
    සේදවත්ත
    රබර් නන් උන්ට බ්‍රසිලෙන් හොයාගන්න පුළුවන් වෙයි නෙ.

    උන් ඔය කරා කියන්නේ උන්ගේ ඇතුලේ නිෂ්පාදන වැඩි කරන්න නෙ. අපේ සිරිමා ආච්චි වගේ
    එක තමා පෑලෑන නම් . ලොකු කෝපරේශන් ටික නම් දැන්ම ඉන්වෙස්මන්ට් වලට ඇවිත් . බ්‍රසිල් වලටත් බදු ගහනවනේ . කොහෙන් ගියත් උන්ගේ කන්සියුම මාකට් එකට බඩේ පාර වදිනවමයි .
    ට්‍රම්පා වෙනම ඉකොනොමි එක්කට යන්න වගේ හදන්නේ ඩොලර් එක ඩිච් කරලා .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,880
    46,017
    113
    රබර් නන් උන්ට බ්‍රසිලෙන් හොයාගන්න පුළුවන් වෙයි නෙ.

    උන් ඔය කරා කියන්නේ උන්ගේ ඇතුලේ නිෂ්පාදන වැඩි කරන්න නෙ. අපේ සිරිමා ආච්චි වගේ

    අා දැන්වත් තේරුණාද අැයි අනුරව ජනාධිපති කරගත්තේ කියලා රටේ මිනිස්සු..කොහොමද අර රනිලා ඵහෙම ජනාධිපති වුනානම්..සිරිමාවෝ කරා වගේ දෙයක් කරන්න පුළුවන් අනුරට විතරමයි..සුද්දට උදේ හවස වඳින රනිල් අාවනම් කොරයි ලබ්බක්..උන්ට ඕන විදිහට රටට බෝම්බ ගහන්නත් ඉඩ දුන්න ඵකානේ..තව මොන කථාද..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,034
    74,057
    113
    ඇමරිකාවෙන් අපේ රටට ආනයනය කරන භාණ්ඩ සඳහා ( සේවා මීට ඇතුළත් නොවේ) අපේ රට විසින් 88% ක තීරු බද්දක් පනවා ඇති බවත් ඒ නිසා ඇමරිකාව විසින් ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පනවා ඇති බවත් බොහෝමයක් දෙනාගේ විශ්වාසය වී ඇති බව පෙනේ.

    එහෙත් සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ ඇමරිකාව හා ලංකාව අතර ඇති වෙළඳ ශේෂය සඳහා බදු පැනවීමකි.

    ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන මුළු භාණ්ඩ වල වටිනාකම ඩොලර් මිලියන 3000 යි.
    ඇමරිකාවෙන් ලංකාවට ආනයනය කරන මුළු භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 360.
    එවිට ඇමරිකාවට ඇති ඍණාත්මක වෙළෙඳ ශේෂය(trade deficit) හෙවත් පෙර අගයන් දෙකේ පරතරය ඩොලර් මිලියන 2640 යි.
    එම වෙළෙඳ පරතරය වන 2640 යන අගය අප විසින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවල වටිනාකම වන 3000 න් බෙදූ විට ලැබෙන අගය ප්‍රතිශතයක් ලෙස සැලකූ විට 88% ක් ලැබේ.

    (2640÷3000)×100 = 88%

    ඇමෙරිකා රජය මෙම වෙළඳ ශේෂය ඔවුන්ගේ රටට ආනයනය කරන භාණ්ඩ වල වටිනාකමට දරන අනුපාතය ඔවුන්ගේ රටට අප රට විසින් පනවා ඇති බද්දක් ලෙස සලකා ඇති බව පෙනී යයි. මෙය කිසිම සාධාරණත්වයක් හා ප්‍රායෝගිකත්වයක් නැති තීරණයක්.

    එසේ නොමැතිව ඇමරිකාවෙන් අප රටට ආනයනය කරන භාණ්ඩ සඳහා 88% බද්දක් අපේ රටේ රජයන් විසින් පනවා ඇති බව අසත්‍ය ප්‍රකාශයක්. ඇමෙරිකාව වගේ ඉහල භාණ්ඩ මිලක් ඇති රටකින් ගෙනෙන භාණ්ඩ සඳහා තවත් 88% ක බද්දක් පැනවූ විට එම භාණ්ඩයෙ අවසාන වෙළඳ පොළ මිල දරා ගත නොහැකි මිලකට යන බව තේරුම් ගත යුතුයි. එසේ කිරීමෙන් ආනයනකරුවාට කිසිදු වාසියක් වෙන්න නෑ.
    ට්‍රම්ප් අසාදාරණයි නේද එහෙම බලද්දි. උන්ගෙ රටේ මිනිස්සු මිලියන 200ක්ද කොහෙද ඉන්නවනෙ. අපේ රටෙ මිලියන 22යි. උන් consume කරන ප්‍රමානෙට ලංකාවට කරන්න බෑනෙ. අනික ඇමරිකන් බඩු අපි වගෙ දුප්පත් රටවලට afford කරන්නත් බෑ 😐
    ඔතන මුලු point එකම තියෙන්නෙ හැම රටම උන්ව හූරන් කනවා කියන එක. ඌට එක නවත්තන්න ඕනා. අපිට ඕක ප්‍රශ්නයක් වගේ පෙනුනට උන්ට ඒක සාදාරනයි. ලොකේ වෙන කොයිම රටක්වත් ඔය ලෙවෙල් එකට හූරන් කන්නෙ නෑ. චීනේ බලපන්, උන් හැම රටකටම උන්ගෙ බඩු පටවනවා, ඒත් උන් අනිත් උන්ගෙ බ්ඩු ගන්නවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,084
    99,601
    113
    අා දැන්වත් තේරුණාද අැයි අනුරව ජනාධිපති කරගත්තේ කියලා රටේ මිනිස්සු..කොහොමද අර රනිලා ඵහෙම ජනාධිපති වුනානම්..සිරිමාවෝ කරා වගේ දෙයක් කරන්න පුළුවන් අනුරට විතරමයි..සුද්දට උදේ හවස වඳින රනිල් අාවනම් කොරයි ලබ්බක්..උන්ට ඕන විදිහට රටට බෝම්බ ගහන්නත් ඉඩ දුන්න ඵකානේ..තව මොන කථාද..
    දැන් සිරිමා අච්චි වගේ කරා නන් එහෙම වතුරත් නැතුව මැරිල යන්නේ. වෙලාවට උබලට වඩා චුට්ටක් ලොකු සහෝදරයාට මොළේ තියෙනවා.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඔතන මුලු point එකම තියෙන්නෙ හැම රටම උන්ව හූරන් කනවා කියන එක. ඌට එක නවත්තන්න ඕනා. අපිට ඕක ප්‍රශ්නයක් වගේ පෙනුනට උන්ට ඒක සාදාරනයි. ලොකේ වෙන කොයිම රටක්වත් ඔය ලෙවෙල් එකට හූරන් කන්නෙ නෑ. චීනේ බලපන්, උන් හැම රටකටම උන්ගෙ බඩු පටවනවා, ඒත් උන් අනිත් උන්ගෙ බ්ඩු ගන්නවද?
    ඒක හරි බන් ඒත් වේල් තුන හරියට කාගන්න බැරුව ඉන්න අපි වගෙ හිගන රටවලටත් ඕක apply කරන එක අවුල්. උන්ගෙ බඩු ලංකාවෙ උන්ට afford කරන්න බෑනෙ ගානත් එක්ක.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,255
    8,132
    113
    අපේ අනුරත් එක්කානම් සෙල්ලම් දාන්න බෑ ට්‍රම්පට
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    😱 ඇමරිකාවෙන් විතරක් අවුරුද්දකට $ බිලියන 3ක්? ඔය සල්ලි මෙහෙටම එනවද බං?
     
    • Like
    Reactions: ChoronaSottiya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,034
    74,057
    113
    ඒක හරි බන් ඒත් වේල් තුන හරියට කාගන්න බැරුව ඉන්න අපි වගෙ හිගන රටවලටත් ඕක apply කරන එක අවුල්. උන්ගෙ බඩු ලංකාවෙ උන්ට afford කරන්න බෑනෙ ගානත් එක්ක.
    ඇයි බන් උන් අපිට වෙනම සලකන්න ඕන? ඕකත් හරියට ටැක්ස් අරන් නිකමුන්ට කන්න බොන්න දෙනවා වගේ සීන් එකක් නේද?

    anyway මම හිතන්නෙ කවුරුහරි ගිහින් උන්ට තේරුම් කරලා දෙන්න ඕන අපිට ඔයිට වඩා ගන්න බෑ කියලා. ලංකාව හරියට represent වෙන්නැති සීන් එකක් තියෙන්නෙ.

    😱 ඇමරිකාවෙන් විතරක් අවුරුද්දකට $ බිලියන 3ක්? ඔය සල්ලි මෙහෙටම එනවද බං?
    ඔය බිලියන 3න් cost එක විතරයි ලංකාවට එන්නෙ, අනිත් සල්ලි SG වගේ තැන්වල park කරනවා අපේ උන්.
    ------ Post added on Apr 3, 2025 at 10:14 AM