Sponsored by China. Mun okkoma cheeneta elawanna one
Pala ponnayo hukagannetuwaAne yako..ehenam lankawe protest kareth USA sponsor karalada?![]()
Pala ponnayo hukagannetuwa
ලංකාවෙත් අස්වැසුම කපල, රාජ්‍ය සේවය අඩු කරලා රට හදන්න ගියොත් මේක වෙනවා කියල ලපය දන්නවා

ඔය tariff ප්‍රපෝසල් එක මුලින් ගෙනාවෙ බයිඩන්. දැන් ට්‍රම්ප් නෙමෙයි democrat උන් ආවත් ඇමෙරිකාව බේරගන්න ඔය කරන දේවල් ටික එහෙමම කරනවela ela, kohoma hari naki pissawa ellewwe naththam thawa awuruddak yanakota apita aith thel polim wala inna wenawa
වෙඩිතිබ්බ එක හරියටම in detail කීව, දිනන එකත් හරි බලමු අනිකත් හරියයිද කියල.කැරියා ලංකාවට කෙලින්ඩ ගිය එකෙන් තමා ලෙසටම කෙලෝ ගත්තේ...
ඒ උඹලට මතකද ට්‍රම්පච්චි කැම්පේන් කරනකොට ප්‍රොපසි වගයක් කියන තුන් දෙනෙක්ගේ විඩියෝ එකක් ශෙයා උනා එලකිරියේ..
ඒකේ තට්ටයෙක් හරියටම කිව්වා, ට්‍රම්පච්චිට වෙඩි තියෙන එක ගැන, ඊට පස්සේ ඌ කිව්වා වගේ මතකයි ලොකු ආර්තික කේස් එකක් එවවා වගේ සීන් එකක්,..
ඒක පොඩ්ඩක් හොයලා ගනිල්ලකෝ කවුරු හරි බලන්න...
බලනකොට ඇමරිකාවෙත් දාර බයියො ඉන්නෙ.ලන්කාවෙ ඒතරක් නෙවෙයි ඇමරිකාවෙත් කෙදිරිලි පටන් අරන්. පරාජයේ වේදනා කොහෙත් එකයි.