ලංකාව ඇමරිකාවට 88% බදු ගහලා නෑ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,373
    49,758
    113
    සේදවත්ත
    trackද බන්. space travel කරන්න rocket හදාගන්න උන්ට උබ කියන්නේ ඇදුමක් මහගන්න බැරි වෙයි කියලද? ඇදුම් high end specialize වෙන්නේ නෑ උන්ට ලංකාවේ උන්ට හෙන මාර දෙයක් උනාට. එකම scene එක උන්ගේ රටේ ඔව්ව මහනවට වඩා වෙන රටක මහල ගෙනල්ල වික්කම ලාබෙ වැඩියි. නැතුව උන්ට ඕක කරගන්න බැරි මගුලකට නෙවේ. ඔහොම tariff ගැහුව ගමන් ලාබෙ ලොකු වෙනසක් නැත්තන් ඕකුන් සතියෙන් ඇදුන් මහයි ඔයිට වඩා technology දාල
    හරි අපි බලං ඉමු ඇමරිකාව ඇපරල් රට අස්සෙ දාල ගාමන්ට් වල ඇමරිකන් ගෑනු දම්මවල ඕවා මහනකම් . ගෑනු නැත්තම් ටෙස්ලා රෝබෝලා හරි දායි නේ . බැරි නෑ එක හරි බැරි නෑ.
    ජාත්යන්තරය වෙලදාම ගැන මේ තියන දැනුම අහක දාන්න නම් එපා .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    ඇමරිකන් උන් හෙලුවෙන් ඉන් නෑනේ උන්ට ඇපරල් වගේ ඒවා ගන්නම වෙනවා . ඇමරිකාවේ මහන්නෙත් නෑ . අනික ලංකාවේ ඇපරල් ප්‍රඩක්ට් හයි එන්ඩ් ස්පෙශලයිස් ඒවා. ඔය සෆන් කිට්ස් , ස්පොට්ස් වෙයා , සජිකල් ග්ලවුස් වගේ ඒවා. බංගලියන්ට වගේ නම් කෙලවෙනවා කලිසම් ටී සර්ට් යවන නිසා. අනික අපේ රබර් ආශ්‍රිත ඒවත් අපි රබර් යවන්නෙ අමුද්‍රව්‍ය ලෙස නිමි භාන්ඩ නෙමෙයි . උන්ගෙ රබර් වැවෙන් නෑ රබර් ගන්නම වෙනවා . උන්ගෙ ලොකල් මාකට් එකේ උන්ට තමා හැමිනෙන්න බඩු ගන්න ගියාම .
    ලෝකේ රබර් වැවෙන එකම රට ලංකාව නෙවෙයි බන් මෙහෙට ලංකාව වගේ දුර රටවල් වලින් Import කරන එක පට්ට පාඩුයි වාසියට තියෙන්නේ ලංකාව වගේ ආසියාවේ රටවල් වල Production Cost එක අඩුයි
    මෙහෙට ලතින් ඇමරිකන් රටවල් වලින් බඩු ගෙන එක ලාබයි ගොඩක් බඩු එන්නෙත් ඒ රටවල් වලින් ම තමා
    Garment Factory උනත් ටික කාලෙකින් Tax අඩු ලතින් ඇමරිකන් රටවල් වලට මාරු වෙයි

    2000 කාලේ ලංකාවේ තිබ්බ ඔක්කොම Garment Factory ටික අකුලගෙන බංග්ලාදේශයට ගියා වගේ

    මේ ප්‍රශ්ණය දිහා සරලව බලන එක නම් අවදානම්
    මේ Tax Tariff එක ඇමෙරිකාවට Backfire වෙනවා ඒත් ඊට කලින් අපිට කෙළවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    හරි අපි බලං ඉමු ඇමරිකාව ඇපරල් රට අස්සෙ දාල ගාමන්ට් වල ඇමරිකන් ගෑනු දම්මවල ඕවා මහනකම් . ගෑනු නැත්තම් ටෙස්ලා රෝබෝලා හරි දායි නේ . බැරි නෑ එක හරි බැරි නෑ
    ඒක නෙවේ වෙන්නේ. මන් ඔය hypothetical scene එකක් කිව්වේ. USA වලට ඇදුන් යවන රටවල් මාරු වෙනවා ඔය වැඩෙන්. ලංකාවේ ගාමන්ට් අයියල හොම්බෙන් ගිහින් පස්සේ රටක් විදිහට හොම්බෙන් යයි ඉස්සරහට. ඇමරිකාව ඔය හැම කෙහෙල්මලම උන් හදාගන්නේ යන එකක් නෑ. ඔය trump කියන්නේ එක්කෝ USA වලින් බඩු ගනින් නැත්තන් බල්ලා වගේ උන්ට ඕනි වෙලාවට support එක දීගෙන ඉදහන් කියල. ලංකාවට වෙන්නේ පු* දෙනවා ඔයැයිලා කියන වෙලාවට කියල agreement එකක් ගහන්න. ගොඩක් අපි වගේ රටවල් කරන්නේ ඇමරිකාවට export කරලා ඒ සල්ලි චීනෙට ණය පොලී විදිහට ගෙවන එක. ඒ කරලා චීනෙට *ක දෙන්න යනවා. ඔය වැඩෙන් කුරුල්ලෝ කීපයක්ම බෑවෙනවා.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    ඔය මොක්කු කෙඳිරි ගෑවත්

    They need USA more than USA needs them

    දැන් USA වලට බඩු export නොකර කොහාටද බඩු ටික යවන්නෙ කියපන්කො, චීන්නු උන්ගෙ ලාබ ජරාව කොහාටද පටවන්න යන්නෙ?
    Thambuththe gamata
     
    • Haha
    • Like
    Reactions: 2osama and tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    ඔතන මුලු point එකම තියෙන්නෙ හැම රටම උන්ව හූරන් කනවා කියන එක. ඌට එක නවත්තන්න ඕනා. අපිට ඕක ප්‍රශ්නයක් වගේ පෙනුනට උන්ට ඒක සාදාරනයි. ලොකේ වෙන කොයිම රටක්වත් ඔය ලෙවෙල් එකට හූරන් කන්නෙ නෑ. චීනේ බලපන්, උන් හැම රටකටම උන්ගෙ බඩු පටවනවා, ඒත් උන් අනිත් උන්ගෙ බ්ඩු ගන්නවද?
    ඇමරිකාවට එහෙම කියන්න බැහැ බන් උන් ඩොලර් එකෙන් මුළු ලෝකෙම හුරාගෙන කනවා
     
    • Like
    Reactions: kingcapton

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    ඒක නෙවේ වෙන්නේ. මන් ඔය hypothetical scene එකක් කිව්වේ. USA වලට ඇදුන් යවන රටවල් මාරු වෙනවා ඔය වැඩෙන්. ලංකාවේ ගාමන්ට් අයියල හොම්බෙන් ගිහින් පස්සේ රටක් විදිහට හොම්බෙන් යයි ඉස්සරහට. ඇමරිකාව ඔය හැම කෙහෙල්මලම උන් හදාගන්නේ යන එකක් නෑ. ඔය trump කියන්නේ එක්කෝ USA වලින් බඩු ගනින් නැත්තන් බල්ලා වගේ උන්ට ඕනි වෙලාවට support එක දීගෙන ඉදහන් කියල. ලංකාවට වෙන්නේ පු* දෙනවා ඔයැයිලා කියන වෙලාවට කියල agreement එකක් ගහන්න. ගොඩක් අපි වගේ රටවල් කරන්නේ ඇමරිකාවට export කරලා ඒ සල්ලි චීනෙට ණය පොලී විදිහට ගෙවන එක. ඒ කරලා චීනෙට *ක දෙන්න යනවා. ඔය වැඩෙන් කුරුල්ලෝ කීපයක්ම බෑවෙනවා.
    ගොඩක් අපි වගේ රටවල් කරන්නේ ඇමරිකාවට export කරලා ඒ සල්ලි චීනෙට ණය පොලී විදිහට ගෙවන එක. ඒ කරලා චීනෙට *ක දෙන්න යනවා. ඔය වැඩෙන් කුරුල්ලෝ කීපයක්ම බෑවෙනවා. - meka thama seen eka
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,447
    75,170
    113
    ඇමරිකාවට එහෙම කියන්න බැහැ බන් උන් ඩොලර් එකෙන් මුළු ලෝකෙම හුරාගෙන කනවා
    දැන් උඹ කියන්නෙ චීන්නු වගේ උන් ලෝකෙට ආදරෙයි කියලද? උන් අඩුම ගානෙ වෙන එකෙක්ට කෙල උනාම ඇහැක් ඇරලා බලනවද? උන් කරන්නෙ ණය දීලා ඊටපස්සෙ රට වලට දාල අදාල ණය ටික වෙන විදියට ගන්න එක.

    මුන් බලන්නෙ උන්ට more favorable trade terms මිසක් මේක දිගට තියන්න යන්න නෙවී.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,758
    113
    සේදවත්ත
    ලෝකේ රබර් වැවෙන එකම රට ලංකාව නෙවෙයි බන් මෙහෙට ලංකාව වගේ දුර රටවල් වලින් Import කරන එක පට්ට පාඩුයි වාසියට තියෙන්නේ ලංකාව වගේ ආසියාවේ රටවල් වල Production Cost එක අඩුයි
    මෙහෙට ලතින් ඇමරිකන් රටවල් වලින් බඩු ගෙන එක ලාබයි ගොඩක් බඩු එන්නෙත් ඒ රටවල් වලින් ම තමා
    Garment Factory උනත් ටික කාලෙකින් Tax අඩු ලතින් ඇමරිකන් රටවල් වලට මාරු වෙයි

    2000 කාලේ ලංකාවේ තිබ්බ ඔක්කොම Garment Factory ටික අකුලගෙන බංග්ලාදේශයට ගියා වගේ

    මේ ප්‍රශ්ණය දිහා සරලව බලන එක නම් අවදානම්
    මේ Tax Tariff එක ඇමෙරිකාවට Backfire වෙනවා ඒත් ඊට කලින් අපිට කෙළවෙන්න තියෙන සම්භාවිතාව වැඩියි
    හරි , ඒත් තාම යවනවා උන්ට ඔල්ටනෙටිව් තියනවා. කොමත් මේ තේ පොල් රබර් ඇදුම් යවලා අනාගතේ ගොඩ දාන්න බෑ
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    දැන් උඹ කියන්නෙ චීන්නු වගේ උන් ලෝකෙට ආදරෙයි කියලද? උන් අඩුම ගානෙ වෙන එකෙක්ට කෙල උනාම ඇහැක් ඇරලා බලනවද? උන් කරන්නෙ ණය දීලා ඊටපස්සෙ රට වලට දාල අදාල ණය ටික වෙන විදියට ගන්න එක.

    මුන් බලන්නෙ උන්ට more favorable trade terms මිසක් මේක දිගට තියන්න යන්න නෙවී.
    චින්නු හොදයි කියන්නේ නැහැ බන් චින්නු බලෙන් ණය දෙන්නේ නැහැ
    අනිත් එක චින්නූ බලෙන් බඩු ගන්න කියන්නෙත් නැහැ
    උන් උන්ගේ ආදායම හදා ගන්නේ ඇග මහන්සි කරලා
    කැරී ඇමරිකන් කාරයො ආදායම හදාගෙන තියෙන්නේ ඩොලර් එක අපේ අගේ ගහලා

    එහෙම බැලුවහම චීන්නු හොදයි ලොන්ත කුඩු ඇමරිකන් කාරයන්ට වඩා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,367
    6,531
    113
    දැන් ඔය ඇමරිකාවට Trade deficit එක වැඩිම තියෙන රටවල් ටිකටනෙ අලුතෙන් තීරු බදු වැඩි කරල තියෙන්නෙ. එහෙම ඒ රටවල් එක්ක Trade deficit එක වැඩිවෙන්න හේතුව වෙන්නෙ ඇමරිකාව ඒ රටවලින් වැඩිපුර බඩු ආනයනය කරන නිසානෙ. ඒ කියන්නෙ ඇමරිකාවට ඒ බඩු මොනම හෝ හේතූන් මත ඒ රටවලින් ආනයනය කරන්න අත්‍යාවශයම නිසානෙ. එහෙම අත්‍යාවශයම නැත්නම් ඒ රටවලින් ආනයනය නොකර ඉන්නත් තිබ්බනෙ. එතකොට ඔය Trade deficit එකට අනුව තීරු බදු වැඩි කරල තියෙන රටවල් 60 එහෙම බැලුවම ඇමරිකාවට භාන්ඩ ආනයනයේදී අත්‍යාවශය්‍යම වෙලා තියෙන රටවල් ටිකක්.

    දැන් මට තියෙන ප්‍රශ්නය මේකයි. දැන් ඔය රටවල් 60ට තීරු බදු වැඩි කලාම වෙන්නෙ ඒ රටවලින් එන ඒ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අධික ලෙස ඒ රටේ මිනිස්සුන්ට වැඩිවීමනෙ. අනික ඔය රටවල් 60න් එන බඩු එන එක අධෛර්යමත් කරල ඒ ඔක්කොම ඇමරිකාව ඇතුලෙ නිශ්පාදනය කරන්නද . කලිනුත් කලේ නැත්තෙ මොනම හෝ හේතූන් නිසා වෙන්න ඇතිනෙ ඔය labor cost, infrastructure cost, operational cost වගේ දේවල් නිසා.
    අනික එහෙම කලයි කියමු. ඒක මේ මාසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක්ද. කෙනෙක් කියයි ඒ රටවල් 60න් ගේන බඩු එහෙම වුනොත් වෙන රටකින් එතකොට අඩුවට ගෙනේවි කියල. ඉතින් එහෙම කලත් එතකොට අර කලින් රටවල් එක්ක තිබ්බ Trade Deficit එක තවත් රටකට යන එකනෙ වෙන්නෙ.

    උදාහරණයකට මේක නිකන් හරියට අපි ලන්කාවෙන් චීනයට අපනයනය කරන බඩු අඩුවීම හා ලන්කාවට චීනයෙන් ආනයනය කරන බඩු වැඩිවීම නිසා ලන්කාවට චීනයත් එක්ක Trade deficit එකක් ඇතිවීම වගේ දෙයක්නෙ. ඉතින් ඒකට චීන්නු මොනා කරන්නද. චීන්නුන්ගෙ බඩු ගොඩක් දේවල් මෙහෙ හදනවට වඩා මෙහෙට ගෙනල්ල ව්කුණන එක ලාබ නිසා මෙහෙ පාරිභෝගික ඉල්ලුමක් ඒවට තියෙන නිසා වෙලෙන්දො වැඩිපුර ඒව ආනයනය කරනව, චීන්නුන්ට අපේ බඩු එහෙට ආනයනය කරල විකුණන්න බැරි නිසා උන් අපෙන් අඩුවෙන් ආනයනය කරනව.

    මට අනුවනම් ට්‍රම්ප් ගත්තෙ පිස්සු තීරණයක්. මේකෙන් අර රටවල් 60ටත් බලපෑමක් වෙනව. හැබැයි ඊට වැඩිය බලපෑමක් වෙන්නෙ ඇමරිකාවෙ මිනිස්සුන්ට කියලයි මට නම් හිතෙන්නෙ අදික ලෙස බඩු මිල වැඩිවීම නිසා inflation will skyrocketed. කාබනික 2.0 වගේ මට නම් හිතෙන්නෙ.
    ට්‍රම්ප් ව්‍යාපාරිකයෙක්, තත්ත්වය නොදැන කලා වෙන්න බෑ.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ට්‍රම්ප් ව්‍යාපාරිකයෙක්, තත්ත්වය නොදැන කලා වෙන්න බෑ.
    චුට්ටක් බලන් ඉන්ටකෝ. යන යකා කොරහත් බිදගෙනමනෙ යනව කියන්නෙ.