උන්ට තත තියන්න බයයි මුන්onna tax horu, salli okkoma athata enne, kisi record ekak neh. anith set eka doctors, lawyers la
mun tax gewanne naddaonna tax horu, salli okkoma athata enne, kisi record ekak neh. anith set eka doctors, lawyers la
ගෙවනවා නැත්තේ නෑ හැබයි බහුතරය වංගු ගහන්න වෙන නිසා short cut එකේ යන්නේ බම්, අදාල පුද්ගලයා කරනවද/කරාද දන්නේ නෑ ගුරුවරු කියාල කියාගත්ත ටියුෂන් කඩකාරයො සෙට් එකක් හිටියා බම් උන් සල්ලි හෝදන්න උපන් හපන්,mun tax gewanne nadda
ගෙවනවා ඇති හැබැයි මුන්ගේ මුළු ආදායම හරියට ඔඩිට් වෙන්නේ නැහැ නේදmun tax gewanne nadda
Anushka Indunil?ගෙවනවා ඇති හැබැයි මුන්ගේ මුළු ආදායම හරියට ඔඩිට් වෙන්නේ නැහැ නේද. මන් දන්න ටියුෂන් පොරක් ඉන්නවා අනුෂ්ක කියලා ඌට 2015 විතර ඉඳලා මාසෙට කෝටිය පැනලා හම්බවෙනවා
![]()

ඔව් ඌයි මායි එකට බද්දේවිතානගේ ක්ලාස් ගියේ, ඌ දිස්ත්රික් තුන උනා 1 Shy එකෙන්ම, හැබැයි මෙඩිකල් ෆැකල්ටිනම් අවුරුදු දෙකකට වඩා ගියේ නැහැAnushka Indunil?
Ubata mokada une? E kiwwe u degree gaththe naddaඔව් ඌයි මායි එකට බද්දේවිතානගේ ක්ලාස් ගියේ, ඌ දිස්ත්රික් තුන උනා 1 Shy එකෙන්ම, හැබැයි මෙඩිකල් ෆැකල්ටිනම් අවුරුදු දෙකකට වඩා ගියේ නැහැ![]()
නැහැ ඌ ගත්තේ නැහැ, ඌට දැන් මොකටද DegreeUbata mokada une? E kiwwe u degree gaththe nadda