⚡️🇺🇸BREAKING: Massive Anti-Trump protests across the U.S.📛

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,515
    11,267
    113
    හඳට කිට්ටුව

    කැරියා ලංකාවට කෙලින්ඩ ගිය එකෙන් තමා ලෙසටම කෙලෝ ගත්තේ...

    ඒ උඹලට මතකද ට්‍රම්පච්චි කැම්පේන් කරනකොට ප්‍රොපසි වගයක් කියන තුන් දෙනෙක්ගේ විඩියෝ එකක් ශෙයා උනා එලකිරියේ..

    ඒකේ තට්ටයෙක් හරියටම කිව්වා, ට්‍රම්පච්චිට වෙඩි තියෙන එක ගැන, ඊට පස්සේ ඌ කිව්වා වගේ මතකයි ලොකු ආර්තික කේස් එකක් එවවා වගේ සීන් එකක්,..

    ඒක පොඩ්ඩක් හොයලා ගනිල්ලකෝ කවුරු හරි බලන්න...
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    Wimal Weerasansa

    images (6).jpeg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,781
    40,424
    113
    ලන්කාවෙ ඒතරක් නෙවෙයි ඇමරිකාවෙත් කෙදිරිලි පටන් අරන්. පරාජයේ වේදනා කොහෙත් එකයි.
     
    • Like
    Reactions: topkollek

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    ela ela, kohoma hari naki pissawa ellewwe naththam thawa awuruddak yanakota apita aith thel polim wala inna wenawa
    ඔය tariff ප්‍රපෝසල් එක මුලින් ගෙනාවෙ බයිඩන්. දැන් ට්‍රම්ප් නෙමෙයි democrat උන් ආවත් ඇමෙරිකාව බේරගන්න ඔය කරන දේවල් ටික එහෙමම කරනව
     
    • Like
    Reactions: nppcheguevara

    Sen-lu

    Well-known member
  • කැරියා ලංකාවට කෙලින්ඩ ගිය එකෙන් තමා ලෙසටම කෙලෝ ගත්තේ...

    ඒ උඹලට මතකද ට්‍රම්පච්චි කැම්පේන් කරනකොට ප්‍රොපසි වගයක් කියන තුන් දෙනෙක්ගේ විඩියෝ එකක් ශෙයා උනා එලකිරියේ..

    ඒකේ තට්ටයෙක් හරියටම කිව්වා, ට්‍රම්පච්චිට වෙඩි තියෙන එක ගැන, ඊට පස්සේ ඌ කිව්වා වගේ මතකයි ලොකු ආර්තික කේස් එකක් එවවා වගේ සීන් එකක්,..

    ඒක පොඩ්ඩක් හොයලා ගනිල්ලකෝ කවුරු හරි බලන්න...
    වෙඩිතිබ්බ එක හරියටම in detail කීව, දිනන එකත් හරි බලමු අනිකත් හරියයිද කියල.