ah gu ponnayata ridilaDan oya karana rassawa ita wada chatar ne oi. Ponilge passa hodana eka.

100%අපේ මලයෝ දෙන්නෙක් ගියා කරපු බිස්නස් වලට කෙලෙවිච්ච නිසා. පට්ට කට්ටක් කන්නේ වැස්සද සීතලද පින්නද කියල නැහැ උදේ 4 නැගිටල යන්න ඔන. කෙට්ටු වෙලා ඉන්නේ. ෆාර්ම් එකේම ඉන්න ගෙදර තියෙනවා. කිසිම සෝසියල් කන්ටැක්ට් එකක් නහැ ඒ රටේ. අනේ මන්ද බන්
Ube naayo vedi thiyala maranawa kiyaddi pakatada oi mata ridenneah gu ponnayata ridila![]()
හරක් බලා ගන්න එකෙක් නෙවෙයි හුත් තෝ ඌ Farm එකේ අයිති කාරයාHarak balagaththath un jivithe sathutin innawa wage.
Ekata anatha Sirilankawe inna kalu kota Sinhalu![]()
Ubata ithin mona Ausi, NZ da Palam koko. Skill migration karanna kiyalayaa. Jeppo gahama Tax ekak gewan huuulla huuullaa Lankawata welaa hitapan anatha kalu Sinhalaya wage.Reality behind every fantasy.
Comment on YouTube
මේ vedio බලද්දි ජීවත් වෙන්න ආස හිතෙනවා වචනෙන් කියන්න තේරෙන්නෙ නැති අමුතුම හැගිමක් ඒක.![]()
okath amu moda harakek banහරක් බලා ගන්න එකෙක් නෙවෙයි හුත් තෝ ඌ Farm එකේ අයිති කාරයා
තෝ වගේ මෝඩ මුසලයෙක්![]()

Prove it to me?හරක් බලා ගන්න එකෙක් නෙවෙයි හුත් තෝ ඌ Farm එකේ අයිති කාරයා
තෝ වගේ මෝඩ මුසලයෙක්![]()
Pai kotawanna gaththada?okath amu moda harakek ban![]()
පිරිමි සත්තු එකෙක් දෙන්නෙක් වත් ඉතුරු කරනවා නේද බන්@Mr Bones කියල තියෙන විදියහට තමයි වැඩෙ වෙන්නෙ. හැබැයි සත්තු ඒකා දෙන්නා මරන්න වෙන වෙලාවට ෆාර්ම් ඒකෙ ඒ සත්තු බලාගන්න ඉන්න ඒකාටම තමයි මරන්න වෙන්‌නෙ. ඔලුවට වෙඩි තියලා මරන්නේ.
පැටැවු හම්බෙන කාලෙට පිරිමි පැටැවු ඔක්කොම වගෙ මරනවා. මොකද උන්ගෙන් කිරි ගන්න බැනේ.
onna oya ganata riduna nam athiPai kotawanna gaththada?
------ Post added on Apr 6, 2025 at 12:08 PM

විඩීයෝ එකේ Title එක කියවා ගනින් හරියටProve it to me?
TBH I don't know about it bro
Pai kotawanna gaththada?
------ Post added on Apr 6, 2025 at 12:08 PM
හරියටම දන්නේ නැහැ බන්. මාත් ඔය යුටියුබ් එකේ ෆාම් කරන එවුන් දාන වීඩියෝ බලල තමයි දැන ගත්තේ.පිරිමි සත්තු එකෙක් දෙන්නෙක් වත් ඉතුරු කරනවා නේද බන්
Mata nam ridune ne. Wena ekekge post ekak quote karala Janelen allapu eken penawa katada ridune kiyalaonna oya ganata riduna nam athi![]()
Title ekakin kohomada ban ehema assume karanne ? Ape farm eka kiwwama. Uba minissu kiyana hama ekama ehemama piligannawada?විඩීයෝ එකේ Title එක කියවා ගනින් හරියට![]()
Baker aulak na ban 100% machines danthird grade stuff.....these are done to satisfy their cravings for validity. they want to show that they made the right decision and are living a better life![]()
ask your question why does a sri lankan need to go there and work as a farmer...when they have others to do it.
why does a guy need to go to Romania as a baker?
why does a guy need to go to Canada as a care taker?
all these jobs are shit
100%
------ Post added on Apr 6, 2025 at 12:03 PM
හරක් බලා ගන්න එකෙක් නෙවෙයි හුත් තෝ ඌ Farm එකේ අයිති කාරයා
තෝ වගේ මෝඩ මුසලයෙක්![]()
විඩීයෝ එකේ Title එක කියවා ගනින් හරියට![]()
Pai ketewwewa Thoooth @2osama wagema harakek tamai.okath amu moda harakek ban![]()
Ubata ithin mona Ausi, NZ da Palam koko. Skill migration karanna kiyalayaa. Jeppo gahama Tax ekak gewan huuulla huuullaa Lankawata welaa hitapan anatha kalu Sinhalaya wage.
බොන ගමන් බයිට් කන්නෙ නෑ? හොන්දයිමරණ වෙනම තැන් තියෙනවා වෙනම අය ඉන්නවා නියමිත කාලේ ආවම ලොට් එක පිටින් මසට විකුනලා දානව. එකා එකා මරනවා නම් පොඩි පිස්ටල් එකක් වගේ ගන් එකක් තියෙනවා එකෙන් තියලා දානව ඔලුවට. පව්කාර වැඩ. මම නම් හිඟා කෑවත් කරන්නේ නැති රස්සාවක් ඇනිමල් ෆාමින් කියන්නේ![]()
Ekata wenama farm walin pirimi saththu innawa, nikan random un ganne nalu..පිරිමි සත්තු එකෙක් දෙන්නෙක් වත් ඉතුරු කරනවා නේද බන්
ඉතින් බං ලංකාවේ උබල ඔෆිස් ජොබක් කලත් හැමදාම එක්කො කෝච්චි වල, එක්කො බස් වල කට්ටනෙ. පොඩි ඇල්ටො එකක් ගත්තත් හැම මාසෙක ම කීයක් හරි ගැලවෙනවනේ.පේන තරම් සුන්දර නැ ඔය ජීවිතේ.
දන්න තරමින් ඔය හරක් 300ම බලාගන්න ඒක ශිෆ්ට් ඒකක ඉන්නෙ ඒකයි. ෆාර්ම් ඒකටම වැඩකරන්න ඉන්නෙ 3යි හො 4යි.
වින්ටර් ඒකෙ පාන්දර එලියෙ වැඩ කරන්න වෙනවා කියන්නෙ හෙනම කට්ටක්. පැටවු හම්බෙන කාලෙට පැටවු බඩෙන් ඒලියට ගන්න වෙනවා තනියම කගෙවත් හෙල්ප් ඒකක් නැතිව පාන්දර ශිෆ්ට් ඒකක් නම්. අප්රසන්නම දෙ තමයි ලෙඩවෙන සත්තු මරන්න වෙනවා.
අනික ෆාර්ම්ස් තියෙන්නෙ සිටි ඒකෙන් දුරට වෙන්න. මිනිස්සු කඩවල් අනික් පහසුකම් ගොඩක් අඩුයි.