කොට්ට පොර දිනන්න ඕනේ බන් මේ පාර. අඩුම පළවෙනි වටෙන් හරි. ඉස්සරට යන්න ඕනේ.
කොට්ට පොරේ දිනන්නේ කොහොමද කියාන් ටෙක් නික් එහෙම.
ගුරුත්ව ක්‍රෙන්ද සින් එකක් තියෙනවා නේ. ?
තඩියෙක් සෙට් වුනොත් වුට වැටෙන්න ගහන්න හොදම විදිය කොහොම ද?
කෙට්ටු පොරක් නම් කොහොමද? දන්න කට්ටිය පොඩ්ඩක් කියපන්කෝ