මුතුගල සර්ගේ අළුත්ම වංඩිය..😍

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    mun tax gewanne nadda
    ගෙවනවා නැත්තේ නෑ හැබයි බහුතරය වංගු ගහන්න වෙන නිසා short cut එකේ යන්නේ බම්, අදාල පුද්ගලයා කරනවද/කරාද දන්නේ නෑ ගුරුවරු කියාල කියාගත්ත ටියුෂන් කඩකාරයො සෙට් එකක් හිටියා බම් උන් සල්ලි හෝදන්න උපන් හපන්,

    අපේ පියා property ගන්න සීන් එකේ ඉන්න නිසා මම දන්නවා, අපේ පියා උදව් ගන්න ගුරාලා දෙතුන් දෙනෙක් හිටියා පුදුම හේදිල්ලක් ඒ දවස් වල හේදුවේ උන් 😐
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    mun tax gewanne nadda
    ගෙවනවා ඇති හැබැයි මුන්ගේ මුළු ආදායම හරියට ඔඩිට් වෙන්නේ නැහැ නේද 🙄. මන් දන්න ටියුෂන් පොරක් ඉන්නවා අනුෂ්ක කියලා ඌට 2015 විතර ඉඳලා මාසෙට කෝටිය පැනලා හම්බවෙනවා 🤷🏽‍♂️
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ගෙවනවා ඇති හැබැයි මුන්ගේ මුළු ආදායම හරියට ඔඩිට් වෙන්නේ නැහැ නේද 🙄. මන් දන්න ටියුෂන් පොරක් ඉන්නවා අනුෂ්ක කියලා ඌට 2015 විතර ඉඳලා මාසෙට කෝටිය පැනලා හම්බවෙනවා 🤷🏽‍♂️
    Anushka Indunil?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,649
    8,379
    113
    munta ithin down payment eka laksha 10 deela genawat paduwa mokakda hamadama lamai salli genalla denawane
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Anushka Indunil?
    ඔව් ඌයි මායි එකට බද්දේවිතානගේ ක්ලාස් ගියේ, ඌ දිස්‌ත්‍රික්‌ තුන උනා 1 Shy එකෙන්ම, හැබැයි මෙඩිකල් ෆැකල්ටිනම් අවුරුදු දෙකකට වඩා ගියේ නැහැ 🙄
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඔව් ඌයි මායි එකට බද්දේවිතානගේ ක්ලාස් ගියේ, ඌ දිස්‌ත්‍රික්‌ තුන උනා 1 Shy එකෙන්ම, හැබැයි මෙඩිකල් ෆැකල්ටිනම් අවුරුදු දෙකකට වඩා ගියේ නැහැ 🙄
    Ubata mokada une? E kiwwe u degree gaththe nadda
     
    • Like
    Reactions: MR.YOLO