ලංකාව ඇමරිකාවට 88% බදු ගහලා නෑ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    me tiyenne sampurna wistare, Trade surplus eka balala Tarrif eka impose karala tiyenne.

    ඔය මොක්කු කෙඳිරි ගෑවත්

    They need USA more than USA needs them

    දැන් USA වලට බඩු export නොකර කොහාටද බඩු ටික යවන්නෙ කියපන්කො, චීන්නු උන්ගෙ ලාබ ජරාව කොහාටද පටවන්න යන්නෙ?
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඇයි බන් උන් අපිට වෙනම සලකන්න ඕන? ඕකත් හරියට ටැක්ස් අරන් නිකමුන්ට කන්න බොන්න දෙනවා වගේ සීන් එකක් නේද?

    anyway මම හිතන්නෙ කවුරුහරි ගිහින් උන්ට තේරුම් කරලා දෙන්න ඕන අපිට ඔයිට වඩා ගන්න බෑ කියලා. ලංකාව හරියට represent වෙන්නැති සීන් එකක් තියෙන්නෙ.

    ඔය බිලියන 3න් cost එක විතරයි ලංකාවට එන්නෙ, අනිත් සල්ලි SG වගේ තැන්වල park කරනවා අපේ උන්.
    ------ Post added on Apr 3, 2025 at 10:14 AM
    වෙනම සලකන්න ඕන උන්ගෙ මිනිස්සු මිලියන 200ක් විතර ඉදලත් අපෙන් බඩු ගන්නෙ $3B ක විතරයි. අපිටත් අනිත් පැත්තට $3B ක බඩු ගන්න බෑ නෙ මිනිස්සු මිලියන 22ක් තියන්. අනික උන්ට වගෙ purchasing power එකකුත් නෑ අපිට. ඕකෙන් වෙන්නෙ උන්ගෙන් ගන්න ටිකවත් ගන්න අපිට සල්ලි නැතිවෙන එකනෙ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඔය මොක්කු කෙඳිරි ගෑවත්

    They need USA more than USA needs them

    දැන් USA වලට බඩු export නොකර කොහාටද බඩු ටික යවන්නෙ කියපන්කො, චීන්නු උන්ගෙ ලාබ ජරාව කොහාටද පටවන්න යන්නෙ?
    China unat unget lokuma consumer USA, China nm unge exports tika wena ASEAN, BRICS wage growing markets walata move karanna patan aran kiyala tibuna news wala, ea unata eke para vaccum eka fill kara ganna beha.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    වෙනම සලකන්න ඕන උන්ගෙ මිනිස්සු මිලියන 200ක් විතර ඉදලත් අපෙන් බඩු ගන්නෙ $3B ක විතරයි. අපිටත් අනිත් පැත්තට $3B ක බඩු ගන්න බෑ නෙ මිනිස්සු මිලියන 22ක් තියන්. අනික උන්ට වගෙ purchasing power එකකුත් නෑ අපිට. ඕකෙන් වෙන්නෙ උන්ගෙන් ගන්න ටිකවත් ගන්න අපිට සල්ලි නැතිවෙන එකනෙ.
    ඌට ප්‍රශ්නයක් නැත්තන් ඌ මොකද බන් නැවෙන්න්නෙ? ඔන්න එඔක තමා උත්තර දෙන්න ඕන ප්‍රශ්නෙ

    China unat unget lokuma consumer USA, China nm unge exports tika wena ASEAN, BRICS wage growing markets walata move karanna patan aran kiyala tibuna news wala, ea unata eke para vaccum eka fill kara ganna beha.
    මම හිතන්නෙ නෑ US තරම profitable markets තියෙනවා කියලා උන්ට වෙන කොහේවත්. ඒ නිසා උන්ට US ඕනමයි. අනිත් උන්ටත් එච්චර තමා.
    ------ Post added on Apr 3, 2025 at 10:39 AM
     
    • Like
    Reactions: haunte

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඌට ප්‍රශ්නයක් නැත්තන් ඌ මොකද බන් නැවෙන්න්නෙ? ඔන්න එඔක තමා උත්තර දෙන්න ඕන ප්‍රශ්නෙ
    උට කොහොමත් ප්‍රශ්නයක් නෑ. අපිට තමා රෙන්න පුකේ ගූත් නැතිවෙන්නෙ. තඹුත්තේගම ලපවානරයයි යටත් විජිත පොන්නයයි මොකුත් නොකරොත් අනාතයි .
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    American White Christian trash baiyyage weeraya trump

    Sri Lankan Kalu sinhala godey baiyyange weeraya Mahinda
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    අනුරයියගෙ හැටි දැන් තමයි ට්‍්‍රම්ප් දැනගන්න‌ෙ
    රාජ තාන්ත්‍රික පචයක් විදල ට්‍්‍රම්ප් කාරයා වට්ටනවා නැගිටින්න බැරිවෙන්න
    කලබල වෙන්න ඒපා යටින් ගේම යනව
    (අන්රයියාගේ followers la කියන විදිහට)
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    ඒක හරි බන් ඒත් වේල් තුන හරියට කාගන්න බැරුව ඉන්න අපි වගෙ හිගන රටවලටත් ඕක apply කරන එක අවුල්. උන්ගෙ බඩු ලංකාවෙ උන්ට afford කරන්න බෑනෙ ගානත් එක්ක.
    Thats called Diplomatic negotiations.. eka karaganna bari un tikaka iddi ithin badu banis.. US state department eka samaharawelawata dannewath nathuwa ape economic situation eka..

    ඇයි බන් උන් අපිට වෙනම සලකන්න ඕන? ඕකත් හරියට ටැක්ස් අරන් නිකමුන්ට කන්න බොන්න දෙනවා වගේ සීන් එකක් නේද?

    anyway මම හිතන්නෙ කවුරුහරි ගිහින් උන්ට තේරුම් කරලා දෙන්න ඕන අපිට ඔයිට වඩා ගන්න බෑ කියලා. ලංකාව හරියට represent වෙන්නැති සීන් එකක් තියෙන්නෙ.

    ඔය බිලියන 3න් cost එක විතරයි ලංකාවට එන්නෙ, අනිත් සල්ලි SG වගේ තැන්වල park කරනවා අපේ උන්.
    ------ Post added on Apr 3, 2025 at 10:14 AM
    Aniwa meka thamayi real situation eka. Ape mission eke hari Foreign ministry eke un gihin negotiate karaganna oni win win situation ekakata.. nikan waadi wela uda balahena hitiyata wadak naa.. these guys just wasting time..
    ------ Post added on Apr 3, 2025 at 11:11 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඔතන මුලු point එකම තියෙන්නෙ හැම රටම උන්ව හූරන් කනවා කියන එක. ඌට එක නවත්තන්න ඕනා. අපිට ඕක ප්‍රශ්නයක් වගේ පෙනුනට උන්ට ඒක සාදාරනයි. ලොකේ වෙන කොයිම රටක්වත් ඔය ලෙවෙල් එකට හූරන් කන්නෙ නෑ. චීනේ බලපන්, උන් හැම රටකටම උන්ගෙ බඩු පටවනවා, ඒත් උන් අනිත් උන්ගෙ බ්ඩු ගන්නවද?
    Exactly!
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    Western රට වල මිනිස්සු එදිනදා අඳින ඇඳුම් මහන්නේ බංගලාදේශේ (තව තායිලන්තේ අප්‍රිකාවේ,වියට්නාමේ ) .

    ලංකාවේ ඇඳුම් export වලින් සුළු ප්‍රමාණයක් විතරයි western රට වල උන් එදිනදා අඳින ඇඳුම් පැළදුම් export වෙන්නේ .
    කොහොමත් price වැඩී ලංකාවේ ඒවා බහුතරය .

    spices exports ගත්තත් prices වැඩි ලංකාවේ ,

    බ්‍රෑන්ඩ් names වල reputation මත ලංකාවේ ගොඩක් exports depend වෙන්නේ .
     
    • Like
    Reactions: War Fighter

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය බිලියන 3න් cost එක විතරයි ලංකාවට එන්නෙ, අනිත් සල්ලි SG වගේ තැන්වල park කරනවා අපේ උන්.
    ------ Post added on Apr 3, 2025 at 10:14 AM

    අනුරයියා හදනවා ඉකොනොමි එකක් ඉස්සරහට සේරම ඇවිත් පෝට්සිටි එකේ ඩොලර් පාක් කරන්න 🤣

    15% ගෙවන උන්ට රිදෙයි 😆