Questions ඔක්කොම පට්ට සල්ලි කාරයෝද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    ටියුෂන් කරන ඔක්කොම ගුරුවරු පට්ට සල්ලි කාරයෝද ?
    නෝමල් එවුනුත් ඉන්නවද බන්
    අපේ කලේනම් හොදම වාහනේ මොන්ටෙරෝ එකයි බෙන්ස් e class එකයි
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    මුන්ට ලැබෙන සල්ලි බැන්ක් එකෙ දැම්මොත් Tax වැදෙන නිසා මුන් කරන්නෙ වාහන ගන්න එක ලොකු ගනන් වල ,tax වලින් බෙරෙනන තීන හොදම ක්‍රමේ, අනික මුන්ට සල්ලි කෙලින්ම අතට ලැබෙන නිස තවත් ලේසි , ලමයි කෙලින්ම අතටම සල්ලි දෙනවනේ වෙන බිස්නස් වගෙ නෙවෙයි.
     
    • Like
    Reactions: dilan_randika